අවුරුදු නිවාඩු help

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
ඒ පැතිවල අවූරුදු දවස්වල transport,food එහෙම තියෙයිද ?
:confused::confused:

:yes: කොයි පැත්තෙත් අවුරුදු කියලා එහෙම වෙනසක් වෙන්නේ නෑ...දකුණෙ වගේ නොනගතේකුත් නෑනේ..ඒ නිසා එහෙම ප්‍රශ්නයක් නැතුව ඇති...කොහොමත් ගිහින් හොටෙල් එකකනේ ඉන්නේ...අවුරුදු කියලා ගෙස්ට්ලව එලියට දාන්නේ නෑ...
 

agnilam

Active member
  • Feb 14, 2011
    377
    110
    43
    Colombo
    එච්චරට ගෙදර ඉන්න බෑද?:(

    මම ඉන්නේ බෝඩිමක ය,ගෙදර ගමේය.ගමේ යාළුවෝ ද නැත
    ගෙදර සිටින්නේද මා පමනකි
    ඉතින් මම ගෙදරට වී සතියක් සිටින්නේ කෙසේද?
    අමාරුවෙන් හෝ බෝඩිමේ සිටියද කන්නට ලග පාතක කඩයක් වත් සොයාගත නොහැකිය :frown:
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    මම ඉන්නේ බෝඩිමක ය,ගෙදර ගමේය.ගමේ යාළුවෝ ද නැත
    ගෙදර සිටින්නේද මා පමනකි
    ඉතින් මම ගෙදරට වී සතියක් සිටින්නේ කෙසේද?
    අමාරුවෙන් හෝ බෝඩිමේ සිටියද කන්නට ලග පාතක කඩයක් වත් සොයාගත නොහැකිය :frown:
    :dull::dull::dull:
     
    දෙන්න නං පුළුවන් බං. නීතියත් එක්කනෙ බැරි. ඇරත් මං නං කියන්නෙ නෑයන්ට ඒ වගේ ක්ෂණික මරණ උදා කරල දෙන එක වැරදියි :no::no:

    You must spread some Reputation around before giving it to Podi Silva - පොඩි සිල්වා again.

    :( :( :( :(
     
    Podi Silva - පොඩි සිල්වා;17941588 said:
    යකෝ ගේට්ටුවටයි බෙල් එකටයි කරන්ට් එක දීපන්
    වැඩේ පිනිෂ්

    රෙප් දීපන් දැන්

    රෙප් දීලා

    අවුරුදු නිවාඩු help 02-22-2015 09:41 PM
    dagalanawa hodatama
    wadi hode... lagadima
    oya ube hasireema
    hadagaththe naththan ape
    noole set ekama ekathu
    karan rep 200 withara
    laga nawala danawa k...
    parissamin hitapan
    awanan onawata wada
    uda paninne nathuwa
    hode.. raganna lasthi
    wenna epa...

    කාටද රිදුනේ
    අපේ නෑයෙක්වත් ද ?? :confused: :confused:
    මොකද්ද අවුල
    මාව ignore list දාපන් වැඩේ ඉවරයිනේ
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    Podi Silva - පොඩි සිල්වා;17943420 said:
    රෙප් දීලා

    අවුරුදු නිවාඩු help 02-22-2015 09:41 PM
    dagalanawa hodatama
    wadi hode... lagadima
    oya ube hasireema
    hadagaththe naththan ape
    noole set ekama ekathu
    karan rep 200 withara
    laga nawala danawa k...
    parissamin hitapan
    awanan onawata wada
    uda paninne nathuwa
    hode.. raganna lasthi
    wenna epa...

    කාටද රිදුනේ
    අපේ නෑයෙක්වත් ද ?? :confused: :confused:
    මොකද්ද අවුල
    මාව ignore list දාපන් වැඩේ ඉවරයිනේ

    උඹලෑ නෑයෙක් තමා :D