ආගමකට ජාතියකට ගරහන්න එපා.. සිතා බලන්න
හොද නැති ආගම කියල දෙයක් තියෙනවනම් මිනිස්සු ඒ අගම් අදහන්නෙ නැහැ නෙද.. අනික ඔය කියන අගම් උපන් ගෙයිම මැරිල යනව.. තව කෙනෙක්ගෙ මානව නිදහස පාච්චල් කරන්න එපා. ආගම ජාතිය කියන දේවල් උපතින් මිනිස්සුන්ට ලැබෙන දායාද.. අපි රොඩි කුලෙ ඉපදුනොත් මිනිස්සු අපිට සක්කිලි කියල කියාවි.. ලංකාවෙ ඉපදුන බෞද්ධයා..
ඇමරිකාවෙ ඇත ගමක ඉපදුනා නම් ඔහු හො ඇය අගේට කිතු දහම අදහනු ඇත. ආරබියේ අරාබි ජතිකයෙක් ලංකාවෙ පිටිසර ගමක ඉපදුනානම් අගේට බුදු දහම අදහනු ඇත.. ලොකයේ පහළවු දර්ශනිකයන්. ආගම් ලොවට පහල කොට එවා මිනිස්සුන්ට ඇදහීමට පෙළබුවේ. මිනිසුන් තිරිසනුන්සේ ජීවත් වෙන එක නවත්වන්න මිසක් ... අපේ ආගම ජාතිය උතුම් අනිත් සේරම පහත් කියන එක ලොකෙට ගෙනියන්න නෙවෙයි.
හැම මිනිහටම තමන්ගෙ අම්ම තාත්ත අනුන්ට වැඩිය හොදයි..
ආගම් කියන එක මිනිහෙකුට ගරහන්න use කරන එක කොයිතරම් සාදාරනද කියල හිතන්න..
ඔනම තැනක හොද මිනිස්සු වගේම නරක මිනිස්සු ඉන්නව.. මිනිස්සුන්ගෙ වැරදි නිසා එ මනුස්සයගෙ ජතියට අගමට බනින එක සාදාරනද.. ලංකාවේ යුද්ධය අරම්භ වීමට ප්‍රදාන කාරනය වුනෙත් ඔය සිද්ධාන්තය.. එයින් සිදුවුනේ අපෙරට තවත් අවුරුදු 30ක් අපස්සට තල්ලු කරපු එක. දෙමළ ජනයාට සිංහලයා ගැන විශවසයක් නැති කරපු එක. රටෙ බුද්ධිමත් කොටසක් රට හැර යැම.. බොළද දේගැන තර්ක කරල කාලෙ නාසිති කරන එකත් බොරු වැඩක්..
ඔනැම කෙනෙකුට තමන් කැමති අගමක් ඇදහීමට තමන්ට රිසිසේ ජීවත් වීමට අයිතියක් ඇත.. මෙ ලොකෙ ඉපදුන කවුරුවත් අගමෙන් ජාතියෙන් පහත් අය නැත.
ලාමක ඔල මොට්ටලයන්ට එසේ සිතෙනු ඇත... අනිත් අගම් ජාති ගැන මෙලො මගුලක් නොදැන බයිල ගහන බයිල කාරයො නිසා රටට නරකක් මිස හොදක් නැත.. පොඩ්ඩක් පුස්තකාලෙකට ගිහිල්ල ඔවුනොවුන්ගේ දර්ශනයන් හා ඇදහිලි විශ්වාස ගැන කියවල ඉගෙන ගන්න...
මෙක ලිව්වෙ කාටවත් කනට ගහන්නවත් මගේ ජාතිය නග්ගන්නවත් නොවෙයි.. බොලද වැඩ කරන පොඩි ලමයින්ට හිතන්න දෙයක් ඉතුරු කරන්න..
මොකද නැත්තන් හෙට අනිද්දට thread දාවි..
උම්බලට හොද උම්බලගෙ අම්මද ..? අල්ලපු ගෙදර ඇන්ටිද ..? මාලනි ෆොන්සෙකද ...? රොසි සේනානයකද කියල..?