dan 24y nam patan gaddi 15y neda? Wenna puluwan machan![]()
sorry machan den hariඔච්චර කල් ඇදපු ලව් එකක් සිරාවටම වටිනවා..![]()
අවන්කවම... මූ ඇත්තනම් කියන්නෙ කෙල්ල අතරින එක තරම් මොඩ කමක් වෙන නැහැ.
dan 24y nam patan gaddi 15y neda? Wenna puluwan machan![]()
sorry machan den hariඔච්චර කල් ඇදපු ලව් එකක් සිරාවටම වටිනවා..![]()
oya wage kelo hoyagannabaha
, pana pitin hitiyoth.උබට කෙලින් තීරණයක් ගන්න බැරිද බං ?
අම්ම තාත්ත වෙඩි තියාගන්නෙ නැහැ..
ඔරොප්පු වෙලා ඉන්නෙත් ළමයෙක් දෙන්නෙක් හම්බෙනකන් විතරයි..
තෑගී අරන් එයි බලන්න..
බැදපිය..

මට නම් කියන්න තියෙන්නෙ මෙච්චරයි. මෙ පොස්ට් එක දාපු එකා මෙ පොස්ට් එක ඊයෙ දැම්මට පස්සෙ අයෙත් ලොග් වේලාවත් නැහැ කියන එකයි. අනිත් එක ඌ අවුරුදු 9 ක් ලවු කරා නම් ගෙඩරට හොරෙන් ඌ ලවු එක පටන් අරගෙන තියෙන්නෙ වයස 15දි. එච්චර කලයක් ගෙදරට හොරෙන් ලවු කරා කියල හිතන්න අමරුයි. මට නම් හිතෙන්නෙ අසහන ත්‍රඩ් එකක් වගෙ. එහෙම නෙමයි නම් සමාවෙයන්.

මම ඔබතුමාගෙන් දෙයක් අහන්න ද?
ඔබතුමාට කශේරුවක් සහ කකුල් දෙකක් තියනව ද?
මේක උත්තර දීල ඉන්ට කෝ සෙස්ස පස්සට කියන්න.......![]()
ඇහුව දේ තේරුම් ගන්න කලින්....කොන්ද පන අතිව පැනල යන්න්ද කියන්නෙ අය්ය?
සිංහලයා අහපන් මේකේ උන් මොනවා කියුවත් අඩු කුලයක කෙල්ලෙකුටනම් කෝචර ලස්සන උනත් කරගහන්න එපා කවද හරි ඒ ලක්ෂණ මතුවෙනවා ..ඕව කොපි කලේ දේවල් හණමිටි අදහස් කියල අල්ලලා දාන්න එපා ..අම්මල තාත්ලගේ පරණ වැඩකට නැටි අදහසුත් තියනවා නමුත් මේකේ දී නම් එක වලංගුනැ...මේක සේවු කරලා හරි තීයා ගනින් ..ඔය වැඩේ කරගත්තෝත් උබට ..මම කියුව දේ අනිවා තේරේයි
අම්මා තාත්තට පිටුපාන්න එපා යකෝ.. අනිත් එක ලවු කරන කාලේ ඉන්න කෙල්ල නෙමෙයි බැන්දම.. අනිත් එක තමයි ඔය කෙල්ලව බැන්දොත් උඹලට ගෙදරින් වෙන් වෙලා ඉන්න වෙනවා අනිවා.. උඹ කියලා තියන දේවල් වල හැටියට උඹට ගෙදර වගකීමත් ගන්න වෙනවා අනිවා.. ගෙදර ගැන වගකීම නොගෙන ඉන්න හැකියාවක් නෑ.. දෙමවුපියන්ව ශේප් කරගන්න පුළුවන්නං කෙල්ලව බැඳපන්.. නැත්තං නොබැඳ හිටපන්.. දෙමවුපියන්ට දුකක් දීලා ඒ මිනිස්සුන්ගේ හිත් රිදවලා කරගන්න තරං මහ ලොකු දෙයක් නෙමෙයි විවාහය කියන්නේ.. අනිත් එක මචං ඒ ඒ පැති වලට ඒ ඒ කුල වලට ආවේණික වෙච්ච ගතිගුණ තියනවා.. කොච්චර යටපත් වෙලා තිබ්බත් පස්සේ කාලෙක අනිවා ඉස්මතු වෙනවාමයි.. අම්මා තාත්තට දුක් දීලා පස්සේ කාලෙක උඹට හිතුණොත් ඇත්ත තමයි එදා අම්මලා කිව්ව දේ.. එදා කිව්ව දේ ඇහුවනං මෙහෙම වෙන්නේ නෑනේ කියලා ජීවිතෙන් වැඩක් නෑනේ.. ඒ වගේ දේවල් ගොඩක් දැකලා තියනවා මම ඇස් දෙකටම.. අනික තමයි උඹේ දෙමව්පියො තරං උඹ වෙනුවෙන් කිසිම කෙනෙක් කැපවීමක් කරලත් නෑ.. කරන්නෙත් නෑ.. හොඳට මොළෙන් හිතලා බලලා තීරණය කරපන්..
ඇහුව දේ තේරුම් ගන්න කලින්....
මම ඇහුවෙ ඍජුව තීරණයක් ගැනීමේ හැකියාව සහ ආර්ථික ශක්තිය තියනව ද කියන එක....
පකේ ටෝල්ක්ස් දෙන්න එපා බන්.
කුලේ කිම්බේ කොටාගෙන ආවේ නෑ නේ ඒ කෙල්ල.
හොද කුල වල ඉන්න එවුන් අතින් මිනිමැරෙන්නේ නැද්ද?කෙල්ලෝ රේප් වෙන්නේ නැද්ද,හොරකම් වෙන්නේ නැද්ද,වන්චා වෙන්නේ නැද්ද?
අනිවා වෙනවනේ.
කුල,ජාති,ආගම් ඕවා මිනිස්සුන්ව විකාර කරන දේවල් විතරයි.
කුල,ආගම්,ජාති,කේන්දර ඔක්කෝම එලකිරි වගේ ගලපලා කරන කසාද කැඩෙන්නේ නැද්ද මේ ලෝකේ?
අනිවා වෙනවනේ.
තමන්ගේ අතින්වත්,කෙල්ලගේ අතින්වත් කාටවත් වරදක් වෙන්නේ නැත්තම්,දෙන්නට දෙන්නව විශ්වාස කරන්න පුලුවන්නම් ඇන්ඩ් ආදරේ නම් එහෙනම් එතනින් එහාට කතාවක් නෑ.
ජාති,කුල,මල,ආගම් පැත්තකින් තියලා බැදපන් ශුවර් නම් බදින කෙනාව.
බැදලා තමන්ටත් හොදක් කරගෙන,සමාජෙටත් හොදක් කරගෙන ඉන්නයි තියෙන්නේ.
හුකන කතා කියන්නේ නැතුව ඉදපන් බන් කුලේ ගැන.
උබ පකේ ටෝල්ක් දුන්නට උබේ කුලේ මොකක්ද කියලා දන්නවද උබ?
දන්නවා නම් පිලිගන්න පුලුවන් සාධකයක් එක්ක දාපන් මෙතන.
උබේ ඔය කුලේ කියන එක උබේ ඇගේ කොහේද කොටලා තියෙන්නේ කියලා කියපන් බලන්න.
දෙමාපියෝ තරම් කවුරුත් මහන්සි වෙන්නේ නෑ.
ඒක ඇත්ත.
ඒත් මහන්සි උනයි කියලා හිතට එකග නැතුව දෙමාපියෝ සතුටු කරන්න දෙමාපියෝ හොයලා දෙන දෙයක් කරගෙන වැඩක් නෑ.
හිතට එකග නොවි දෙමාපියන්ව සතුටු කරන්න යන එකෙන් වෙන්නේ කවදාහරි වැරදුනාම අම්මා,තාත්තා වළලපු වල ගාවට ගිහින් තු නොදකින් කියලා කෙලගන්නයි වෙන්නේ ඔන්න සතුටු කරාට මට ලැබුනු දේ කියලා.
කෙල්ල හොදයි නම් ඇන්ඩ් උබට ශුවර් නම් අනිවා බැදපන් කවුරු මොනා කිව්වත්.
මොඩකමට බෙහෙත් නෑ කියන එක හිත හදාගනින්.
උබේ කරේ හරි දේ නම් ඇන්ඩ් ගෙදර එවුන්ගේ මෝඩකමට ජිවිතේ නැති කරගත්තානම් ඒක උබේ වරද නෙවෙයි.
කෙල්ලව බැදලා සතුටින් ජීවත් වෙයන්.
ලමයෙක් දෙන්නෙක් හදපන්.
ඕවා කාලයත් එක්ක විසදෙන ප්‍රශ්න මචන්.
ගෙවල් වල අවසරේ පිට බදින්න බැරි නම් දෙන්නා එක්ක රට යන්න මාර්ගයක් හදාගනින් ශේප් එකේ.
ගිහින් දෙන්නා එක්ක අවුරුද්දක් දෙකක් එහේ ජොබ් එකක් කරපන්.
හොද තැනකට වරෙන්.
තනියම ඉන්න පුලුවන් තරමට දෙයක් කරගන්න සල්ලි එකතු කරගෙන බැදපන්.
Kiyanna ona kiyala thiyenawa sonnayo dennata ridenna. Mata sure na mun dennagen ekek aruge thaththada kiyala

thathalata kiyala dipan ban uba kiyana widiyata ube kella bandama ammalawath hodata balagani.. anika mallige thathweth therenawane.. ammala nathi dawasaka malliwa balaganna wenneth ubatane.. thathata wadala hari kiyala diyan... kula mala thibba kiyala wadak na... api hamoma minissune... jara kellek uba genawoth ube paulama nathi wena hati thathata kiyala diyan...oya wage hoda kellek atha araganna epa...
පකේ ටෝල්ක්ස් දෙන්න එපා බන්.
කුලේ කිම්බේ කොටාගෙන ආවේ නෑ නේ ඒ කෙල්ල.
හොද කුල වල ඉන්න එවුන් අතින් මිනිමැරෙන්නේ නැද්ද?කෙල්ලෝ රේප් වෙන්නේ නැද්ද,හොරකම් වෙන්නේ නැද්ද,වන්චා වෙන්නේ නැද්ද?
අනිවා වෙනවනේ.
කුල,ජාති,ආගම් ඕවා මිනිස්සුන්ව විකාර කරන දේවල් විතරයි.
කුල,ආගම්,ජාති,කේන්දර ඔක්කෝම එලකිරි වගේ ගලපලා කරන කසාද කැඩෙන්නේ නැද්ද මේ ලෝකේ?
අනිවා වෙනවනේ.
තමන්ගේ අතින්වත්,කෙල්ලගේ අතින්වත් කාටවත් වරදක් වෙන්නේ නැත්තම්,දෙන්නට දෙන්නව විශ්වාස කරන්න පුලුවන්නම් ඇන්ඩ් ආදරේ නම් එහෙනම් එතනින් එහාට කතාවක් නෑ.
ජාති,කුල,මල,ආගම් පැත්තකින් තියලා බැදපන් ශුවර් නම් බදින කෙනාව.
බැදලා තමන්ටත් හොදක් කරගෙන,සමාජෙටත් හොදක් කරගෙන ඉන්නයි තියෙන්නේ.
හුකන කතා කියන්නේ නැතුව ඉදපන් බන් කුලේ ගැන.
උබ පකේ ටෝල්ක් දුන්නට උබේ කුලේ මොකක්ද කියලා දන්නවද උබ?
දන්නවා නම් පිලිගන්න පුලුවන් සාධකයක් එක්ක දාපන් මෙතන.
උබේ ඔය කුලේ කියන එක උබේ ඇගේ කොහේද කොටලා තියෙන්නේ කියලා කියපන් බලන්න.
දෙමාපියෝ තරම් කවුරුත් මහන්සි වෙන්නේ නෑ.
ඒක ඇත්ත.
ඒත් මහන්සි උනයි කියලා හිතට එකග නැතුව දෙමාපියෝ සතුටු කරන්න දෙමාපියෝ හොයලා දෙන දෙයක් කරගෙන වැඩක් නෑ.
හිතට එකග නොවි දෙමාපියන්ව සතුටු කරන්න යන එකෙන් වෙන්නේ කවදාහරි වැරදුනාම අම්මා,තාත්තා වළලපු වල ගාවට ගිහින් තු නොදකින් කියලා කෙලගන්නයි වෙන්නේ ඔන්න සතුටු කරාට මට ලැබුනු දේ කියලා.
කෙල්ල හොදයි නම් ඇන්ඩ් උබට ශුවර් නම් අනිවා බැදපන් කවුරු මොනා කිව්වත්.
මොඩකමට බෙහෙත් නෑ කියන එක හිත හදාගනින්.
උබේ කරේ හරි දේ නම් ඇන්ඩ් ගෙදර එවුන්ගේ මෝඩකමට ජිවිතේ නැති කරගත්තානම් ඒක උබේ වරද නෙවෙයි.
කෙල්ලව බැදලා සතුටින් ජීවත් වෙයන්.
ලමයෙක් දෙන්නෙක් හදපන්.
ඕවා කාලයත් එක්ක විසදෙන ප්‍රශ්න මචන්.
ගෙවල් වල අවසරේ පිට බදින්න බැරි නම් දෙන්නා එක්ක රට යන්න මාර්ගයක් හදාගනින් ශේප් එකේ.
ගිහින් දෙන්නා එක්ක අවුරුද්දක් දෙකක් එහේ ජොබ් එකක් කරපන්.
හොද තැනකට වරෙන්.
තනියම ඉන්න පුලුවන් තරමට දෙයක් කරගන්න සල්ලි එකතු කරගෙන බැදපන්.
කුලේ විතරක්ම නෙමෙයි මචං.. පවුල් පසුබිම නෑදෑයෝ වගේ දේවල් පවා බලපානවා විවාහයකදි.. තරුණ කාලෙදි ලවු කරද්දි ඕව ගැන වැඩිය හිතන්නේ නෑ තමයි.. නමුත් බැන්දයින් පස්සේ කෙල්ල එක්ක විතරක් නෙමෙයිනෙ ජීවත් වෙන්නේ.. මෙහෙම හිතපන්.. පවුල් දෙකෙ අතරේ සටේටස් වල ලොකු වෙනසක් තියනවනං හුඟක් වෙලාවට ඒගොල්ලෝ අනිත් අයව පහත් කරලා තමයි සළකන්නේ.. ඒක නෑ කියන්න බෑනේ බං.. මූ අම්මට තාත්තට තේරුන් කරලා කෙල්ලව බැඳලා මුගේ ගෙදර ගියා කියමුකෝ ඒ මිනිස්සු කෙල්ලට සැළකුව වුණත් කෙල්ලගේ පවුලේ අයට සළකයි කියලා හිතන්න අමාරුයි.. එතකොට එතන ගැටුමක්.. තමන්ගෙම දෙමවුපියන්ව පහත් කරද්දි ඕනම කෙනෙක්ට මල පනිනවනේ.. නමුත් කෙල්ලට කොල්ලගෙ දෙමව්පියන්ට බනින්න බෑනේ.. අනිවා ඒකිට ලොකු ප්‍රෙෂර් එකකින් ඉන්න වෙන්නේ.. අන්තිමේ ඒ ප්‍රෙෂර් එකත් පිටවෙන්නේ මුගේ පිටින්.. මූ ගිරයට අහු වෙච්ච පුවක් ගෙඩිය වගේ.. හැම පැත්තකින්ම තැලෙනවා.. එහෙම නොවෙන්න නං මුං බැඳලා ගෙවල් අමතක කරලා යන්න ඕන දුරකට.. නමුත් මුගේ ගෙදර තත්ත්වය අනුව එහෙම බෑනේ.. අම්ම ලෙඩින්.. මල්ලිට වුණත් ගෙදර වගකීමක් ගන්න පුළුවන් කමක් නෑ.. ඒ නිසා අනිවා කෙල්ලගෙ පැත්තෙ කට්ටිය ද තමන්ගේ කට්ටියද කියන ඔප්ෂන් එකට යන්න වෙනවා අනිවා.. ඒකට කෙල්ල එකඟද කියන එක අනිත් කාරණාව.. අනිත් එක තමයි මේ ප්‍රශ්නෙ නිසා මුගේ දෙමව්පියන්ගේ ජීවිත නැති වුණොත් ඒකත් ලොකු පීඩාවක්.. උඹලාට කියන්න ලේසියි.. නමුත් ඒක ප්‍රායෝගිකව විඳවන එක ලේසි නෑ.. අනිත් එක තරුණ කාලෙදි ප්‍රශ්න දිහා බලන විදිහට නෙමෙයි වයස යද්දි බලන්නේ.. වයසත් එක්ක අත්දැකිම් එක්ක කෙනෙක් ප්‍රශන දිහා බලන විදිහ වෙනස් වෙනවා.. මොනවා වුණත් උඹට ඒ කෙල්ලවම ඔන නං ගොඩක් ඉවසන්න වෙනවා.. උඹේ සහ කෙල්ලගේ සුදුසුකම් වැඩි කරගන්න වෙනවා.. ඒ වගේම තමයි නෑදෑ පාර්ශවයෙන් එක කොට්ටාශයක් තෝරගන්න වෙනවා.. එහෙම බැරිනම් ගොඩක් ඉවසීම ප්‍රගුණ කරන්නත් ඕන දෙන්නම.. ඒ වගේම අවබෝධයෙන් වගේම හදවතින් නැතුව මොළෙන් වැඩ කරන්නත් පුරුදු වෙන්න වෙනවා.. කොහොම වුණත් හැම ප්‍රශ්නයක්ම කාලයට බාර දීලා හිටපන්.. අපේ බක පණඩිතස්ලගේ කීම අහලා උඹට සදාකල් පසුතැවෙන්න වුණොත් උපදෙස් දීපු හැමෝම එන්නෙත් නෑ උඹෙ දුක බෙදාගන්න..
. හැම පවුලක්ම එහෙම නෑ. අර කුහක හැත්ත තමයි එහෙම ඉන්නේ. යකෝ මේක බම්ප් කරන්න එපා. මේක දාපු එකා එකම එක පොස්ට් එකයි දාලා තියෙන්නේ.