අහන් ඉන්න....අහගෙන ඉන්න...

Cee7

Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    ලස්සන සින්දුවක්.... දුක හිතෙන මාතෘකාවක්...!!

    ස්තුතියි ඔබට..!!
     

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,398
    6,225
    113
    sira machan...............!!!
    macho me video eka thiyana film eka mokadda ban.


    black-rani-mukherjee-amitabh-bachchan-sanjay-leela-bhansali.jpg

    :D:D:D
     
    • Like
    Reactions: koolbird

    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා

    menna machan film....best movie....ඔකේ රාණි මුකර්ජි ගේ ඇක්ටිං ආයෙත් කියලාම වැඩක නෑ....අනික අමිතාබ් බච්චන් රගපාපු ෆිල්ම් වලින් එයා ආයෙත් සැරයක් ගෙදරට dvd එක ගෙනල්ල බැලුවේ මේකම විතරලු....එය ඒක ඒක දිගට 3 පාරක් බලල.....නියමයි මචං...:yes::yes::yes:
     

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,398
    6,225
    113
    me sinduwa ahuwata passe math therd aka hama thissema balanwa ban a kellage mara katahadak ban................
     

    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා

    menna chapage song eka. mekath lassanai. songs dekama ekama music , composer ge (Ruwan Walpola)

    ඔව්‍ මචං මේකත් සිරාවට ලස්සනයි....එත් සින්දුවේ අදහසට ගැලපෙන කටහඩ ....ස්ටයිල් එක නම් මේකලා ගේ සින්දුවම තමයි....රොක් සිංදුවකින් ඒ ලයාන්විත ගතිය ගන්න අමාරුයි
    .....ඔරිජිනල් සින්දුව තමයි මේකලා කියන්නේ....:(
     

    music

    ElaKiri Music
    May 4, 2006
    280
    14
    0
    ElaKiri download section

    ඔව්‍ මචං මේකත් සිරාවට ලස්සනයි....එත් සින්දුවේ අදහසට ගැලපෙන කටහඩ ....ස්ටයිල් එක නම් මේකලා ගේ සින්දුවම තමයි....රොක් සිංදුවකින් ඒ ලයාන්විත ගතිය ගන්න අමාරුයි
    .....ඔරිජිනල් සින්දුව තමයි මේකලා කියන්නේ....:(
    yeah. bt Original kiyalath naha oya sindu dekama ekama kena thamai Music kale. Dekama original ;)