මචන් මම මෙකට ඇවිත් අවුරුදු 8ක්. මේ මගෙ පළවෙනි පොස්ට් එක කියපන්කො.
ඔක්කොටම හායි ඈ
![]()
මේ වගේම ව්බුලටින් දුවන ලිනක්ස් ෆෝරම් එහෙකත් මගේ පරණ අකවුන්ට් එකක් තියෙනවා එක පොස්ට් එකක් නොදාපු
මට එක මතක් වුණා උබව දැකලා
මචන් මම මෙකට ඇවිත් අවුරුදු 8ක්. මේ මගෙ පළවෙනි පොස්ට් එක කියපන්කො.
ඔක්කොටම හායි ඈ
![]()