ඔව් එහෙම දාන්න පුළුවන්.. ඉතින් ඒ මට වඩා වෙනස් විධියට හිතන එකෙක්, මම වගෙ එකෙක් නෙමෙයි....
සමහර විට මේ මොහොතේ එ වගේ විශාල ග්රහලෝකයක් වටේ යන උපග්රහයෝ කොටි ගානක ඉන්න මම වගේ නොවන උන් ඔය උබ කිව්වා වගේ ත්රෙඩ් දානවා ඇති... ඒ වගේම අපේ ග්රහලෝකේ වගේ ග්රහලෝක කොටි ගානක ජිවියොත් මේ ත්රෙඩ් එක වගේ ත්රෙඩ් දානවා ඇති...
වෙන්න පුළුවන් තමා. ඔය නිකන් ග්රහවස්තු වටේ කැරකෙන ලෝක ගැන නෙ අපි හිතන්නෙ. ඔයිට වඩා අමුතු අමුතු පරිසර වල තියෙන ග්රහවස්තු ඇති අපිට හිතාගන්නවත් බැරි. ඉන්ටස්ටෙලර් ෆිල්ම් එකේ කළු කුහරයක් වටේ කැරකෙන ග්රහලෝක තිබුනෙ. වෙන්න පුළුවන් තමා. ඔය නිකන් ග්රහවස්තු වටේ කැරකෙන ලෝක ගැන නෙ අපි හිතන්නෙ. ඔයිට වඩා අමුතු අමුතු පරිසර වල තියෙන ග්රහවස්තු ඇති අපිට හිතාගන්නවත් බැරි. ඉන්ටස්ටෙලර් ෆිල්ම් එකේ කළු කුහරයක් වටේ කැරකෙන ග්රහලෝක තිබුනෙ.
වෙන්න පුළුවන් තමා. ඔය නිකන් ග්රහවස්තු වටේ කැරකෙන ලෝක ගැන නෙ අපි හිතන්නෙ. ඔයිට වඩා අමුතු අමුතු පරිසර වල තියෙන ග්රහවස්තු ඇති අපිට හිතාගන්නවත් බැරි. ඉන්ටස්ටෙලර් ෆිල්ම් එකේ කළු කුහරයක් වටේ කැරකෙන ග්රහලෝක තිබුනෙ.


එහෙම තිබුන නං උඹ වගේම ඒ ලෝකේ එකෙක් එහෙ ෆෝරම් එකක ත්රෙඩ් එකක් දාන්න තිබුන බලන්න මේ අහස නිකන් පිස්සිගේ පලා මල්ල වගේ හැමතැනම එක එක ග්රහ වස්තු පිරිලා හරිම අපිළිවෙලයි, අපිට රෑට එලිය ගන්න එක පුංචි හඳක් විතරක් තිබුන නං කොච්චර හොඳද කියල.




එතකොට මෙහෙම පෙනෙයි....
![]()
ඒ කිව්වේ.?![]()
බ්රහස්පතිට කියන්නේ පෘතුවියේ බොඩිගාඩ් කියල 
බ්රහස්පති/සෙනසුරු නොහිටියානම් පෘතුවියේ ජීවය ඇති උනාට ඒ ජීවින් බුද්ධිමත් ජීවින් බවට පරිනාමය නොවෙන්න ඉඩ තිබුනාබ්රහස්පතිට කියන්නේ පෘතුවියේ බොඩිගාඩ් කියල
![]()
බ්රහස්පති හින්ද පිටින් එන කෑලි බෑලි සෞරග්රහ මණ්ඩලේ ඇතුලේ අපි ඉන්න හරියට එන්න කලින් අරය අල්ලගන්නවද කොහෙද. බ්රහස්පති/සෙනසුරු නොහිටියානම් පෘතුවියේ ජීවය ඇති උනාට ඒ ජීවින් බුද්ධිමත් ජීවින් බවට පරිනාමය නොවෙන්න ඉඩ තිබුනාබ්රහස්පතිට කියන්නේ පෘතුවියේ බොඩිගාඩ් කියල
![]()


LSD walata ahasa lassana wenawa kiyala ahala thiyenawa.ubata dan ahasa thiyena widiya awul wagenam try karala balapan
![]()

පෘතුවියේ ඉඳන් බ්රහස්පතිව දකින මිනිස්සු බ්රහස්පති පෘතුවියට වඩා ලොකුයි කියල දැනගන්න අවුරුදු මිලියන ගානක් යන නිසා පෘතුවිය බ්රහස්පතිට වඩා බලවත් කියන මතේ ඉඳීවි.
උල්කාපාත සීන් එක නේදබ්රහස්පති හින්ද පිටින් එන කෑලි බෑලි සෞරග්රහ මණ්ඩලේ ඇතුලේ අපි ඉන්න හරියට එන්න කලින් අරය අල්ලගන්නවද කොහෙද.

ඔව් උපග්රහය පහලට ඇදෙන ගුරුත්ව බලය වැඩි වෙනකොට එක බැලන්ස් කරන්න කැරකෙන්න ඕන වේගේ වැඩි වෙනවා තමයි...එත් ඉතින් එහෙම ප්රවේගේ වැඩි උනා කියල ග්රහ ලෝකේ ඉන්න මිනිස්සුන්ට බලපෑමක් නෑ....

බලපෑමක්නැ ත්තෙ කොහෙද... හැම තිස්සෙම හැම තැනම ගිනි කදු හැදිල ලාව ගලන්න ගනියි අර IO වල වගේ.![]()
බලපෑමක්නැ ත්තෙ කොහෙද... හැම තිස්සෙම හැම තැනම ගිනි කදු හැදිල ලාව ගලන්න ගනියි අර IO වල වගේ.![]()






එහෙම වුනා නං රෑට බ්රහස්පති පෑව්වාම දවල් වගේ වෙයිනෙ මිනිහො. එතකොට අපි නිදාගන්න ඕනෙ එලිය තියෙද්දිද ? අනේ නිකා ඉඳපං මට නං මේ තියෙන තැන හොඳා. මේකත් තව ටිකක් ලං වෙලා එක පාරම පිච්චිලා ඉවරයක් වෙලා යනවනං තවත් හොඳා![]()
![]()

ඔව් ඉතින් මේ හිපොතෙටිකල් සිනරියෝ එකේදී බ්රහස්පති ඉරට සෑහෙන්න ළඟ ඉන්න ඕනනේ...රෑටත් දවල් වගේ නැතත් සෑහෙන්න ලොකු එකියක් තියෙයි බ්රහස්පතිගෙන් රිෆ්ලෙක්ට් වෙන...
btw පිච්චිලා මැරෙන්න බෑ යකෝ..![]()



