අහස ලස්සන මදී....

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    ඔව් එහෙම දාන්න පුළුවන්.. ඉතින් ඒ මට වඩා වෙනස් විධියට හිතන එකෙක්, මම වගෙ එකෙක් නෙමෙයි....:baffled:
    සමහර විට මේ මොහොතේ එ වගේ විශාල ග්‍රහලෝකයක් වටේ යන උපග්‍රහයෝ කොටි ගානක ඉන්න මම වගේ නොවන උන් ඔය උබ කිව්වා වගේ ත්‍රෙඩ් දානවා ඇති... ඒ වගේම අපේ ග්‍රහලෝකේ වගේ ග්‍රහලෝක කොටි ගානක ජිවියොත් මේ ත්‍රෙඩ් එක වගේ ත්‍රෙඩ් දානවා ඇති...

    :yes: වෙන්න පුළුවන් තමා. ඔය නිකන් ග්‍රහවස්තු වටේ කැරකෙන ලෝක ගැන නෙ අපි හිතන්නෙ. ඔයිට වඩා අමුතු අමුතු පරිසර වල තියෙන ග්‍රහවස්තු ඇති අපිට හිතාගන්නවත් බැරි. ඉන්ටස්ටෙලර් ෆිල්ම් එකේ කළු කුහරයක් වටේ කැරකෙන ග්‍රහලෝක තිබුනෙ.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    එතකොට මෙහෙම පෙනෙයි....

    294B096D00000578-3107379-image-a-78_1433246416637.jpg
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    :yes: වෙන්න පුළුවන් තමා. ඔය නිකන් ග්‍රහවස්තු වටේ කැරකෙන ලෝක ගැන නෙ අපි හිතන්නෙ. ඔයිට වඩා අමුතු අමුතු පරිසර වල තියෙන ග්‍රහවස්තු ඇති අපිට හිතාගන්නවත් බැරි. ඉන්ටස්ටෙලර් ෆිල්ම් එකේ කළු කුහරයක් වටේ කැරකෙන ග්‍රහලෝක තිබුනෙ.

    සමහර විට කැරකෙන්නෙ නැතුව ඇති .ආලෝක ප්‍රභවය ග්‍රහලෝකෙ වටේ කැරකෙන ඒවත් ඇති .කැරකෙන්නෙම නැතුව නිකන්ම තියන රවුම් නැති ඒවගෙත් මේ වගේ ත්‍රෙඩ් දාන උන් ඇති .උන් ත්‍රෙඩ් දාන්නෙ ටෙලිපති වලින් වෙන්න ඇති :baffled::baffled:
     
    salsapu

    Junior member
  • Apr 11, 2016
    166
    9
    18
    එහෙම තිබුන නං උඹ වගේම ඒ ලෝකේ එකෙක් එහෙ ෆෝරම් එකක ත්‍රෙඩ් එකක් දාන්න තිබුන බලන්න මේ අහස නිකන් පිස්සිගේ පලා මල්ල වගේ හැමතැනම එක එක ග්‍රහ වස්තු පිරිලා හරිම අපිළිවෙලයි, අපිට රෑට එලිය ගන්න එක පුංචි හඳක් විතරක් තිබුන නං කොච්චර හොඳද කියල.

    :rofl::rofl::rofl::rofl:
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    ඒ කිව්වේ.? :baffled:

    බ්‍රහස්පති/සෙනසුරු නොහිටියානම් පෘතුවියේ ජීවය ඇති උනාට ඒ ජීවින් බුද්ධිමත් ජීවින් බවට පරිනාමය නොවෙන්න ඉඩ තිබුනා :) බ්‍රහස්පතිට කියන්නේ පෘතුවියේ බොඩිගාඩ් කියල :D
     
    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    LSD walata ahasa lassana wenawa kiyala ahala thiyenawa.:yes: ubata dan ahasa thiyena widiya awul wagenam try karala balapan :P
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    පෘතුවියේ ඉඳන් බ්‍රහස්පතිව දකින මිනිස්සු බ්‍රහස්පති පෘතුවියට වඩා ලොකුයි කියල දැනගන්න අවුරුදු මිලියන ගානක් යන නිසා පෘතුවිය බ්‍රහස්පතිට වඩා බලවත් කියන මතේ ඉඳීවි.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    බ්‍රහස්පති/සෙනසුරු නොහිටියානම් පෘතුවියේ ජීවය ඇති උනාට ඒ ජීවින් බුද්ධිමත් ජීවින් බවට පරිනාමය නොවෙන්න ඉඩ තිබුනා :) බ්‍රහස්පතිට කියන්නේ පෘතුවියේ බොඩිගාඩ් කියල :D
    උල්කාපාත සීන් එක නේද :oo: බ්‍රහස්පති හින්ද පිටින් එන කෑලි බෑලි සෞරග්‍රහ මණ්ඩලේ ඇතුලේ අපි ඉන්න හරියට එන්න කලින් අරය අල්ලගන්නවද කොහෙද.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    බ්‍රහස්පති/සෙනසුරු නොහිටියානම් පෘතුවියේ ජීවය ඇති උනාට ඒ ජීවින් බුද්ධිමත් ජීවින් බවට පරිනාමය නොවෙන්න ඉඩ තිබුනා :) බ්‍රහස්පතිට කියන්නේ පෘතුවියේ බොඩිගාඩ් කියල :D

    බ්‍රහස්පති, සෙනසුරු කුයිපර් බෙල්ට් එකේ ඉදල එන කෑලි බෑලි අදල ගන්නවා කියන එක නේද...:)
    එත් ඉතිං පෘතුවියෙයි ඒ ග්‍රහලෝක වලයි පරිබ්‍රමණ අනුරුප නෑ නෙ... එක නිසා වැඩි කාලයක් පෘතුවිය බාහිරට නිරාවරණය වෙනවනේ... :confused:

    LSD walata ahasa lassana wenawa kiyala ahala thiyenawa.:yes: ubata dan ahasa thiyena widiya awul wagenam try karala balapan :P

    ලංකාවේ තියෙන්නේ ජරාව බන්... කොලිටි LSD හොයන්න නෑ :dull:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    පෘතුවියේ ඉඳන් බ්‍රහස්පතිව දකින මිනිස්සු බ්‍රහස්පති පෘතුවියට වඩා ලොකුයි කියල දැනගන්න අවුරුදු මිලියන ගානක් යන නිසා පෘතුවිය බ්‍රහස්පතිට වඩා බලවත් කියන මතේ ඉඳීවි.

    පෘතුවියට සාපේක්ෂව නෙමෙයිනේ මිනිස්සු බලන්නේ... අනිත් ආකාශ වස්තු වලට සාපේක්ෂව....
    හැබැයි හරියටම මිනිස්සු මොනවා හිතයිද කියල හිතන්න අමාරුයි අපිට...

    උල්කාපාත සීන් එක නේද :oo: බ්‍රහස්පති හින්ද පිටින් එන කෑලි බෑලි සෞරග්‍රහ මණ්ඩලේ ඇතුලේ අපි ඉන්න හරියට එන්න කලින් අරය අල්ලගන්නවද කොහෙද.

    :yes:
     
    Dntec

    Well-known member
  • Sep 20, 2010
    2,056
    387
    83
    සිංහලදීපේ
    ඔව් උපග්‍රහය පහලට ඇදෙන ගුරුත්ව බලය වැඩි වෙනකොට එක බැලන්ස් කරන්න කැරකෙන්න ඕන වේගේ වැඩි වෙනවා තමයි...එත් ඉතින් එහෙම ප්‍රවේගේ වැඩි උනා කියල ග්‍රහ ලෝකේ ඉන්න මිනිස්සුන්ට බලපෑමක් නෑ....

    බලපෑමක්නැ ත්තෙ කොහෙද​... හැම තිස්සෙම හැම තැනම ගිනි කදු හැදිල ලාව ගලන්න ගනියි අර IO වල වගේ.:P
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    බලපෑමක්නැ ත්තෙ කොහෙද​... හැම තිස්සෙම හැම තැනම ගිනි කදු හැදිල ලාව ගලන්න ගනියි අර IO වල වගේ.:P

    ekata බලපාන්නේ කැරකෙන velocity eka නෙමෙයි .. gravity eka... godakma lagina තිබ්බොත් e issue eka thiyanawa... earth eke මෙච්චර වතුරක් එක්ක jupiter ගාව හිටියොත් tidal waves ei km ganak usata...
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    එහෙම වුනා නං රෑට බ්‍රහස්පති පෑව්වාම දවල් වගේ වෙයිනෙ මිනිහො. එතකොට අපි නිදාගන්න ඕනෙ එලිය තියෙද්දිද ? අනේ නිකා ඉඳපං මට නං මේ තියෙන තැන හොඳා. මේකත් තව ටිකක් ලං වෙලා එක පාරම පිච්චිලා ඉවරයක් වෙලා යනවනං තවත් හොඳා :yes: :yes:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    එහෙම වුනා නං රෑට බ්‍රහස්පති පෑව්වාම දවල් වගේ වෙයිනෙ මිනිහො. එතකොට අපි නිදාගන්න ඕනෙ එලිය තියෙද්දිද ? අනේ නිකා ඉඳපං මට නං මේ තියෙන තැන හොඳා. මේකත් තව ටිකක් ලං වෙලා එක පාරම පිච්චිලා ඉවරයක් වෙලා යනවනං තවත් හොඳා :yes: :yes:

    ඔව් ඉතින් මේ හිපොතෙටිකල් සිනරියෝ එකේදී බ්‍රහස්පති ඉරට සෑහෙන්න ළඟ ඉන්න ඕනනේ...රෑටත් දවල් වගේ නැතත් සෑහෙන්න ලොකු එකියක් තියෙයි බ්‍රහස්පතිගෙන් රිෆ්ලෙක්ට් වෙන...

    btw පිච්චිලා මැරෙන්න බෑ යකෝ..:no:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඔව් ඉතින් මේ හිපොතෙටිකල් සිනරියෝ එකේදී බ්‍රහස්පති ඉරට සෑහෙන්න ළඟ ඉන්න ඕනනේ...රෑටත් දවල් වගේ නැතත් සෑහෙන්න ලොකු එකියක් තියෙයි බ්‍රහස්පතිගෙන් රිෆ්ලෙක්ට් වෙන...

    btw පිච්චිලා මැරෙන්න බෑ යකෝ..:no:

    එක පාර මැරෙන්නෑ පොඩ්ඩ පොඩ්ඩනෙ ලං වෙන්නෙ එතකොට වැඩි වෙන රස්නෙට මිනිස්සු ටික ටික පරිණාමය වෙනව අන්තිමට වෙන්න බැරි තත්වයක් එනව එහෙම්ම වඳ වෙලා යනව :yes: :yes:
    එතකොට මහ ලොකු අමාරුවක් දැනෙන්නෑ :yes: :yes:
    පිච්චිලා මැරෙන එකත් ඒ හැටි වෙලාවක් යන්නෑ බං ISIS එකෙං මනුස්සයෙක්ව කූඩුවකට දාල ගිණි තියල මරණ වීඩියෝ එකක් තියේ හොයාගෙන බලපං විනාඩියක් දඟලයි ඕනෙ නං විනාඩියක් යන්න කලිං ඉවරයි :yes: :yes:
    ඉරෙං හොඳ ගිණි දැල්ලක් වගේ ආව නං මොකෑ වෙන්නෙ කියල හිතාගන්නත් කලිං මැරිල යයි :yes: :yes: