අෆයා එකට ගෙදරින් කේස්
මන් කතාව පුලුවන් තරම් කෙටියෙන් කියන්නම්
මගේ අෆයා එකට දැන් අවුරුදු 9ක් වගේ වෙනවා
ගෑනු ලමයා ගැන කියනව නම් කිසිම වැරැද්දක් නෑ, ලස්සනයි, ගති ගුනත් ෆට්ටම හොඳයි, යලුවො වැඩිය නෑ, මාරම අහින්සකයි, කොලු යාලුවො නෑ,ඇවිදිනන් යන්නෙ නෑ, ෆේස්බුක් නෑ
( මට නම් ඒක ලොකු දෙයක්, ගමේ අයිඩියාස් මට තියෙන්නෙ ), මම තමා පලවෙනි ලව් එක, මගෙත් පලවෙනි එක, ඉස්කොලෙ කාලෙ ඉඳන් අපි එකටමයි,
මන් කියන හැම දේම අහනවා මොනව කිව්වත්, කරන්න එපා කිව්වොත් එකත් එහෙමයි කරන්න කිව්වොත් ඒකත් එහෙමයි, මාත් එක්ක එයා යාලු උනේ මම කව්ද
කියල ඉස්කොලෙ කවුරුවත් නොදන්න කාලෙ ( ලොකු කමකට කිව්ව නේමේ ඒක )
කෙටියෙන් කියනව නම් ගොඩක් අය හීන මවන පර්ෆෙක්ට් ගර්ල් ෆ්රෙන්ඩ් තමා එයා.
දැන් තමා අවුල එන්නෙ
අපෙ ගෙදරින් කුල මල ගොඩක් බලනවා.එයගෙ එක ගොඩක් අඩුයි.
මට පොඩි කාලෙ ඉඳන් කියන එකක් තමා කන්න නැත්ත් කුලෙ සමන එකියක් බැඳහන් කියන එක.මට නම් ඕව කේස් නෙමේ. ඒත් ගෙදර මිනිස්සු ගැන කියල වැඩක් නෑනෙ.
මගේ තාත්ත මේ පැත්තෙ ගොඩක් ප්රසිද්ධ සල්ලිකරයෙක්, ගොඩක් තරහ යන, ගොඩක් බලවත් කෙනෙකුත් එක්ක.
අම්ම නම් ගොඩක් හොඳ කෙනෙක් , ඒත් මේ ප්රශ්නෙදි එයත් තාත්තගෙ පැත්තෙ. මල්ලි ගෙන කිව්වොත් එයාට දැන් 19ක් උනත් වය්ස 5-6ක කෙනෙක් වගේ ඉන්නෙ.එහෙම ලෙඩක් තියෙන්නෙ.
අම්මගේ හදවතේ හිලක් තියේ, කොහොමත් එයට දුකක් දෙන්න බෑ.තාත්ත මෙහෙම විවාහයක් කරගත්තොත් වෙඩි තියගනී.ඒ වගෙ මානසිකත්වයක් තියෙන්නෙ.
මට වයස දැන් 24ක් වගේ වෙන්නෙ, සමන්යෙන් සීනියර් ප්රොග්රැමර් කෙනෙක් ගෙ වගේ ආදායමක් ලැබෙනවා.මන් ප්රොග්රැමර් කෙනෙක් නෙමේ.ගෑනු ලමයටත් ඒ වයස. එයා දුප්පත්.ලස්සන නිසා ගොඩක් ප්රපෝසල් එනවා.දැන් ගෙදරින් ප්රෙශර් එක වැඩියි. මන් ගැන එයාල දන්නවා, ඒත් එයාල දන්නව බඳින්න දෙන්නෙ නෑ කියල, ඒ නිසා එයාලට කියන්නෙ නවත්තන්න කියල වෙන එකෙක් ගෙ කරේ ගහන්න.
මම ඇත්තම කියනව නම් කරනන් දෙයක් දන්නෙ නෑ.
පැනල යන්න බෑ ගෙදර අය දාල, වහ වත් කයි.
ගෑනු මලය අත අරින්නත් බෑ.එයටත් මාව අමතක කරන්න බෑ.
මට තිබ්බ අයිඩියා එක්ක දෙන්නත් එක්ක නොබැඳ ඉමු කියල දෙපැත්තට වෙලා, ඒත් එව ගෙවල් වල අය්යල එයව මරාගෙන කන්න හ්දනවා.
ෆේක් අකවුන් එකෙන් ආවෙ මන් මේකෙ සීනියර් මෙම්බර් කෙනෙක් සහ ගොඩක් අය මාව දන්න නිසා, ගෙදරට නිව්ස් එක යවන්න බෑ දැන්ම කොහොමටත්ම, ඒ රිස්ක් එක ගන්න බෑ, ෆේක් අකවුන් එකක් හැදුවෙ මේකට ඒකයි.හ්ම්.
මැරෙන එක මීට වඩා හොඳයි අප්ප.