ඒ පැතිවල අවූරුදු දවස්වල transport,food එහෙම තියෙයිද ? :confused::confused: :yes: කොයි පැත්තෙත් අවුරුදු කියලා එහෙම වෙනසක් වෙන්නේ නෑ...දකුණෙ වගේ නොනගතේකුත් නෑනේ..ඒ නිසා එහෙම ප්රශ්නයක් නැතුව ඇති...කොහොමත් ගිහින් හොටෙල් එකකනේ ඉන්නේ...අවුරුදු කියලා...