අළුත උපන් ලමයෙක්ට ඉතුරුම් ගිණුමක්

Napolian

Junior member
  • Apr 21, 2016
    48
    13
    8
    අළුත උපන් ලමයෙක්ට ඉතුරුම් ගිණුමක්

    අළුත උපන් ලමයෙක්ට ඉතුරුම් ගිණුමක් අරින්න හොද බැංකුව මොකද්ද ? හැම මාසෙම පොඩි ගානක් දාලා ළමයට අවුරුදු 18 - 20 පිරෙනකොට සැලකියයුතු ගානක් ඉතුරු කරන්න පුලුවන් එකක්.
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,366
    6,785
    113
    හෙල බිමේ
    හැම මාසෙම පොඩි ගාණක් දාලා 18-20 වෙනකොට ලොකු ගාණක් ඉතුරු වෙන්නේ නැ බං. ඒකට ඉතිං ලොකු ගාණක් ඉතුරු කරන්න ඔ්න. මගේ අම්මල තාත්තල ඉතුරු කරපුවත් මට 18 වෙනකොට රු: 275,000යි. ඔය පොඩි ගණන් ඉතුරු කරල.
    මාසෙකට රු 5000 ක් විතර අවම ඉතුරු කරන්න ඔ්න
     

    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,831
    2,399
    113
    Boc power +

    CsY6UTwUEAAJ4BX.jpg
     

    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,831
    2,399
    113
    Mage person idea eka nam lama iturum ginum kianne terumak nati wedak awurudu 18 k wenakan salli hira wela tiyenawa. Loku gaanak ganda balaporottu wenawa nam uda man dapu eka hodayi. Nattan daapan insurance cover, scholarship wage benifit tiyena ekkka ewa watinawa
     

    pitastharaya

    Well-known member
  • May 27, 2013
    1,201
    687
    113
    බොරු වැඩක්.පොළීයට,තෑගි වලට අහු වෙන්න එපා.
    උඹ කීයක් ඉතුරු කළත් තව ඇවුරුදු 18කින් ඒක සොච්චම්යි.
    පුලුවන් නම් මොකක් හරි ලෑන්ඩ් සේල් එකකින් ගෙවන්න ඉඩමක් අරන්.ඔය ඉතුරු කරන්න වෙන් කරන මුදලින් වාරික ගෙවන්න.
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    අළුත උපන් ලමයෙක්ට ඉතුරුම් ගිණුමක් අරින්න හොද බැංකුව මොකද්ද ? හැම මාසෙම පොඩි ගානක් දාලා ළමයට අවුරුදු 18 - 20 පිරෙනකොට සැලකියයුතු ගානක් ඉතුරු කරන්න පුලුවන් එකක්.
    දාපන්කෝ ඔය ලමයින්ට තියෙන ලයිෆ් ඉන්ශුවරන්ස් එකක් මචන්. ලොකු උනහම ලොකු ගානක් හම්බෙනවා වගේම කරදරයක් උනොත් ආවරනත් තියෙනවා
     

    Napolian

    Junior member
  • Apr 21, 2016
    48
    13
    8
    දාපන්කෝ ඔය ලමයින්ට තියෙන ලයිෆ් ඉන්ශුවරන්ස් එකක් මචන්. ලොකු උනහම ලොකු ගානක් හම්බෙනවා වගේම කරදරයක් උනොත් ආවරනත් තියෙනවා

    ඒ ගැන දන්න තව විස්තර ටිකක් දාපංකෝ