අහිංසක මනුස්සයෙකුට ජොබ් එකක්

chamal89

Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    අහිංසක මනුස්සයෙකුට ජොබ් එකක්

    මචන් ඉන්න තැනක් නැති , කාත්කවුරුවත් නැති මනුස්සයෙකුට හරියන රස්සාවක් තියනව.. වයස ප්‍රශනයක් නෑ වැඩකරන්න පුලුවන්නම්... ඉන්න දීල තුන්වේල කන්න බොන්න දීල මාසෙට රුපියල් 30,000 පඩි..ඉරිද පෝය නිවාඩු දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    hamme apita echcharat nane.gadarin kama aran gihilath.dawas 28kma wadat karanawa.ude 8ta giyma ekko one na.:(:(:(:(:(:(:(

    ඉන්නත් දෙනව මචන් තුන්වේල කෑමත් දෙනව 8.30 5.30 වැඩ ඉරිද නිවාඩු, පෝය නිවාඩු