අසංක

N sriyanthe

Banned
Jan 6, 2015
236
58
0
මට මතකයි හමුදා මළ ගෙයක්. උගේ නම අසංක. මගේ යාළුවෙක්. බැඳලා. දුවෙක් හිටියා. පුදුමාතලන් වලදි මෝටාර් එකක් වැදුනා. ඌ එතනම ඉවරයි.
උගේ බොඩිය ගෙනාවා. අහළ ගම් හතක උන් එකතුවුනා. මහා බැනර් තොගයක් වැටුනා. හැමෝම අවංකවම දුක්උනා. සමහරු ඇඬුවා. බොරුවට නෙමේ. ඇත්තටම.
අසංකයා හොඳ එකෙක්. ඌ යුද්දෙට ගියා. මළගෙදර හර බර දේශනාවල මොන කතන්දර කියවුනත් ඒ ඇයි කියලා මං දන්නවා. යුද්දෙ දරුණුවටම යද්දි ඌ මැරෙයි කියලා ඌට හිතිලා තිබුනා. ඒත් ඌ හමුදාවෙන් පැනලා ආවෙ නැත්තෙ ඇයි කියලා මම දන්නවා. ඌ කිව්වෙ මැරෙනවනං මැරෙයි කියලා. උගේ ඉරණම යුද්ධය කියලා ඌ පිළිඅරන් තිබුනේ. ඒකෙන් ලැබෙන ඕනෙ දෙයක් පිළිගන්න ඌ සූදානමින් හිටියා.
ඌට තිබුනේ ඉලක්කයක්. ඌට එදිරිව එන ටෙරා ලා හැකිතරම් ප්‍රමාණයක් විනාශ කරලා තමුන්ගේ ජීවිතය රැකගන්න එක. ඌව හමුදාවේ ඉහළින් කළමණාකරණය කලා. ‘ත්‍රස්තවාදයෙන් රට ගලවාගැනීම’ වගේ ලොකු දේශපාලන ඉලක්කයක් වෙනුවෙන්. ඌ යන්න ඕනෙ තැන්, කරන්න ඕනෙ දේවල් ඌට නියම කලා. ඒ හැමදේම ඌ ගත්තේ ඉරණම විදිහට.
නමුත් උගේ ඉලක්කය වෙනස් උනේ නෑ. ටෙරා ලා හැකිතරම් ප්‍රමාණයක් විනාශ කොට තමුන්ගේ සහ තම හමුදා ඛණ්ඩයේ සහෝදර ජීවිත බේරාගැනීම.
නමුත් නොදන්නා එකෙකුගේ මෝටාර් ප්‍රහාරයකින් ඌ පැරදුනා.
අසංකට මෝටාර් එක ගහපු එකා අද ජීවතුන් අතර ඉන්නවද දන්නෙ නෑ. බොහෝ විට නැතුව ඇති. ඌත් අසංකට වෙනස් වෙන්න විදිහක් නෑ. එක්කෝ ඊලාම් දේශයක ලොකු සිහින ගොඩක් එක්ක ඌත් එල්.ටී.ටී.ඊ යට බැ‍ඳෙන්න ඇති. එහෙමත් නැතිනම් ඌට ඒකට බල කෙරෙන්නැති. කොහොමහරි ඌත් ආපහු හැරෙන්න බැරි යුද්දෙකට ආවා. ඊලාම් දේශයක් වෙනුවෙන් ඌවත් ඉහළින් කළමණාකරණය කලා. ඌටත් යා යුතු තැන්, කල නොකල යුතු දේවල් ඉහළින් නියම කලා. ඒක උගේ යුද ඉරණම. ඒවගේම උගේ ඉලක්කයත් අසංකගේ ඉලක්කයට වඩා වෙනස් වෙන්න විදිහක් නෑ.
ඒ අනුව ඌ අසංකගේ ඉසව්වට මෝටාර් එකක් ගැහුවා. ඌ නොදන්නා එකෙක් මැරුණා. හමුදා කාරයෙක්.
ඌ ඒ මොහොතට දිනුවා.
අපි අසංකව රණවිරුවෙක් කලා. අරුන් මෝටාර් කාරයව මහ විරුවෙක් කලා.
රණවිරුවා වගේම මහ විරුවා කියන්නෙත් තක්කඩි වචන.
මම යුද්දෙට ගියේ නෑ. මැරෙන්න බය නිසා. (හරි හරි... ඔය වෙන වෙන හේතු නිසා යුද්දෙට නොගිය අය මට වඩා පොරවල් කියලා මං පිලිගන්නවා)
මම අසංකයව යැව්වා. ඌ උගේ කැමැත්තෙන් ගියත් ඌ ඉන්නවට හරි මැරෙනවට හරි මම පඩි ගෙව්වා. ඌව වීරයෙක් කලා. ඒ උගේ ඉලක්කය වෙනුවෙන් නෙමේ. ‘රට ත්‍රස්තවාදයෙන් මුදා ගැනීමේ’ මගේ දේශපාලන උවමනාව වෙනුවෙන්. අසංක බෝයගනේ ඉඳන් පුදුමාතලන් ගියේ උගේ හිතුවක්කාරකමට නෙමෙයි. මගේ උවමනාවට මමයි යැව්වේ. ඌ මැරුණේ මං නිසා.
මගේ ගොදුරක්....!
එහෙම හිතන එක හරි අමාරුයි. ඊට වඩා පහසුයි ඌ රට වෙනුවෙන් පුදුමාතලන් ගියා කිව්වම.
මම වගේද රට? එතකොට ඌ වීරයෙක්. රණවිරුවෙක්. ....!!
යුද ඉරණම ජයගන්න බැරිඋන අසංකලාත්, මෝටාර් කාරයොත් විශාල ගානක් මළා. තවත් විශාල ගානක් යුද ඉරණමත් එක්ක සටන් කරලා දිනුවා. අපිට ඕනෙ විදිහටම යුද්දෙ දින්නා. අරුන් හිතපු නැති විදිහට යුද්දෙ පැරදුනා.
අසංක කියන්නේ මම බාරගන්න බයවුනු ඉරණමක් කිසිම පැකිළීමකින් තොරව අරගත්තු එකෙක්. බය නැති එකෙක්. ඌ පැරදුනා.
එතකොට ඌව පුදුමාතලන් යවපු, ඌට වඩා මරණෙට බය මම දිනුම්ද?
(ආ.. හරි හරි.... රට දිනුම්නේ නේද?)
ත්‍රස්තවාදයෙන් රට මුදාගැනීම කියන ලොකු ජය සමරන හැම මොහොතකම අර යුද ඉරණමත් එක්ක ජීවත්වුනු පොඩි මිනිස්සු යට යනවා. මම වෙනුවෙන් මැරුණු අසංකලා වගේම බඩගින්න, වෙහෙස, නිදිමත, එක්ක අප්‍රමාණ ගැහැටක් විඳගෙන යුද ඉරණම ජයගත් මිනිස්සු එක ගොඩේ ‘රණ විරුවන්’ වෙනවා. අසංකයව පුදුමාතලන් යවපු මමත් ජයග්‍රාහකයෙක් වෙනවා.
ඔක්කොම දිනුම්.
කකුලේ තුවාලයක් හැදිලා ඒක සුව වීම සමරන්න දෙයක් නෙමෙයි. එහෙම තුවාලයක් හැදීම ගැන නැවත හිතන්න ඕනෙ මොහොතක්. ඒ තුවාලය සුව කරන්න දුක් විඳපු මිනිස්සු ගැන කෘතඥ වෙන්න ඕනෙ මොහොතක්. මගේ තුවාලයක් වෙනුවෙන් මිනිසුන් කොටසක් අපා දුක් විඳවීම ගැන අඬන්න ඕනෙ මොහොතක්.
සිංහල දෙමළ ඔක්කොම.
දැන් මේක කියෙව්වාම වැඩිපුරම වැටෙන කමෙන්ටුව තමයි "රට පුරා බෝම්බ පිපිරෙන එක නැවතුනේ නැත්තං ඕක ලියන්න හරි උඹ ජීවතුන් අතර ඉඳියිද?" කියන එක. දැම්ම උත්තරේ දීලා තියන්නං.
“ඒකට තමා ඕයි මම අසංකයව පුදුමාතලන් යැව්වේ...!!”
(උපුටා ගැනීමකි)
 
ලොකු දෙයක් ලියල තියනව. අන්තර්ජාල විරුවනට රිදෙයි මෙකට. යුද්දෙ හැල්ලු කරන්ව කියයි. එත් දෙපැත්තෙන්ම හිතන්නෙ නැහැ අපෙ උවම්නා වලට අසන්ක යවලා අපිම උව මරාගත්ත බව. දුප්ප්ත් අහින්සක මිනිස්සු හැම්දාමත් රැවටෙනවා දුක් විදිනවා. මැරෙන්ව. අපි අවුරුද්දෙ එක දව්සකට එ මිනිසුන්ව මතක් කරනව. වෙඩි පත්තු කරලා සතුටු වෙනවා. එත් තාම තාත්තා එනකන් බලන් ඉන්න ලම්යි ඉන්න්ව

ඔයා අසංකව යවලා ඔයාලම අසංකව මරා නොගත්ත නම් , තාත්තලා එනකන් බලන් ඉන්න ලමයි, මනුස්සයො එනකල් හූල්ල හූල්ල බලන් ඉන්න බිරින්දෑවරු ගාණ අහස උස නගිනවා.
ඔයාල අපි අසංකව යවල අසංකව මරාගත්ත එකෙන් වුනේ ඒ හානිය ටිකකින් හරි අවම වීම.

මේක නොතේරෙන අය තමයි ඔය වගේ පෝස්ට් දාන්නේ. :confused:
 
maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    ඉදිරියේ රාළ;18405453 said:

    උඩ් උත්තරෙ දිලා තියන්වා නෙද ?? එක හොද්ටම තෙරිලා තම්යි පොස්ට් දාන්නෙ:yes:. :yes:
     
    sanoka

    Well-known member
  • Dec 6, 2007
    5,148
    1,235
    113
    එ අසංකවයි....අනික් යුද්ධෙන් මැරුනු සාමාන්‍ය අයවයි එකට සමරනකොට​...අසංකගෙ..
    ළමයින්ට​...අසංකව මෝඩයෙක් වගේ පෙනෙයි නේද​(විරු සැමරුමක් නැතිව...​)...අනෙක් අයවත් සිහිපත් කල යුතුයි...
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    එ අසංකවයි....අනික් යුද්ධෙන් මැරුනු සාමාන්‍ය අයවයි එකට සමරනකොට​...අසංකගෙ..
    ළමයින්ට​...අසංකව මෝඩයෙක් වගේ පෙනෙයි නේද​(විරු සැමරුමක් නැතිව...​)...අනෙක් අයවත් සිහිපත් කල යුතුයි...

    සමරන්න ඔනි අසන්කලාව මිසක් අසන්ක්ලාව යුද්ද්ට යව්පු අයව නෙමයි මච්න්. අනික අසන්කලාගෙ පවුල් වලට අද වෙලා තියෙන්නෙ මොකද්ද කියලා හොයලා බලන එකත් අර්තාන්විත වෙයි:yes:
     
    hiran108

    Well-known member
  • Nov 1, 2006
    1,713
    760
    113
    88
    මම යුද්දෙට ගියේ නෑ. මැරෙන්න බය නිසා..
    ehenam puka nodi hitapan..
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,055
    5,817
    113
    canada
    Originally Posted by maxboysl View Post
    ලොකු දෙයක් ලියල තියනව. අන්තර්ජාල විරුවනට රිදෙයි මෙකට. යුද්දෙ හැල්ලු කරන්ව කියයි. එත් දෙපැත්තෙන්ම හිතන්නෙ නැහැ අපෙ උවම්නා වලට අසන්ක යවලා අපිම උව මරාගත්ත බව. දුප්ප්ත් අහින්සක මිනිස්සු හැම්දාමත් රැවටෙනවා දුක් විදිනවා. මැරෙන්ව. අපි අවුරුද්දෙ එක දව්සකට එ මිනිසුන්ව මතක් කරනව. වෙඩි පත්තු කරලා සතුටු වෙනවා. එත් තාම තාත්තා එනකන් බලන් ඉන්න ලම්යි ඉන්න්ව

    විජේවීර කරෙත් ඕකනේ. උලපනේට ගිහිල්ල බංගලාවක සැපට හිටිය දරුවන් බිරිද එක්ක. ළමයින්ට අඩුපාඩුවක් නොවෙන්න ඉගැන්නුවා. පහල jvp සාමාජිකයෝ වද කදවුරුවර දුක් වින්ද. මැරුම් කෑවා ඉහල අයගේ සිහින සබැ කරන්න ගිහින්.

    යුද්දේ දිනලා ප්‍රතිපලයක් වත් තිබ්බ. මිනිස්සුන්ට බිය සක නැතිව ජීවත් වෙන්න පුළුවන්. 88-89 දී 60,000 විතර තරුණ තරුණියෝ මැරිලා මොකද්ද ලබපු ප්‍රතිපලය?

    එක නෙවි මොකෝ පොස්ට් එක අයින් කලේ. :lol:

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,055
    5,817
    113
    canada
    Minute of silence.

    Dear veterans,

    You are the main heroes of the Great Victory Day. Your feat predestined peace and decent life for many generations. It made it possible for them to create and move forward fearlessly.

    And today your children, grandchildren and great-grandchildren live up to the highest standards that you set. They work for the sake of their country’s present and future. They serve their Fatherland with devotion. They respond to complex challenges of the time with honour. They guarantee the successful development, might and prosperity of our Motherland, our Russia!

    -Vladimir Putin’s V-Day Speech

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    විජේවීර කරෙත් ඕකනේ. උලපනේට ගිහිල්ල බංගලාවක සැපට හිටිය දරුවන් බිරිද එක්ක. ළමයින්ට අඩුපාඩුවක් නොවෙන්න ඉගැන්නුවා. පහල jvp සාමාජිකයෝ වද කදවුරුවර දුක් වින්ද. මැරුම් කෑවා ඉහල අයගේ සිහින සබැ කරන්න ගිහින්.

    යුද්දේ දිනලා ප්‍රතිපලයක් වත් තිබ්බ. මිනිස්සුන්ට බිය සක නැතිව ජීවත් වෙන්න පුළුවන්. 88-89 දී 60,000 විතර තරුණ තරුණියෝ මැරිලා මොකද්ද ලබපු ප්‍රතිපලය?

    එක නෙවි මොකෝ පොස්ට් එක අයින් කලේ. :lol:

    පොස්ට් එක අයින් කලෙ. සන්න ලියලු එකෙක් කියල ඩම්ම නිසයි. :yes::yes:
    ඔය ආහලා තියන එවට කාලය උත්තර ඩිලා තියනව.

    විජෙවිර සැපසෙ තාම ඉන්න්ව. ලමයි තාම ඉන්න්වා නිවාස අඩස්සියෙ.

    දැන් මම කොහෙද?? කියලා තියෙන්නෙ යුඩ්ඩෙ ඩිනල ප්‍රතිපලයක් නහ කියල :lol: මම කියලා තියන දෙ හරියට තෙරුම් ගන්නකො.

    ඔයා බයෙ පනලා ගියා වගෙ හගිමක් දනිලා රිඩුනඩ ??:lol::lol:

    එක නෙමයි ඔයා මොකඩ කමෙන්ට් එක මකුවෙ. මට කොට් කරගන්න බරි උනා නෙ:lol:

    අනික ඔයා යුද්දෙ ඩිනුවා කියලා හුරෙ දාන්නෙ එකට දිවි පුඩමු මිනිසුන්ව අමතක කරලා හරියට ඔයා යුද්දෙ දිනුවා වගෙ. එත් අත්ත්ටම දිවි පුදපු මිනිස්සු වෙනුවෙන් ඔයාලා කරලා තියෙන්නෙ මොකද්ද ?? තාම අපි වෙනුවෙන් අපි එකෙ සල්ලිත් හොරකම් කරල :lol:
     
    Last edited:

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,055
    5,817
    113
    canada
    පොස්ට් එක අයින් කලෙ. සන්න ලියලු එකෙක් කියල ඩම්ම නිසයි. :yes::yes:
    ඔය ආහලා තියන එවට කාලය උත්තර ඩිලා තියනව.

    විජෙවිර සැපසෙ තාම ඉන්න්ව. ලමයි තාම ඉන්න්වා නිවාස අඩස්සියෙ.

    දැන් මම කොහෙද?? කියලා තියෙන්නෙ යුඩ්ඩෙ ඩිනල ප්‍රතිපලයක් නහ කියල :lol: මම කියලා තියන දෙ හරියට තෙරුම් ගන්නකො.

    ඔයා බයෙ පනලා ගියා වගෙ හගිමක් දනිලා රිඩුනඩ ??:lol::lol:

    එක නෙමයි ඔයා මොකඩ කමෙන්ට් එක මකුවෙ. මට කොට් කරගන්න බරි උනා නෙ:lol:

    සන්න ලිව්වත් වෙන එකෙක් ලිව්වත් ලිපියේ අදහසට නේ හැමෝම comment කරන්නේ. ලිපිය වෙනස් වෙලා නැහැනේ.

    මම ඔයාගේ එකට reply කරන කොට එක පාරට ඔයාගේ quote එක නැති උන (මොකද එක අතුරුදහන් උනානේ). මට හිත ගන්න බැරි උන මොකද උනේ කියල. රැ නිදිමත වගේ නිසා වැරදීමක් වෙන්න ඇති කියල හිතුවේ. වෙලාවට තව එකකේ ඔයාගේ quote දල තිබ්බ එක අරගෙන තමයි දැම්මේ.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    සන්න ලිව්වත් වෙන එකෙක් ලිව්වත් ලිපියේ අදහසට නේ හැමෝම comment කරන්නේ. ලිපිය වෙනස් වෙලා නැහැනේ.

    මම ඔයාගේ එකට reply කරන කොට එක පාරට ඔයාගේ quote එක නැති උන (මොකද එක අතුරුදහන් උනානේ). මට හිත ගන්න බැරි උන මොකද උනේ කියල. රැ නිදිමත වගේ නිසා වැරදීමක් වෙන්න ඇති කියල හිතුවේ. වෙලාවට තව එකකේ ඔයාගේ quote දල තිබ්බ එක අරගෙන තමයි දැම්මේ.

    එහෙම නෙමයි මම නම් සමන්යෙන් කියන පුද්ගලයා දිහාත් බලනවා.. සන්නගෙ අම්ම කතාව කියවලා අතිනෙ. එත් හමොම ඩන්නව සන්න අම්මට සලකපු නති කාලකන්නියෙක් බව. මිනිහෙක් කියන දෙයක් එ මිනිහා කියන්නෙ මොකටද කියලා තෙරුම් අරන් තම්යි ප්‍රතිචාර දක්වන්න ඔනි. .
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,641
    113
    සිරි ලංකාව

    සන්නාගේ අම්මා කියවපු එකෙක් සන්නා පැමිණි ගමන කොහොම එකක්දැයි දනී.සන්නාගේ පෙම්වතිය වී,පසුව ගැබ් ගෙන සන්නාම ඇබෝර්ෂන් කරන්නටගොස් කොළඹ විශ්වවිද්‍යාලයේදී මියගිය කෙල්ල ගැන් ඌ පොත් ගසන්නේ නැත.සන්නා අම්මා පොත පාවිච්චි කලේ ඌ කල බලුකම් යමෙක් පසුව කියන්නට පෙර ඌම ඌටම කියාගැනීමට ය.

    "කවුරුන් හෝ මට ගොම ගසන්නට එන විට මම ගූ ලොරියක් මා විසින්ම නා සිටියොත්...?"

    යනුවෙන් එම පොතේදී සන්නා ලියා තිබේ.සන්නා තර්ස්ටන් එන්නේ කෙසේදැයි සන්නා නොකියයි.එහෙත් සන්නාගේ ජීවිතය වෙනස් කල තර්ස්ටන් පැමිණීම අදටත් සන්නාට අමතක නැත.සන්නා " සමලිංගික"යින් වෙනුවෙන් අදටත් පෙනී සිටින්නේ මෙකී තර්ස්ටන් අතීතය නිසාවෙනි.පශ්චාත්භාගයේ වූ සිදුරත්,හොඳින් විවෘත කලහැකි කටත් නැතිවෙන්නට සන්නා තර්ස්ටන් එන්නේ නැත.සන්නා මෙලෙස රට උගේ කටින් ගොනාට අන්දන්නේද නැත..වයට පනහේ අංකල්ලාගේ කේඩෑරී වූ ශිෂ්ණයන් කටින් ගත් සන්නා ඒ කටින්ම දැන් කියනා දෑ ගැන පුදුම විය යුතු නැත.

    සන්නා දේශපාලනයට එන්නට සූදනමින් සිටී.ළමයින් දූෂණය කරන්නන්ගේ සිට කුඩ්ඩා දක්වා සිටින මෙරට දේශපාලනය සන්නාට කිසිදු ගැටලුවක් කිසිදා ගෙන නොඑනු ඇත.

    මෙච්චරයි පිට් එක කියන්න තියෙන්නේ..
    සියලු දේශපාලකයෝ එකය.
    වෙනස් වන්නේ නම පමණි.
     
    සන්නගෙ ඉස්කොලෙයි සම්ලින්ගිකත්වවයි අතර සම්බන්ඩය මොකද්ද
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    ආයෙත් ඔය ලියලා තියෙන එක කියවන්න පිට් එක..

    එතින් කතාව කියන්න සන්න ඔලෙවල් පාස් වෙලා අවිත්ඩ ?? කටට අරන් අවත්ද ?? සම්නයෙන් කටට ගත්ත කියල ඉස්කොලවලාට ගන්නෙ නහනෙ මච්න්. අන්න එක:yes:
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,166
    4,553
    113
    පොන්සි ආණ්ඩුව
    juy537.jpg
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,641
    113
    සිරි ලංකාව
    එතින් කතාව කියන්න සන්න ඔලෙවල් පාස් වෙලා අවිත්ඩ ?? කටට අරන් අවත්ද ?? සම්නයෙන් කටට ගත්ත කියල ඉස්කොලවලාට ගන්නෙ නහනෙ මච්න්. අන්න එක:yes:

    anXzZ4b_460sa_v1.gif