sira machan...............!!!
macho me video eka thiyana film eka mokadda ban.






menna chapage song eka. mekath lassanai. songs dekama ekama music , composer ge (Ruwan Walpola)

yeah. bt Original kiyalath naha oya sindu dekama ekama kena thamai Music kale. Dekama original
ඔව් මචං මේකත් සිරාවට ලස්සනයි....එත් සින්දුවේ අදහසට ගැලපෙන කටහඩ ....ස්ටයිල් එක නම් මේකලා ගේ සින්දුවම තමයි....රොක් සිංදුවකින් ඒ ලයාන්විත ගතිය ගන්න අමාරුයි.....ඔරිජිනල් සින්දුව තමයි මේකලා කියන්නේ....![]()
