ඉස්සර මරු බන්. අපි එහේ ගියාම හරි සීතයි රැට. ජර්සි දාලා මේස් දාලා ඉන්නේ. බාප්පා නයිට් වැඩ වැටුනොත් අපිඅ ෆ්‍රැක්ටියට එක්ක යනවා. ඒකේ තියනවා තේ කොල වේලන ලොකු හීටර් එකක්. ඒක බ්ලොවරයකට සෙට් කරලා තියෙන්නේ. අපි එතන හැමදාම ඉන්නවා සීතට. මාර ආතල් ඒ කාලේ.. කූඩැල්ලො එහෙම කාලා හරි වැඩ වෙලා තියනවා.
ඔක අපේ නැන්දගේ පුතෙකුට තදටම තියනවා.. ඌ ස්පෙල්බයින්ඩර් බලලා සැහෙන ලොල් වෙලා දැන් නිතරම සමාන්තර ලොකේක ඉන්නේ.. ජුවෙලරි බොx එකක පියන ඇරලා මායාකාරයන්ට කතා කරනවා. ගෙදර අර්ත් වයර් එක ගහක බැදලා නෙට් එකක් දාලා පැරලල් පොට් එකක් ඔපන් වෙනකන් බලන් ඉන්නවා. සීරියස් ටෙලිනොවෙලා සින්ඩ්‍රොම්..

අඩෝ මාත් බැලුවේ කළු සුදු සිංගර් ටීවී එකෙන්. බැටරිය බැස්සම මන් බත් කන් නෑ. මොකද මන් කාටුන් බල බල බත් කන්නේ. අපේ අම්ම හෙන දුර පයින් ගිහින් බැටරිය චාජ් කරන් එනවා බන් ඔලුවේ තියාගෙන. දැන් නම් දුකත් හිතෙනවා. අපේ අම්මගේ කොන්ඩේ සුදු උනෙත් මට කාටුන් බලන්න බැටරිය ඔලුවේ තියන් ඇවිත් ඇසිඩ් වැක්කෙරිලා.

ඔක අපේ නැන්දගේ පුතෙකුට තදටම තියනවා.. ඌ ස්පෙල්බයින්ඩර් බලලා සැහෙන ලොල් වෙලා දැන් නිතරම සමාන්තර ලොකේක ඉන්නේ.. ජුවෙලරි බොx එකක පියන ඇරලා මායාකාරයන්ට කතා කරනවා. ගෙදර අර්ත් වයර් එක ගහක බැදලා නෙට් එකක් දාලා පැරලල් පොට් එකක් ඔපන් වෙනකන් බලන් ඉන්නවා. සීරියස් ටෙලිනොවෙලා සින්ඩ්‍රොම්..

එක සැරයක් පහේ ගුලි කාලා මට ඔහොම සීන් එකක් උනා..
මම එදා නිදාගෙන ඉන්නකොට තාත්තා කිරි එකක් අරන් ආවා..
මං දැක්කෙ තාත්තා පාවෙලා එනව වගේ..
මං කිරි එක වීදුරුවත් එක්කම ජනේලෙන් එළියට විසික් කරලා ආයෙම නිදාගත්තා..
මං හිතුවෙ හොල්මනක් කියලා..
ගුලි කෑවම එහෙම වෙනවද බං
මම AL කරන කාලේ වෙන ඉස්කෝලෙකට ගියේ
ඒකෙ උන් මට ගුලි කැව්වා බං රැග් එකට වගේ
උන් හිතුවේ මම පික්සු කෙලි කියල
මට ගානක්වත් නෑ නේ
ඊට පස්සේ දවසක මම ආයෙත් ගුලියක් කෑවා ගානක්වත් නෑ
මාර සින් එකනෙ
ගුලියක් කාල ප්ලේන්ටියක් බිව්වම ආතල් වැඩි කියනවනෙ