අහන් ඉන්න....අහගෙන ඉන්න...

kaushala1988

Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    අහන් ඉන්න....අහගෙන ඉන්න...

    අහන් ඉන්න.....අහගෙන ඉන්න.......

    මේ සින්දුව අහපු අයත් ඕනේ තරම් ඇති...රීපෝස්ට් වෙන්නත් ඇති....එහෙත් අහපු නැති අය ඉන්න බවත්....සින්දුවේ අදහස නොදන්නා අයත් හුගක් ඉන්න නිසයි දාන්නේ....

    මේ සින්දුවෙන් කියන්නේ ඇස් පේන්නේ නැති දරුවෙක් ගැන....මේක මෑතකදී අන්ධ අය ගේ සුභ සාදනය පිණිස තියපු කැම්පේන් එහෙකට ගහපු එකක්....

    මේ ගීතය වටින්නේ...මේ අය ඇස නොපෙනෙන එක ගැන අපිට දුක කියනවට වඩා ඔවුන්ට දැනෙන සන්වෙදනයෙන් ලෝකයක් හැකි පමණින් මවාගෙන ...ඒ තුල ඔව්න් සතුටින් ජීවත් වෙන්න උත්සාහ කරන එක ගැන කියන නිසයි....ඇස් පෙනී පෙනී දුකින් ඉන්න අපිට මේක හොද පාඩමක්...



    ගීතය බොහොම සංවේදී ලෙස ගායනා කරන මේකලා ගමගේ ත් අන්ධ තරුණියක්...

    සින්දුව හොදින් අහන්න....
     

    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    ඉන්ද්‍රචාප ලියනගේ මේකෙම රොක් වර්ෂන් එකක් කියනවා...එකත ලස්සනයි
    එත මට හිතෙනවා එකට වඩා මේක හිතට වදිනවා කියල.....
     

    Diego97

    Member
    Nov 15, 2008
    11,302
    644
    0
    Panadura
    Yeah Machan meka mara lassanaii mama asa indrachapage verssioOon ekata angata mara vidiyata eka danenava ... GoOod post by the way thanXz for the share... REP+++
     
    • Like
    Reactions: kaushala1988

    Dr_HOUSE

    Active member
  • Apr 22, 2011
    564
    107
    43
    New Jersy
    ඉන්ද්‍රචාප ලියනගේ මේකෙම රොක් වර්ෂන් එකක් කියනවා...එකත ලස්සනයි
    එත මට හිතෙනවා එකට වඩා මේක හිතට වදිනවා කියල.....

    ඔව් මචෝ චාපාගේ තමා සින්දුව මේක කියන්නේ මේකලා කියලා කෙනෙක්.. සින්දුව නං සුපිරියි..
     

    thilan_123

    Member
    Jun 2, 2011
    137
    3
    0
    [FONT=&quot]"අහන් ඉන්න අහගෙන ඉන්න....[/FONT]
    [FONT=&quot]මගේ හිත මොනවද....[/FONT]

    [FONT=&quot]මුමුනනවා......[/FONT]


    [FONT=&quot]යාය පුරා නෙක නෙක පාටින්...[/FONT]

    [FONT=&quot]මුදු මල් පෙති ඇහැරෙනවා...[/FONT]

    [FONT=&quot]පොද වෑස්සක සීතල ඇවිදින් [/FONT]

    [FONT=&quot]හිතට එබෙනවා....[/FONT]


    [FONT=&quot]කෝඩු කාර මල් රේනු අගින්[/FONT]

    [FONT=&quot]සුවද බෙදනවා...[/FONT]

    [FONT=&quot]ඒ සුවදින් මගෙ හුස්ම [/FONT]

    [FONT=&quot]රටා මවනවා....[/FONT]


    [FONT=&quot]සිලි සිලියේ හමන සුලග[/FONT]

    [FONT=&quot]කොදුරන්නෙ අපටමයි....[/FONT]

    [FONT=&quot]සතුට මිසක දුක මොකටද...[/FONT]

    [FONT=&quot]සෙනෙහස මහමෙරයි....[/FONT]


    [FONT=&quot]අමාවකෙ දුක දුරුලන[/FONT]

    [FONT=&quot]දහසක් තරු කැට [/FONT]

    [FONT=&quot]නුඹටමයි... [/FONT]

    [FONT=&quot]ඒ එලියෙන් දැල්වෙන ලෝකය [/FONT]

    [FONT=&quot]මගෙමයි...මටමයි..."[/FONT]
     
    • Like
    Reactions: argan

    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    [FONT=&quot]"අහන් ඉන්න අහගෙන ඉන්න....[/FONT]
    [FONT=&quot]මගේ හිත මොනවද....[/FONT]

    [FONT=&quot]මුමුනනවා......[/FONT]


    [FONT=&quot]යාය පුරා නෙක නෙක පාටින්...[/FONT]

    [FONT=&quot]මුදු මල් පෙති ඇහැරෙනවා...[/FONT]

    [FONT=&quot]පොද වෑස්සක සීතල ඇවිදින් [/FONT]

    [FONT=&quot]හිතට එබෙනවා....[/FONT]


    [FONT=&quot]කෝඩු කාර මල් රේනු අගින්[/FONT]

    [FONT=&quot]සුවද බෙදනවා...[/FONT]

    [FONT=&quot]ඒ සුවදින් මගෙ හුස්ම [/FONT]

    [FONT=&quot]රටා මවනවා....[/FONT]


    [FONT=&quot]සිලි සිලියේ හමන සුලග[/FONT]

    [FONT=&quot]කොදුරන්නෙ අපටමයි....[/FONT]

    [FONT=&quot]සතුට මිසක දුක මොකටද...[/FONT]

    [FONT=&quot]සෙනෙහස මහමෙරයි....[/FONT]


    [FONT=&quot]අමාවකෙ දුක දුරුලන[/FONT]

    [FONT=&quot]දහසක් තරු කැට [/FONT]

    [FONT=&quot]නුඹටමයි... [/FONT]

    [FONT=&quot]ඒ එලියෙන් දැල්වෙන ලෝකය [/FONT]

    [FONT=&quot]මගෙමයි...මටමයි..."[/FONT]

    bokkatama wadila wage neda ....:):):):)