අෆයා එකට ගෙදරින් කේස්

Sep 20, 2015
1
2
0
අෆයා එකට ගෙදරින් කේස්

මන් කතාව පුලුවන් තරම් කෙටියෙන් කියන්නම්

මගේ අෆයා එකට දැන් අවුරුදු 9ක් වගේ වෙනවා
ගෑනු ලමයා ගැන කියනව නම් කිසිම වැරැද්දක් නෑ, ලස්සනයි, ගති ගුනත් ෆට්ටම හොඳයි, යලුවො වැඩිය නෑ, මාරම අහින්සකයි, කොලු යාලුවො නෑ,ඇවිදිනන් යන්නෙ නෑ, ෆේස්බුක් නෑ
( මට නම් ඒක ලොකු දෙයක්, ගමේ අයිඩියාස් මට තියෙන්නෙ ), මම තමා පලවෙනි ලව් එක, මගෙත් පලවෙනි එක, ඉස්කොලෙ කාලෙ ඉඳන් අපි එකටමයි,
මන් කියන හැම දේම අහනවා මොනව කිව්වත්, කරන්න එපා කිව්වොත් එකත් එහෙමයි කරන්න කිව්වොත් ඒකත් එහෙමයි, මාත් එක්ක එයා යාලු උනේ මම කව්ද
කියල ඉස්කොලෙ කවුරුවත් නොදන්න කාලෙ ( ලොකු කමකට කිව්ව නේමේ ඒක )
කෙටියෙන් කියනව නම් ගොඩක් අය හීන මවන පර්ෆෙක්ට් ගර්ල් ෆ්‍රෙන්ඩ් තමා එයා.

දැන් තමා අවුල එන්නෙ
අපෙ ගෙදරින් කුල මල ගොඩක් බලනවා.එයගෙ එක ගොඩක් අඩුයි.
මට පොඩි කාලෙ ඉඳන් කියන එකක් තමා කන්න නැත්ත් කුලෙ සමන එකියක් බැඳහන් කියන එක.මට නම් ඕව කේස් නෙමේ. ඒත් ගෙදර මිනිස්සු ගැන කියල වැඩක් නෑනෙ.

මගේ තාත්ත මේ පැත්තෙ ගොඩක් ප්‍රසිද්ධ සල්ලිකරයෙක්, ගොඩක් තරහ යන, ගොඩක් බලවත් කෙනෙකුත් එක්ක.
අම්ම නම් ගොඩක් හොඳ කෙනෙක් , ඒත් මේ ප්‍රශ්නෙදි එයත් තාත්තගෙ පැත්තෙ. මල්ලි ගෙන කිව්වොත් එයාට දැන් 19ක් උනත් වය්ස 5-6ක කෙනෙක් වගේ ඉන්නෙ.එහෙම ලෙඩක් තියෙන්නෙ.
අම්මගේ හදවතේ හිලක් තියේ, කොහොමත් එයට දුකක් දෙන්න බෑ.තාත්ත මෙහෙම විවාහයක් කරගත්තොත් වෙඩි තියගනී.ඒ වගෙ මානසිකත්වයක් තියෙන්නෙ.

මට වයස දැන් 24ක් වගේ වෙන්නෙ, සමන්යෙන් සීනියර් ප්‍රොග්‍රැමර් කෙනෙක් ගෙ වගේ ආදායමක් ලැබෙනවා.මන් ප්‍රොග්‍රැමර් කෙනෙක් නෙමේ.ගෑනු ලමයටත් ඒ වයස. එයා දුප්පත්.ලස්සන නිසා ගොඩක් ප්‍රපෝසල් එනවා.දැන් ගෙදරින් ප්‍රෙශර් එක වැඩියි. මන් ගැන එයාල දන්නවා, ඒත් එයාල දන්නව බඳින්න දෙන්නෙ නෑ කියල, ඒ නිසා එයාලට කියන්නෙ නවත්තන්න කියල වෙන එකෙක් ගෙ කරේ ගහන්න.

මම ඇත්තම කියනව නම් කරනන් දෙයක් දන්නෙ නෑ.
පැනල යන්න බෑ ගෙදර අය දාල, වහ වත් කයි.
ගෑනු මලය අත අරින්නත් බෑ.එයටත් මාව අමතක කරන්න බෑ.
මට තිබ්බ අයිඩියා එක්ක දෙන්නත් එක්ක නොබැඳ ඉමු කියල දෙපැත්තට වෙලා, ඒත් එව ගෙවල් වල අය්යල එයව මරාගෙන කන්න හ්දනවා.

ෆේක් අකවුන් එකෙන් ආවෙ මන් මේකෙ සීනියර් මෙම්බර් කෙනෙක් සහ ගොඩක් අය මාව දන්න නිසා, ගෙදරට නිව්ස් එක යවන්න බෑ දැන්ම කොහොමටත්ම, ඒ රිස්ක් එක ගන්න බෑ, ෆේක් අකවුන් එකක් හැදුවෙ මේකට ඒකයි.හ්ම්.
මැරෙන එක මීට වඩා හොඳයි අප්ප.
 
  • Like
Reactions: DragonD and grand1

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    Umba den adult kenekne ... thaniyema hithala theeranayak ganin

    Umbata karadarayak nethuwa geyak dorak hadagena kellata kanna bonna denna puluwannam ithin bendapan ... thamange jeewithe theerana ganna ona thaman kiyalai mamanam hithanne .. mokada ammala thaththa gaththa theerana nisa jeewithe duk windina aya onatharam dekala thiyenawa ... kula mala salli kochchara thiyenawada kiyana ekama newei wedagath

    Umba gedarin yepena ekeknam gedarata ona widiyata karapan ... e kiwwe gedara minissunta salli thiyenawanam ithin okkoma karala dei
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අනේ මන්ද බං මම නං කියන්නේ ඔය වගේ හොඳ කෙල්ලෙක් නැති කරගන්න එපා කියල. විශේෂයෙන්ම කුලේ වගේ නොවැදගත් කාරණයක් හින්ද. උඹට ජීවිත කාලෙම දුක් විඳින්න වෙයි.
     
    praskruz

    Well-known member
  • Nov 28, 2007
    1,315
    1,018
    113
    මන් කතාව පුලුවන් තරම් කෙටියෙන් කියන්නම්

    මගේ අෆයා එකට දැන් අවුරුදු 9ක් වගේ වෙනවා
    ගෑනු ලමයා ගැන කියනව නම් කිසිම වැරැද්දක් නෑ, ලස්සනයි, ගති ගුනත් ෆට්ටම හොඳයි, යලුවො වැඩිය නෑ, මාරම අහින්සකයි, කොලු යාලුවො නෑ,ඇවිදිනන් යන්නෙ නෑ, ෆේස්බුක් නෑ
    ( මට නම් ඒක ලොකු දෙයක්, ගමේ අයිඩියාස් මට තියෙන්නෙ ), මම තමා පලවෙනි ලව් එක, මගෙත් පලවෙනි එක, ඉස්කොලෙ කාලෙ ඉඳන් අපි එකටමයි,
    මන් කියන හැම දේම අහනවා මොනව කිව්වත්, කරන්න එපා කිව්වොත් එකත් එහෙමයි කරන්න කිව්වොත් ඒකත් එහෙමයි, මාත් එක්ක එයා යාලු උනේ මම කව්ද
    කියල ඉස්කොලෙ කවුරුවත් නොදන්න කාලෙ ( ලොකු කමකට කිව්ව නේමේ ඒක )
    කෙටියෙන් කියනව නම් ගොඩක් අය හීන මවන පර්ෆෙක්ට් ගර්ල් ෆ්‍රෙන්ඩ් තමා එයා.

    දැන් තමා අවුල එන්නෙ
    අපෙ ගෙදරින් කුල මල ගොඩක් බලනවා.එයගෙ එක ගොඩක් අඩුයි.
    මට පොඩි කාලෙ ඉඳන් කියන එකක් තමා කන්න නැත්ත් කුලෙ සමන එකියක් බැඳහන් කියන එක.මට නම් ඕව කේස් නෙමේ. ඒත් ගෙදර මිනිස්සු ගැන කියල වැඩක් නෑනෙ.

    මගේ තාත්ත මේ පැත්තෙ ගොඩක් ප්‍රසිද්ධ සල්ලිකරයෙක්, ගොඩක් තරහ යන, ගොඩක් බලවත් කෙනෙකුත් එක්ක.
    අම්ම නම් ගොඩක් හොඳ කෙනෙක් , ඒත් මේ ප්‍රශ්නෙදි එයත් තාත්තගෙ පැත්තෙ. මල්ලි ගෙන කිව්වොත් එයාට දැන් 19ක් උනත් වය්ස 5-6ක කෙනෙක් වගේ ඉන්නෙ.එහෙම ලෙඩක් තියෙන්නෙ.
    අම්මගේ හදවතේ හිලක් තියේ, කොහොමත් එයට දුකක් දෙන්න බෑ.තාත්ත මෙහෙම විවාහයක් කරගත්තොත් වෙඩි තියගනී.ඒ වගෙ මානසිකත්වයක් තියෙන්නෙ.

    මට වයස දැන් 24ක් වගේ වෙන්නෙ, සමන්යෙන් සීනියර් ප්‍රොග්‍රැමර් කෙනෙක් ගෙ වගේ ආදායමක් ලැබෙනවා.මන් ප්‍රොග්‍රැමර් කෙනෙක් නෙමේ.ගෑනු ලමයටත් ඒ වයස. එයා දුප්පත්.ලස්සන නිසා ගොඩක් ප්‍රපෝසල් එනවා.දැන් ගෙදරින් ප්‍රෙශර් එක වැඩියි. මන් ගැන එයාල දන්නවා, ඒත් එයාල දන්නව බඳින්න දෙන්නෙ නෑ කියල, ඒ නිසා එයාලට කියන්නෙ නවත්තන්න කියල වෙන එකෙක් ගෙ කරේ ගහන්න.

    මම ඇත්තම කියනව නම් කරනන් දෙයක් දන්නෙ නෑ.
    පැනල යන්න බෑ ගෙදර අය දාල, වහ වත් කයි.
    ගෑනු මලය අත අරින්නත් බෑ.එයටත් මාව අමතක කරන්න බෑ.
    මට තිබ්බ අයිඩියා එක්ක දෙන්නත් එක්ක නොබැඳ ඉමු කියල දෙපැත්තට වෙලා, ඒත් එව ගෙවල් වල අය්යල එයව මරාගෙන කන්න හ්දනවා.

    ෆේක් අකවුන් එකෙන් ආවෙ මන් මේකෙ සීනියර් මෙම්බර් කෙනෙක් සහ ගොඩක් අය මාව දන්න නිසා, ගෙදරට නිව්ස් එක යවන්න බෑ දැන්ම කොහොමටත්ම, ඒ රිස්ක් එක ගන්න බෑ, ෆේක් අකවුන් එකක් හැදුවෙ මේකට ඒකයි.හ්ම්.
    මැරෙන එක මීට වඩා හොඳයි අප්ප.

    :eek:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    ගෑල්ළමයගේ කුලය අප්ග්‍රේඩ් කරමු.
    දැන් හැබැයි කේස් නේ
    උඹ කුල කේස් ඒක එන බව කලින්ම දැනගට්ට නං ගෙඩර අය දැනගන්න කලින් කුලය අප්ග්‍රේඩ් කරන්න තිබ්බ බං
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    thathalata kiyala dipan ban uba kiyana widiyata ube kella bandama ammalawath hodata balagani.. anika mallige thathweth therenawane.. ammala nathi dawasaka malliwa balaganna wenneth ubatane.. thathata wadala hari kiyala diyan... kula mala thibba kiyala wadak na... api hamoma minissune... jara kellek uba genawoth ube paulama nathi wena hati thathata kiyala diyan...oya wage hoda kellek atha araganna epa...
     
    :cool::yes::love:
     
    Survivor.

    Well-known member
  • Nov 20, 2010
    1,082
    110
    63
    Sri Lanka..
    පරණ අය ගොඩක් කුලය බලනවා. මමත් ඉස්සර කිසිම දෙයක් ගණන් ගත්තෙත් නැහැ .මට වැඩකුත් නැහැ. පස්සේ මිනිස්සු එක්ක වැඩ කරන්න හම්බ උනාම තමයි මේ වෙනස දැක්කේ. උසස් කුලවල අය තමන්ගේ තත්වය තියා ගන්න පුදුම වලියක් කන්නේ මචං. හරි කණගාටුයි මට නම්
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    kotchara kivvath parentsla hithanne future eka gena hithala mae kella witarak newene kellekta inne,lankawe innakota oya mala kula scene ekai family background ekai kohen hari adila enawa.

    options tikai tiyenne
    gedarata hodin explain karana eka.jara kellek set unoth ubatai famlily ekata widawanna wena bawa,ehema kiyalath beriunoth
    gedarata explain karala ube thani tiranaya strict kiyana eka.kemathi wenna beri nan gedara atharala yanawa kiyanna one.
    kiyanne nethuwa denna engage wena eka.parents will recover after sometime.
    kellath ekka penala wena ratakata yana eka.

    parentsla suicide karaganna taram awoth,karana ekak ne but they will suffer a lot,kellawa amataka karala hodata hoyala balala family ekata match wena ekak hoyaganna eka.

    All depends on your mental ability to cope.
     
    Last edited:

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    උබට කෙලින් තීරණයක් ගන්න බැරිද බං ?
    අම්ම තාත්ත වෙඩි තියාගන්නෙ නැහැ..
    ඔරොප්පු වෙලා ඉන්නෙත් ළමයෙක් දෙන්නෙක් හම්බෙනකන් විතරයි..
    තෑගී අරන් එයි බලන්න..
    බැදපිය..
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,882
    6,521
    113
    ගග අද්දර
    මට ඔහොම කෙල්ලෙක් උන්න නම් මන් බදිනවා...
    හැබැයි මන් උබ වගේ සල්ලි කාරයෙක් නම් නෙමේ...