අෆයා එකට ගෙදරින් කේස්

rombo

Well-known member
  • Sep 4, 2009
    2,230
    167
    63
    dan 24y nam patan gaddi 15y neda? Wenna puluwan machan :)

    :) sorry machan den hari

    ඔච්චර කල් ඇදපු ලව් එකක් සිරාවටම වටිනවා.. :oo::oo:

    අවන්කවම... මූ ඇත්තනම් කියන්නෙ කෙල්ල අතරින එක තරම් මොඩ කමක් වෙන නැහැ.
     
    beliya

    Member
    Nov 9, 2014
    226
    30
    0
    Kegalle, padukka, maharagama
    Mti harakek wenna apa ban..:no: oya wage kelo hoyagannabaha
    gadra unta horen hari badapan hoda nakathak balla, passe kiyapan gadarata.
    mageth gadarin case karanna deyak naha. math oka karanna inne, ammala kiyana un badala aurudu 50 vithara duk vidinna wenne:baffled:, pana pitin hitiyoth.

    ohoma kello na mathan hoyaganna. ubata athmarthakami wennama wenawa
     
    nuwanranasinghe

    Junior member
  • Jan 24, 2008
    228
    11
    18
    Kandy, Sri Lanka
    මම නම් කියන්නෙ බදින්න. හැබැයි අවුරුදු කීපයක් තනියෙන් ජීවත් වෙන්න සිද්ද වෙයි. ලමයෙක් දෙන්නෙක් ඉන්නකොට ඕව ඔක්කොම හරියනව. ඊට පස්සෙ ගෙදර අයත් එක්ක සතුටින් ඉන්න පුලුවන් වෙයි. මම බැන්දෙ යාලු වෙලා අවුරුදු 24 දි. දැන් මට 30 යි. අවුරුදු හතරක පුතෙකුත් ඉන්නව. අපි සතුටින් ඉන්නව.
    අනිත් එක ඔයාල දෙන්න බැන්දොත් කෙල්ලගෙ ගෙදර අයත් උදවු කරයි.
     
    lasa_dal

    Well-known member
  • Jan 8, 2007
    2,144
    126
    63
    kiwi island
    උබට කෙලින් තීරණයක් ගන්න බැරිද බං ?
    අම්ම තාත්ත වෙඩි තියාගන්නෙ නැහැ..
    ඔරොප්පු වෙලා ඉන්නෙත් ළමයෙක් දෙන්නෙක් හම්බෙනකන් විතරයි..
    තෑගී අරන් එයි බලන්න..
    බැදපිය..
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    Sep 21, 2015
    5
    1
    0
    මට නම් කියන්න තියෙන්නෙ මෙච්චරයි. මෙ පොස්ට් එක දාපු එකා මෙ පොස්ට් එක ඊයෙ දැම්මට පස්සෙ අයෙත් ලොග් වේලාවත් නැහැ කියන එකයි. අනිත් එක ඌ අවුරුදු 9 ක් ලවු කරා නම් ගෙඩරට හොරෙන් ඌ ලවු එක පටන් අරගෙන තියෙන්නෙ වයස 15දි. එච්චර කලයක් ගෙදරට හොරෙන් ලවු කරා කියල හිතන්න අමරුයි. මට නම් හිතෙන්නෙ අසහන ත්‍රඩ් එකක් වගෙ. එහෙම නෙමයි නම් සමාවෙයන්.

    පාස්වර්ඩ් එක මතක නෑ සහෝ මේක ෆේක් නිසා, ආයෙ එකක් හදාගෙන ආවෙ මෙ පෝස්ට් එකට රිප්ල්යි කරන්නමයි.
    මගේ රියල් අකවුන්ට් එක ගෙන
    Gayan_BC දන්නවා, ශුවර් නැත්නම් එයාගෙන් අහගන්න පුලුවන්
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මම ඔබතුමාගෙන් දෙයක් අහන්න ද?
    ඔබතුමාට කශේරුවක් සහ කකුල් දෙකක් තියනව ද?

    මේක උත්තර දීල ඉන්ට කෝ සෙස්ස පස්සට කියන්න.......:)
     
    Sep 21, 2015
    5
    1
    0
    මම ඔබතුමාගෙන් දෙයක් අහන්න ද?
    ඔබතුමාට කශේරුවක් සහ කකුල් දෙකක් තියනව ද?

    මේක උත්තර දීල ඉන්ට කෝ සෙස්ස පස්සට කියන්න.......:)

    කොන්ද පන අතිව පැනල යන්න්ද කියන්නෙ අය්ය?
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කොන්ද පන අතිව පැනල යන්න්ද කියන්නෙ අය්ය?
    ඇහුව දේ තේරුම් ගන්න කලින්....
    මම ඇහුවෙ ඍජුව තීරණයක් ගැනීමේ හැකියාව සහ ආර්ථික ශක්තිය තියනව ද කියන එක....
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    සිංහලයා අහපන් මේකේ උන් මොනවා කියුවත් අඩු කුලයක කෙල්ලෙකුටනම් කෝචර ලස්සන උනත් කරගහන්න එපා කවද හරි ඒ ලක්ෂණ මතුවෙනවා ..ඕව කොපි කලේ දේවල් හණමිටි අදහස් කියල අල්ලලා දාන්න එපා ..අම්මල තාත්ලගේ පරණ වැඩකට නැටි අදහසුත් තියනවා නමුත් මේකේ දී නම් එක වලංගුනැ...මේක සේවු කරලා හරි තීයා ගනින් ..ඔය වැඩේ කරගත්තෝත් උබට ..මම කියුව දේ අනිවා තේරේයි

    පකේ ටෝල්ක්ස් දෙන්න එපා බන්.
    කුලේ කිම්බේ කොටාගෙන ආවේ නෑ නේ ඒ කෙල්ල.
    හොද කුල වල ඉන්න එවුන් අතින් මිනිමැරෙන්නේ නැද්ද?කෙල්ලෝ රේප් වෙන්නේ නැද්ද,හොරකම් වෙන්නේ නැද්ද,වන්චා වෙන්නේ නැද්ද?
    අනිවා වෙනවනේ.
    කුල,ජාති,ආගම් ඕවා මිනිස්සුන්ව විකාර කරන දේවල් විතරයි.
    කුල,ආගම්,ජාති,කේන්දර ඔක්කෝම එලකිරි වගේ ගලපලා කරන කසාද කැඩෙන්නේ නැද්ද මේ ලෝකේ?
    අනිවා වෙනවනේ.
    තමන්ගේ අතින්වත්,කෙල්ලගේ අතින්වත් කාටවත් වරදක් වෙන්නේ නැත්තම්,දෙන්නට දෙන්නව විශ්වාස කරන්න පුලුවන්නම් ඇන්ඩ් ආදරේ නම් එහෙනම් එතනින් එහාට කතාවක් නෑ.
    ජාති,කුල,මල,ආගම් පැත්තකින් තියලා බැදපන් ශුවර් නම් බදින කෙනාව.
    බැදලා තමන්ටත් හොදක් කරගෙන,සමාජෙටත් හොදක් කරගෙන ඉන්නයි තියෙන්නේ.

    අම්මා තාත්තට පිටුපාන්න එපා යකෝ.. අනිත් එක ලවු කරන කාලේ ඉන්න කෙල්ල නෙමෙයි බැන්දම.. අනිත් එක තමයි ඔය කෙල්ලව බැන්දොත් උඹලට ගෙදරින් වෙන් වෙලා ඉන්න වෙනවා අනිවා.. උඹ කියලා තියන දේවල් වල හැටියට උඹට ගෙදර වගකීමත් ගන්න වෙනවා අනිවා.. ගෙදර ගැන වගකීම නොගෙන ඉන්න හැකියාවක් නෑ.. දෙමවුපියන්ව ශේප් කරගන්න පුළුවන්නං කෙල්ලව බැඳපන්.. නැත්තං නොබැඳ හිටපන්.. දෙමවුපියන්ට දුකක් දීලා ඒ මිනිස්සුන්ගේ හිත් රිදවලා කරගන්න තරං මහ ලොකු දෙයක් නෙමෙයි විවාහය කියන්නේ.. අනිත් එක මචං ඒ ඒ පැති වලට ඒ ඒ කුල වලට ආවේණික වෙච්ච ගතිගුණ තියනවා.. කොච්චර යටපත් වෙලා තිබ්බත් පස්සේ කාලෙක අනිවා ඉස්මතු වෙනවාමයි.. අම්මා තාත්තට දුක් දීලා පස්සේ කාලෙක උඹට හිතුණොත් ඇත්ත තමයි එදා අම්මලා කිව්ව දේ.. එදා කිව්ව දේ ඇහුවනං මෙහෙම වෙන්නේ නෑනේ කියලා ජීවිතෙන් වැඩක් නෑනේ.. ඒ වගේ දේවල් ගොඩක් දැකලා තියනවා මම ඇස් දෙකටම.. අනික තමයි උඹේ දෙමව්පියො තරං උඹ වෙනුවෙන් කිසිම කෙනෙක් කැපවීමක් කරලත් නෑ.. කරන්නෙත් නෑ.. හොඳට මොළෙන් හිතලා බලලා තීරණය කරපන්..

    හුකන කතා කියන්නේ නැතුව ඉදපන් බන් කුලේ ගැන.
    උබ පකේ ටෝල්ක් දුන්නට උබේ කුලේ මොකක්ද කියලා දන්නවද උබ?
    දන්නවා නම් පිලිගන්න පුලුවන් සාධකයක් එක්ක දාපන් මෙතන.
    උබේ ඔය කුලේ කියන එක උබේ ඇගේ කොහේද කොටලා තියෙන්නේ කියලා කියපන් බලන්න.
    දෙමාපියෝ තරම් කවුරුත් මහන්සි වෙන්නේ නෑ.
    ඒක ඇත්ත.
    ඒත් මහන්සි උනයි කියලා හිතට එකග නැතුව දෙමාපියෝ සතුටු කරන්න දෙමාපියෝ හොයලා දෙන දෙයක් කරගෙන වැඩක් නෑ.
    හිතට එකග නොවි දෙමාපියන්ව සතුටු කරන්න යන එකෙන් වෙන්නේ කවදාහරි වැරදුනාම අම්මා,තාත්තා වළලපු වල ගාවට ගිහින් තු නොදකින් කියලා කෙලගන්නයි වෙන්නේ ඔන්න සතුටු කරාට මට ලැබුනු දේ කියලා.
    කෙල්ල හොදයි නම් ඇන්ඩ් උබට ශුවර් නම් අනිවා බැදපන් කවුරු මොනා කිව්වත්.
    මොඩකමට බෙහෙත් නෑ කියන එක හිත හදාගනින්.
    උබේ කරේ හරි දේ නම් ඇන්ඩ් ගෙදර එවුන්ගේ මෝඩකමට ජිවිතේ නැති කරගත්තානම් ඒක උබේ වරද නෙවෙයි.
    කෙල්ලව බැදලා සතුටින් ජීවත් වෙයන්.
    ලමයෙක් දෙන්නෙක් හදපන්.
    ඕවා කාලයත් එක්ක විසදෙන ප්‍රශ්න මචන්.
    ගෙවල් වල අවසරේ පිට බදින්න බැරි නම් දෙන්නා එක්ක රට යන්න මාර්ගයක් හදාගනින් ශේප් එකේ.
    ගිහින් දෙන්නා එක්ක අවුරුද්දක් දෙකක් එහේ ජොබ් එකක් කරපන්.
    හොද තැනකට වරෙන්.
    තනියම ඉන්න පුලුවන් තරමට දෙයක් කරගන්න සල්ලි එකතු කරගෙන බැදපන්.

    Sep 21, 2015
    5
    1
    0
    ඇහුව දේ තේරුම් ගන්න කලින්....
    මම ඇහුවෙ ඍජුව තීරණයක් ගැනීමේ හැකියාව සහ ආර්ථික ශක්තිය තියනව ද කියන එක....

    හරි අය්ය එහෙම තීරනයක් අරන් වෙනම යන්න බෑ අම්මට හිතලම මොන හරි වෙයි, තාත්ත තියෙන ලොකු කම නිසා වෙඩි වත් තියා ගනී, ඔහොම සිද්දි පවුලෙ වෙලා ගත්ත තීරන නිසා මම ඒ ගැන හොඳට දන්නවා.
    ඉට පස්සෙ ගෙදර අයට මොන හරි උනම ඒක ජීවිට කලෙම හිත හිත ඩුක් විඳින්න වෙනවනෙ, ආර්තික හැකියාව තියෙ, රට යන්න නෙමේ, හොඳින් පවුලක් කරන් යන්න අඩුවක් නැතිව.එහෙම කියල වෙනම ඉන්න බෑ, එක තමා පවුලෙ ගවුරවය කියල මරන්න උනත් ඕකේ ෆැමිලි එකක් මට තියෙන්නෙ, කෙල්ලගෙ එක අය්ය කෙනෙක් එස් ටී එෆ් එකෙන් පැනල ආපු එකෙක් ඌ එහෙන් මැරය.
    කෙල්ලව එහෙනම් අත ඇරපන් කියන්න එපා කරන්න පුලුවන් උනා නම් දෙන්නම ඒක කරල, මට පුලුවන් උනත් එයාට බෑ, නෑ බන් කොල්ලො කෙල්ලො මරෙන්නෙ නෑ කියයි දැන් අය්ය, උම්බ මොනවද දන්නෙ 24ක් වෙලා කියල,ඒත් කෙල්ලො 100,000ක් ගත්තම එකෙක් ඉන්නව නේද ආදරෙ වෙනුවෙන් දියඇලි වලින් හෙම පනින, ආන් ඒ එක්කෙනෙක් තමා කෙල්ලත්, ඒ නිසා කෙල්ල වෙනුවෙන් අත අරින්න කියන එකත් කියන එපා.
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    පකේ ටෝල්ක්ස් දෙන්න එපා බන්.
    කුලේ කිම්බේ කොටාගෙන ආවේ නෑ නේ ඒ කෙල්ල.
    හොද කුල වල ඉන්න එවුන් අතින් මිනිමැරෙන්නේ නැද්ද?කෙල්ලෝ රේප් වෙන්නේ නැද්ද,හොරකම් වෙන්නේ නැද්ද,වන්චා වෙන්නේ නැද්ද?
    අනිවා වෙනවනේ.
    කුල,ජාති,ආගම් ඕවා මිනිස්සුන්ව විකාර කරන දේවල් විතරයි.
    කුල,ආගම්,ජාති,කේන්දර ඔක්කෝම එලකිරි වගේ ගලපලා කරන කසාද කැඩෙන්නේ නැද්ද මේ ලෝකේ?
    අනිවා වෙනවනේ.
    තමන්ගේ අතින්වත්,කෙල්ලගේ අතින්වත් කාටවත් වරදක් වෙන්නේ නැත්තම්,දෙන්නට දෙන්නව විශ්වාස කරන්න පුලුවන්නම් ඇන්ඩ් ආදරේ නම් එහෙනම් එතනින් එහාට කතාවක් නෑ.
    ජාති,කුල,මල,ආගම් පැත්තකින් තියලා බැදපන් ශුවර් නම් බදින කෙනාව.
    බැදලා තමන්ටත් හොදක් කරගෙන,සමාජෙටත් හොදක් කරගෙන ඉන්නයි තියෙන්නේ.

    හුකන කතා කියන්නේ නැතුව ඉදපන් බන් කුලේ ගැන.
    උබ පකේ ටෝල්ක් දුන්නට උබේ කුලේ මොකක්ද කියලා දන්නවද උබ?
    දන්නවා නම් පිලිගන්න පුලුවන් සාධකයක් එක්ක දාපන් මෙතන.
    උබේ ඔය කුලේ කියන එක උබේ ඇගේ කොහේද කොටලා තියෙන්නේ කියලා කියපන් බලන්න.
    දෙමාපියෝ තරම් කවුරුත් මහන්සි වෙන්නේ නෑ.
    ඒක ඇත්ත.
    ඒත් මහන්සි උනයි කියලා හිතට එකග නැතුව දෙමාපියෝ සතුටු කරන්න දෙමාපියෝ හොයලා දෙන දෙයක් කරගෙන වැඩක් නෑ.
    හිතට එකග නොවි දෙමාපියන්ව සතුටු කරන්න යන එකෙන් වෙන්නේ කවදාහරි වැරදුනාම අම්මා,තාත්තා වළලපු වල ගාවට ගිහින් තු නොදකින් කියලා කෙලගන්නයි වෙන්නේ ඔන්න සතුටු කරාට මට ලැබුනු දේ කියලා.
    කෙල්ල හොදයි නම් ඇන්ඩ් උබට ශුවර් නම් අනිවා බැදපන් කවුරු මොනා කිව්වත්.
    මොඩකමට බෙහෙත් නෑ කියන එක හිත හදාගනින්.
    උබේ කරේ හරි දේ නම් ඇන්ඩ් ගෙදර එවුන්ගේ මෝඩකමට ජිවිතේ නැති කරගත්තානම් ඒක උබේ වරද නෙවෙයි.
    කෙල්ලව බැදලා සතුටින් ජීවත් වෙයන්.
    ලමයෙක් දෙන්නෙක් හදපන්.
    ඕවා කාලයත් එක්ක විසදෙන ප්‍රශ්න මචන්.
    ගෙවල් වල අවසරේ පිට බදින්න බැරි නම් දෙන්නා එක්ක රට යන්න මාර්ගයක් හදාගනින් ශේප් එකේ.
    ගිහින් දෙන්නා එක්ක අවුරුද්දක් දෙකක් එහේ ජොබ් එකක් කරපන්.
    හොද තැනකට වරෙන්.
    තනියම ඉන්න පුලුවන් තරමට දෙයක් කරගන්න සල්ලි එකතු කරගෙන බැදපන්.

    Kiyanna ona kiyala thiyenawa sonnayo dennata ridenna. Mata sure na mun dennagen ekek aruge thaththada kiyala
     
    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    :yes::yes::yes::yes::yes::yes::yes:
    thathalata kiyala dipan ban uba kiyana widiyata ube kella bandama ammalawath hodata balagani.. anika mallige thathweth therenawane.. ammala nathi dawasaka malliwa balaganna wenneth ubatane.. thathata wadala hari kiyala diyan... kula mala thibba kiyala wadak na... api hamoma minissune... jara kellek uba genawoth ube paulama nathi wena hati thathata kiyala diyan...oya wage hoda kellek atha araganna epa...
     
    kasunacrox

    Active member
  • May 29, 2010
    956
    59
    28
    පකේ ටෝල්ක්ස් දෙන්න එපා බන්.
    කුලේ කිම්බේ කොටාගෙන ආවේ නෑ නේ ඒ කෙල්ල.
    හොද කුල වල ඉන්න එවුන් අතින් මිනිමැරෙන්නේ නැද්ද?කෙල්ලෝ රේප් වෙන්නේ නැද්ද,හොරකම් වෙන්නේ නැද්ද,වන්චා වෙන්නේ නැද්ද?
    අනිවා වෙනවනේ.
    කුල,ජාති,ආගම් ඕවා මිනිස්සුන්ව විකාර කරන දේවල් විතරයි.
    කුල,ආගම්,ජාති,කේන්දර ඔක්කෝම එලකිරි වගේ ගලපලා කරන කසාද කැඩෙන්නේ නැද්ද මේ ලෝකේ?
    අනිවා වෙනවනේ.
    තමන්ගේ අතින්වත්,කෙල්ලගේ අතින්වත් කාටවත් වරදක් වෙන්නේ නැත්තම්,දෙන්නට දෙන්නව විශ්වාස කරන්න පුලුවන්නම් ඇන්ඩ් ආදරේ නම් එහෙනම් එතනින් එහාට කතාවක් නෑ.
    ජාති,කුල,මල,ආගම් පැත්තකින් තියලා බැදපන් ශුවර් නම් බදින කෙනාව.
    බැදලා තමන්ටත් හොදක් කරගෙන,සමාජෙටත් හොදක් කරගෙන ඉන්නයි තියෙන්නේ.

    හුකන කතා කියන්නේ නැතුව ඉදපන් බන් කුලේ ගැන.
    උබ පකේ ටෝල්ක් දුන්නට උබේ කුලේ මොකක්ද කියලා දන්නවද උබ?
    දන්නවා නම් පිලිගන්න පුලුවන් සාධකයක් එක්ක දාපන් මෙතන.
    උබේ ඔය කුලේ කියන එක උබේ ඇගේ කොහේද කොටලා තියෙන්නේ කියලා කියපන් බලන්න.
    දෙමාපියෝ තරම් කවුරුත් මහන්සි වෙන්නේ නෑ.
    ඒක ඇත්ත.
    ඒත් මහන්සි උනයි කියලා හිතට එකග නැතුව දෙමාපියෝ සතුටු කරන්න දෙමාපියෝ හොයලා දෙන දෙයක් කරගෙන වැඩක් නෑ.
    හිතට එකග නොවි දෙමාපියන්ව සතුටු කරන්න යන එකෙන් වෙන්නේ කවදාහරි වැරදුනාම අම්මා,තාත්තා වළලපු වල ගාවට ගිහින් තු නොදකින් කියලා කෙලගන්නයි වෙන්නේ ඔන්න සතුටු කරාට මට ලැබුනු දේ කියලා.
    කෙල්ල හොදයි නම් ඇන්ඩ් උබට ශුවර් නම් අනිවා බැදපන් කවුරු මොනා කිව්වත්.
    මොඩකමට බෙහෙත් නෑ කියන එක හිත හදාගනින්.
    උබේ කරේ හරි දේ නම් ඇන්ඩ් ගෙදර එවුන්ගේ මෝඩකමට ජිවිතේ නැති කරගත්තානම් ඒක උබේ වරද නෙවෙයි.
    කෙල්ලව බැදලා සතුටින් ජීවත් වෙයන්.
    ලමයෙක් දෙන්නෙක් හදපන්.
    ඕවා කාලයත් එක්ක විසදෙන ප්‍රශ්න මචන්.
    ගෙවල් වල අවසරේ පිට බදින්න බැරි නම් දෙන්නා එක්ක රට යන්න මාර්ගයක් හදාගනින් ශේප් එකේ.
    ගිහින් දෙන්නා එක්ක අවුරුද්දක් දෙකක් එහේ ජොබ් එකක් කරපන්.
    හොද තැනකට වරෙන්.
    තනියම ඉන්න පුලුවන් තරමට දෙයක් කරගන්න සල්ලි එකතු කරගෙන බැදපන්.

    කුලේ විතරක්ම නෙමෙයි මචං.. පවුල් පසුබිම නෑදෑයෝ වගේ දේවල් පවා බලපානවා විවාහයකදි.. තරුණ කාලෙදි ලවු කරද්දි ඕව ගැන වැඩිය හිතන්නේ නෑ තමයි.. නමුත් බැන්දයින් පස්සේ කෙල්ල එක්ක විතරක් නෙමෙයිනෙ ජීවත් වෙන්නේ.. මෙහෙම හිතපන්.. පවුල් දෙකෙ අතරේ සටේටස් වල ලොකු වෙනසක් තියනවනං හුඟක් වෙලාවට ඒගොල්ලෝ අනිත් අයව පහත් කරලා තමයි සළකන්නේ.. ඒක නෑ කියන්න බෑනේ බං.. මූ අම්මට තාත්තට තේරුන් කරලා කෙල්ලව බැඳලා මුගේ ගෙදර ගියා කියමුකෝ ඒ මිනිස්සු කෙල්ලට සැළකුව වුණත් කෙල්ලගේ පවුලේ අයට සළකයි කියලා හිතන්න අමාරුයි.. එතකොට එතන ගැටුමක්.. තමන්ගෙම දෙමවුපියන්ව පහත් කරද්දි ඕනම කෙනෙක්ට මල පනිනවනේ.. නමුත් කෙල්ලට කොල්ලගෙ දෙමව්පියන්ට බනින්න බෑනේ.. අනිවා ඒකිට ලොකු ප්‍රෙෂර් එකකින් ඉන්න වෙන්නේ.. අන්තිමේ ඒ ප්‍රෙෂර් එකත් පිටවෙන්නේ මුගේ පිටින්.. මූ ගිරයට අහු වෙච්ච පුවක් ගෙඩිය වගේ.. හැම පැත්තකින්ම තැලෙනවා.. එහෙම නොවෙන්න නං මුං බැඳලා ගෙවල් අමතක කරලා යන්න ඕන දුරකට.. නමුත් මුගේ ගෙදර තත්ත්වය අනුව එහෙම බෑනේ.. අම්ම ලෙඩින්.. මල්ලිට වුණත් ගෙදර වගකීමක් ගන්න පුළුවන් කමක් නෑ.. ඒ නිසා අනිවා කෙල්ලගෙ පැත්තෙ කට්ටිය ද තමන්ගේ කට්ටියද කියන ඔප්ෂන් එකට යන්න වෙනවා අනිවා.. ඒකට කෙල්ල එකඟද කියන එක අනිත් කාරණාව.. අනිත් එක තමයි මේ ප්‍රශ්නෙ නිසා මුගේ දෙමව්පියන්ගේ ජීවිත නැති වුණොත් ඒකත් ලොකු පීඩාවක්.. උඹලාට කියන්න ලේසියි.. නමුත් ඒක ප්‍රායෝගිකව විඳවන එක ලේසි නෑ.. අනිත් එක තරුණ කාලෙදි ප්‍රශ්න දිහා බලන විදිහට නෙමෙයි වයස යද්දි බලන්නේ.. වයසත් එක්ක අත්දැකිම් එක්ක කෙනෙක් ප්‍රශන දිහා බලන විදිහ වෙනස් වෙනවා.. මොනවා වුණත් උඹට ඒ කෙල්ලවම ඔන නං ගොඩක් ඉවසන්න වෙනවා.. උඹේ සහ කෙල්ලගේ සුදුසුකම් වැඩි කරගන්න වෙනවා.. ඒ වගේම තමයි නෑදෑ පාර්ශවයෙන් එක කොට්ටාශයක් තෝරගන්න වෙනවා.. එහෙම බැරිනම් ගොඩක් ඉවසීම ප්‍රගුණ කරන්නත් ඕන දෙන්නම.. ඒ වගේම අවබෝධයෙන් වගේම හදවතින් නැතුව මොළෙන් වැඩ කරන්නත් පුරුදු වෙන්න වෙනවා.. කොහොම වුණත් හැම ප්‍රශ්නයක්ම කාලයට බාර දීලා හිටපන්.. අපේ බක පණඩිතස්ලගේ කීම අහලා උඹට සදාකල් පසුතැවෙන්න වුණොත් උපදෙස් දීපු හැමෝම එන්නෙත් නෑ උඹෙ දුක බෙදාගන්න..
     
    නැයෝන්ට පෙන්නන්යි අම්මව සතුටු කරන්නයි තාත්ත වෙඩි තියාගන්න එක නවත්තන්නයි මු කසාද බදින්නේ. අනේ පලයන් මහත්තයෝ යන්න. උබ බුද්දාගමේද ? උබලගේ පව්ලේ මිනිස්සු අඩු කුලේ කියලා වෙන පවුලකට පහත් කරලා සලකනවා නම් ඉතින් කියන්න දෙයක් නැ බන්. :(. හැම පවුලක්ම එහෙම නෑ. අර කුහක හැත්ත තමයි එහෙම ඉන්නේ.
    අම්මයි තාත්තයි ගැනියෙක් හොයලා දුන්නට ජිවත් වෙන්න ඕනේ උබනේ. අම්මයි තාත්තයි දන්නවා උබට හරියන ගෑනිව. අනික නෑයන්ට හරියන්න ගැනු හොයන්නේ කලිසම ගලවලා බලපන් වල්ලක් තියෙනවද කියලා. හැබැයි ඉතින් AL කලෙත් අම්මගෙන් තාත්තාගෙන් කාලා. තවත් අවුරුදු 10ක් විතර ගෙදරින් කකා ඉදලා. තාත්තා අදුරන තැනකින් රස්සාවක් හොයලා දෙනකම් ඉන්න උන්ට නම් කෙලින් තීරණයක් ගන්න අමාරුයි. එහෙම උන්ට ඉතින් ගැනී බැන්නත් දුවලා ගිහින් නැයෝන්ට, අම්මට, තාත්තට කියන්න ඕනේ.

    කොන්දක් තියෙන කොල්ලෙක් නම් කෙල්ලෙක් හොයාගනින් උබට හරියන. නැතුව ගමේ ඉන්න *&&*^ උන්ට හරියන්න නෙමෙයි. ඕවා කරන්න බෑ පවුලේ උන් කුලේ හොයලා මිනිස්සු පහත් කරලා කතා කරන කුහක ජාතියක් නම්
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    යකෝ මේක බම්ප් කරන්න එපා. මේක දාපු එකා එකම එක පොස්ට් එකයි දාලා තියෙන්නේ.