අහෝ GTRZ නොදුටු මොක්පුර .....

billythekid

Member
May 28, 2015
3,732
481
0
අමුතු ඇටේ
13592634_583196281883105_114584054903186285_n.jpg
 

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
.සමහරවිට මේක බැංකුවෙන්ම දැන්මද දන්නේ නෑ. බැංකු හැම එකකම දැන් තුනෙන් පස්සේ දොරවල් වහගෙන හුකනවා.නේෂන් සෙලාන් කොමෂල් මේ ඔක්කොමගෙම ඕවා වෙනවා. කොහොම උනත් උන් දෙන්නට බඩු බනිස් වෙයි.මොක්ද ඔ‍ෆිස් එක අස්සේ හුකන එක විනය කඩ කිරීමක්.
 

prisly

Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    මන් මේක ටටයිප් කරන්න හිතුව විතරයි...video එක බලලා අතෙත් ගහල බඩු ගියාට පස්සේ තම හැම එකාටම දර්ම talk දෙන්න මතක් වෙන්නේ... මේක කවුරු හරි හොරෙන් video කරා නම් උන් පව් කියන්න පුළුවන් යකෝ බඩු ගහනවා නම් බඩු ගහන්න ඕනි මොන ප#යකටද video කරන්නේ
     

    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    කෙල්ල පව් බන් දුකයි හොඳ තැනකින් කොල්ලෙක් බඳින්නවත් එන එකක් නෑ මමත් කෙල්ලන්ගේ ෆොටෝ එවන්න කියනව වට්සැප් එකේ ඒත් බලල එකේ සේව් කරල මකල දානව ෆෝන් එකෙන් මුන් දෙන්නමයි කා ගත්තේ පව් කෙල්ල
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ai ban anthima sentence eka nopenena widiyata damme. monawa unath "මාතර මෑන්" kiyanna tiyena de kelin kiyala tiyenawa. uba wage sentences hangala gahanna ghin na.

    P.S: mata kauruth lokuth ntha, podith natha. namuth haki sama witama sathya katha karami. sathya wenuwen peni sitimi.

    sentence hangala nam umba dakke kohomada harako. mama eke colour wenas kala. umbe kuthuhalaya nisamai eeka gana mata wisheshayen reply kaleth. mage kalin long comment eka kiyewwanam OOKA THAMAI ME VIDEO VIRAL wena eke siddanthe. sathya eyai. e wenuwen kauruwath peni inna deyak nea. :lol:
     

    gaya1

    Well-known member
  • Jan 10, 2007
    1,166
    68
    48
    මොන්ගල් කතා කියන්න එපා බුරුවෝ
    ඒකෙල්ල ඒ තරම් පත්තිනි නම් බැංකුවක් අස්සේ උකයිද බන්
    එ කොල්ලා එච්චර වෙස්සන්තරනම් බදින්න ඉන්න කෙල්ල හෝ වේවා ඒ බැංකුවක් අස්සේ උකලා එකිගේ චරිතේ විනාස කරයිද බන්
    නිකං ඇඩ්මින්ලට වැරදි පටෝලා ගොන් ආතල් දෙන්න එපා
    අනික උන්ට උකන්න හොදයි
    කොහෙවත් ඉන්න ඇඩ්මින්ලා තමයි වැරදි? උඹේ අම්මගේ නීතියක්නේ මැටි හරකෝ එක
    උන්ට උකන්න හොදයි නම් බලපු උන්ගේ වැරද්දක් නෑ.බැංකුවක මහ දවාගේ උන්ට ආතල් ගන්න හොදනම් බලන උන්ට ඇයි උඹ වැරද්ද පටවන්නේ
    උඹත් ඔය බගේම බැංකුය්‍වක උකලා ජාතක වෙච්චි එකෙක්ද පොන්ටියෝ

    ආයේ ඔය වගේ වේස වැඩ නොකරන්න ඔයිට වඩා ඔවා හිට් වෙන්න ඔනේ
    ගස් බල්ලෝ ඒ උඹේ නංගිද ,අක්කද , කෙල්ලද කියන්න මම දන්නේ නෑ
    හැබැයි නිකන් පොන්න කතා කියන්න එපා ෆෝරම් වල ආයේ
    මෝඩ මූසලයා

    මනුස්සයෙක් වෙනුවෙන් කතා කරන්න තමන්ගේම කෙනෙක් වෙන්න ඕනේ නැ පකෝ. GTRZ ටත් වඩා තොට තද වෙලානෙ. තොපි වගේ උන්ට දෙයක් කියල වැඩක් නැ. ආත්මාර්ථකාමී අවජාතක බල්ල.
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,603
    28,556
    113
    අපේ එවුන්ගේ තියෙන පඩත්තර කම තමයි දෙයක් ලැබුනනම් බැලුවනම් එක වහන් ඉන්නේ නැතුව අලගිය වැලගිය තැන් හොයනවා. අර කෙල්ල අරකේ වැඩ, ගෙදර ඇඩ්‍රස් , එෆ් බී එකවුන්ට් එක ඔක්කොම හොයනවා.

    US wala lankawe wage un hitiyanam amature videos wala inna aya gana hoyalama pissu hadenawa :lol:
     

    matara_man

    Member
    Apr 28, 2009
    375
    23
    0
    මට නම් ජීටී ට දීලා තියෙන් චොදනාවට කියන්න තියෙන්නෙ "මාතර මෑන්" කැකිල්ලේ රජ්ජුරුවොන්ගෙ නූතන අවතාරයක් කියලා.

    මට පේන විදියට මෑන්ට රිදිලා තියෙන්නෙ රිප්ලයි එකේ ෆ්‍රෙන්ඩ්ලි වොයිස් එකෙන් කියල තියෙන සරල සත්ය තෙරුම් ගන්න බැරි කම නිසා. (හුඟක් වෙලාවට එහෙම වෙන්නෙ ඊගො නිසා එහෙම නැත්නම් මොඩකම නිසා)

    මේ මානසික ව්යාධි තත්වය ලින්ක් ඩිලීට් කරල විසඳන්න පුලුවන් කියලද හිතන්නෙ? එහෙම නැත්නම් ඩිලිට් කරල ඉවරයක් කරන්න පුලුවන් කියලා? වයිරල් උනු සිද්දි හුඟක් අවසානයේ මේ වගේ කතා බහක් ඇතිවෙනවා.

    මම දකින විදියට ඔවා වයිරල් වෙලා තියෙන්නෙම කුතුහලයක් ඇති වෙන ස්ටොරියක් සහිත නිසා. මම විස්තර කරන්න යන්නෙ නෑ.

    ASAHANA KULAKAYA
    අසහනේ ඉහ වහ ගිය ගෑනු පිරිමි එක පැත්තක. එහෙව් උන්ගේ වරිගෙ හොයන (හොයපු ජාතකේ අසහන කාරයන්ට කෙකරගාන) අසහන කාරයො තව පැත්තක. ඒ ඔක්කොම කන්ට්‍රොල් කරගන්න හැකියාවක් තිබිය යුතු සර්වබලධාරී සාධාරන වෙබ් සයිට් ඇඩ්මින්ලා සිටිය යුතු යැයි සිතන මාතර මෑන්ලා (මුන්ගෙ අසහනේ එලියට එන්නේ සිද්දියකින් පස්සේ ඔක්කොම රස විඳලා ඉවර වෙලා. එක්කො මුන්ගෙත් කවුරුහරි අසහන කුලකයෙ හිටියනම්. එහෙමත් නැත්නම් ඇටෙන්ශන් සීකර්ස් කියන ව්යාධිකයින්)...

    මාතර මෑන් - ඔබට මොක්පුර දකින්න නම් අසහනය පිටු දකින්න.

    හඳෙ ලප දැක්කට ආලොකයත් දකින්න. ලප පමනක් දකින්නො අඳුර අතපත ගාවි. ආලොකය දකින්නො අඳුරද හැඳිනගෙන ජීවත්වෙවි.

    ප.ලි. මාතර මෑන් යනුද සමාජයෙ පැතිර පවතින ස්ථරයකි. ඔවුන් තෘප්තිමත් කිරීම පහසු නැත. මන්ද, ඔවුන්ගේ අරමුනම අතාත්වික වීමයි.



    මචන් මම මෝඩ ඇති එත් මට තේරෙන මට හොඳය කියල හිතෙන දේ ගැන වාද කරන්න මට කොන්දක් තියෙනවා.
    මචන් මම මේ හැම ත්‍රෙඩ් එකකින්ම කියන්න හදන්නේ අපි කරන හැම දේම හර්ද සාක්ෂියට එකඟ වෙන්න ඕනේ.
    ඇත්ත කියපන් උඹට ඔය කෙල්ල office එකේදී හම්බ වුනානම් උඹ ඔය වැඩේ කරන්නේ නෙදද ?හිතට එකඟව කියපන්.
    එහෙම නැත්නම් උඹේ නංගි ට ඔය දේම වෙන්න බැරිද? වෙන්න පුළුවන්.
    මචන් මේ ලෝකේ දඬුවම් නිර්මාණය කරලා තියෙන්නේ ඒ ඒ වැරැද්දට සමානුපාතිකව.පොඩි හොරකමක් කලාට උන්ව එල්ලුන් ගස් යවන්නේ නැත්තේ එකය් .
    මුන් දෙන්න office එකේ ඕක කරපු එක වරදිය් සමාජ නියමයන්ට අනුව.උන්ගේ job description එකට අනුවත් එක වරදිය්.(අපේ අය්යලගේ කතාව office එකේ කෙල්ලෙක් දිහා බලන්නෙත් නැති ගානට.) එත් උන්ට දෙන්න ඕනේ දඬුවම එකට සමානුපාත වෙන්න ඕනේ.
    උන් තව කල් ජීවත් වෙන්න ඕනේ.උන්ගේ අම්මල තාත්තල සමාජෙට මුණ දෙන්න ඕනේ.job එක කරන්න ඕනේ.මේකේ gravity එක හඳුනා ගන්න තියෙන එකම විදිය තමය ඕක තමන්ටම ආදේශ කරලා බලන එක.

    මට ඇඩ්මින් එක්ක තියෙන අවුල මොකද්ද?
    උඹල දන්නවා මේ වැල මුලින්ම ලීක් වෙන්නේ කොතෙන්ටද කියල? එකේ ලීක් වෙලා මාසෙකට දෙකකට පස්සේ තමය එළකිරි එකට එන්නේ.එතනින් තමය FB පොස්ට් හැදෙන්නේ .GOSSIP වලට යන්නේ.එළකිරි එකෙන් මේක නැවතුනොත් මේ cycle එක නවතිනවා.මේකේ ඉන්න admin ඒ උත්සාහය හිතා මතා හෝ නොහිතා එක නවත්ත්වල තියෙනවා.බලපන් එළකිරි එකේ 18+ ත්‍රෙඩ් කීයක් නම් තියෙනවද? ඇඩ්මින් කියනවා මේවා gossip සය්ට් වල තියෙනවා කියල.මම අද චෙක් කරා .රේටින්ග් තියෙන එකක වත් මේක ගොස්සිප් එකක විදියට නැ .ඒ කියන්නේ එළකිරි ඇඩ්මින් ටත් ඕනේ මේකෙන් කුණු රසය සමාජෙට දෙන්න.මේ වයේ තියෙන ethical issues ගැන මුට කිසිම හන්ගීමක් නැ .
    ඇත්තටම කියනවා නම් අවුරුදු 18 -20 කොල්ලන්ට මේක තේරුම් කරන්න බැ .බලපන් මට බැනල තියෙන බැනිල්ල.උන්ගේ වයසට උන් හරි.එත් mature මිනිස්සු මේවා හරියට කොන්ට්‍රෝල් කරන්න ඕනේ.
     

    sandunish

    Member
    Jan 13, 2016
    156
    11
    0
    මනුස්සයෙක් වෙනුවෙන් කතා කරන්න තමන්ගේම කෙනෙක් වෙන්න ඕනේ නැ පකෝ. GTRZ ටත් වඩා තොට තද වෙලානෙ. තොපි වගේ උන්ට දෙයක් කියල වැඩක් නැ. ආත්මාර්ථකාමී අවජාතක බල්ල.


    අනිවාර්යෙන්ම මේ වගෙ කතා කරන මුන්ගෙත් කවුරු හරි පවුලෙ කෙනෙක්ගෙ වීඩියෝ ලීක් වෙන්නම ඕන..කොහොම උනත් ඕව කරන එවුන්ගෙ ඕව රහ කර කර හතර අතේ බෙදා හරින උනටත් ඔය පව් වලට සම්මාදන් වෙන්නම වෙනව,,,තමන් කරන දේවල් තමා කවදහරි තමන්ට ලැබෙන්නේ,,ඔය වගේ රට වටේ කෙල්ලන්ගෙ චරිත සහතිකේ හොය හොය උන්ට වේසි කිය කිය යන එවුන්ගෙ නන්ගිල අක්කලත් කවදහරි තමන්ගේ දුවෙක් වයිෆ් මේ කාට හරි අද මේ කෙල්ලට අත් වෙලා තියෙන ඉරනමම වෙන්න පුලුවන්..එතකොට තමා මුන්ට මතක් වෙන්නෙ,,ඒ නිසා ඔය බන මුන්ට කියල වැඩක් නෑ,,,ඔය එෆ් බී පේජ් වල උන් මුන්ගෙ කාට හරි උනත් බෙදන්නෙ ඔය හැන්දෙන්ම තමා,,,ඕවා කියල වැඩක් නැඇ,,මුන් හිතන්නෙ උන්ට කරන්න හොද නම් අපි ඕව ශෙයා කලාම මොකද කියල
     

    gaya1

    Well-known member
  • Jan 10, 2007
    1,166
    68
    48
    sentence hangala nam umba dakke kohomada harako. mama eke colour wenas kala. umbe kuthuhalaya nisamai eeka gana mata wisheshayen reply kaleth. mage kalin long comment eka kiyewwanam OOKA THAMAI ME VIDEO VIRAL wena eke siddanthe. sathya eyai. e wenuwen kauruwath peni inna deyak nea. :lol:

    අනේ උබගේ කුතුහලේ. මාර වැඩ්ඩෙක්නේ උබ. නිකන් ගොන් කතා කියල පොර වෙන්න හදන්න එපා. කියන්න තියෙන දේ කෙලින් කියපන්. බයට හංගන්නේ නැතුව. මිනිස්සුන්ගේ කුතුහලය කියන්නේ එකක්. ඒත් මෙතන ප්‍රශ්නේ කුතුහලය නෙමේ. ඕනේ දෙයයි එපා දෙයයි පොස්ට් කරන එක. කුතුහලය තියෙනවනම් ඕනේ හුත්තක් බලන එකයි තියෙන්නේ. හැබැයි ඒක රට වටේ පබ්ලිෂ් කර කර යන එක නෙමේ කරන්න ඕනේ. මනුස්සයෙක් වැරද්දක් කලා කියල කාටවත් බැ ඒකෙනාට ඕනේ දෙයක් කරන්න.
     

    matara_man

    Member
    Apr 28, 2009
    375
    23
    0
    මනුස්සයෙක් වෙනුවෙන් කතා කරන්න තමන්ගේම කෙනෙක් වෙන්න ඕනේ නැ පකෝ. GTRZ ටත් වඩා තොට තද වෙලානෙ. තොපි වගේ උන්ට දෙයක් කියල වැඩක් නැ. ආත්මාර්ථකාමී අවජාතක බල්ල.
    :yes::yes:
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    කෙල්ල පව් බන් දුකයි හොඳ තැනකින් කොල්ලෙක් බඳින්නවත් එන එකක් නෑ මමත් කෙල්ලන්ගේ ෆොටෝ එවන්න කියනව වට්සැප් එකේ ඒත් බලල එකේ සේව් කරල මකල දානව ෆෝන් එකෙන් මුන් දෙන්නමයි කා ගත්තේ පව් කෙල්ල

    අයියො බදින්න දාහක් හොයාගන්න පුලුවන්.දැන් මේකිට තියෙන ඩිමාන්ඩ් එක තවත් වැඩි වෙයි
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    .සමහරවිට මේක බැංකුවෙන්ම දැන්මද දන්නේ නෑ. බැංකු හැම එකකම දැන් තුනෙන් පස්සේ දොරවල් වහගෙන හුකනවා.නේෂන් සෙලාන් කොමෂල් මේ ඔක්කොමගෙම ඕවා වෙනවා. කොහොම උනත් උන් දෙන්නට බඩු බනිස් වෙයි.මොක්ද ඔ‍ෆිස් එක අස්සේ හුකන එක විනය කඩ කිරීමක්.


    මේ වැඩෙන් උනේ බැංකු වල වැඩ කරන හැම කෙල්ලම චාටර් උන එක. විශේෂයෙන් නේෂන් එක. මේ වගේ ගොන් කතා විස්වාස කරන එවුන් ඉන්න නිසා මේහෙම දාන්න එපා යකෝ. :lol::lol::lol:
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    වැලක් බැලුව නං අතේ පාරක් ගහල බුදිය ගනින් මනුස්සයෝ මෙතන වැල් බයිල නොගහ.