ආචාර්ය අශෝක රංවල බීලා ගිහිං වැඩ පෙන්වයි

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,623
    100,874
    113
    මූව නම් පක්ශෙන් නෙරපන්න ඕන.
    ඕක ලොකු කණුවක් පක්ෂේ ඇතුලේ. කරන්නම දෙයක් නැති නිසා කථානායක කමින් අහකට දැම්ම මිසක් නැත්තං තාම පොර කථානායක.
     

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,903
    3,408
    113
    Adukule heenamaana jaraawa. Oya keriyata kawuruth attentioj nodeepu kaale oka doctor kenek kiya kiya boru kiyalama campus wahanna heduwa, strike kalaa. Ehema karapu adukule kethayawa, dreams achieve karaganna beri heenamaanen pelena middle class aduwo set eka hena porak kiyala balayata genaawa. Ohoma ponnayekwa dakkot nam waahanen yaddi happagena yanna ona.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,846
    113
    මාලඹේ
    බයියන්ට වෙන ටොපික්ස් නැති නිසා හියුමන් එරර්ස් අල්ලන් දගලනවා
    බීලා පිස්සෙක් වගේ පාරේ වාහනයක් එලවන එක හියුමන් එර්ර එකක් වෙනවා ද බන් :angry:
    එහෙම නම් හියුමන් එරර් එක තියෙන්නේ රන්වලයාගේ දෙමවුපියන් ගේ

    Muta AKD baya Ai?
    මු AKD රහස් දන්නවා ඇති එකයි
    ------ Post added on Dec 12, 2025 at 8:32 AM
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,623
    100,874
    113
    බයියන්ට වෙන ටොපික්ස් නැති නිසා හියුමන් එරර්ස් අල්ලන් දගලනවා
    එක එකාට ඇගවල් වල හැඩතල වලට නම් පට බැද බැද හිටපු උන්ට වෙච්ච දෙයක්.
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,718
    4,600
    113
    බීලා පිස්සෙක් වගේ පාරේ වාහනයක් එලවන එක හියුමන් එර්ර එකක් වෙනවා ද බන් :angry:
    එහෙම නම් හියුමන් එරර් එක තියෙන්නේ රන්වලයාගේ දෙමවුපියන් ගේ


    මු AKD රහස් දන්නවා ඇති එකයි
    ------ Post added on Dec 12, 2025 at 8:32 AM
    Mu thamai man hithanne unlucky pora ,man muwa meet wela thiyenawa 2015 wage podi vision thiyena porak ,boru prof wenna gihila cha una dan minihage life eka downwards wage yanne
     

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,277
    6,795
    113
    East Blue (Goa Kingdom)
    හප්පුන එක වෙලා ඉවරයි කියමු එත් ,

    උනාට පස්සේ කටු කන බල්ලෝ දැම්මල හැපුන මිනිස්සුන්ට සද්දේ දම්මනවා ,
    මොකද්ද ඔය හොස්පිටල් එක ?
     
    • Like
    Reactions: KDH and 2osama

    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    3,064
    4,634
    113
    මෙහෙමයි ඇත්තටම පවුලක් හප්පලා නන් මුට පුකේ අරින්න ඕනි. ඒ උනාට බයි ටොයි ලොන්ඩරි ජනතාව කියන දේවල් ගනන් ගන්නෙ නෑ සාමාන්‍ය මිනිස්සු. හැප්පිච්ච උන් ඉස්පිරිතාලෙ ගෙනියන්නත් කලින් ලේ නෑයොන්ගෙ ලේ කැක්කුම ඇවිල්ල ඉවරයි. පුක දෙන් නැතුව ඉදපන් අයිසේ
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,038
    15,544
    113
    New Zealand
    මුන් කලින් එක රජයකටවත් හරියට ආණ් ඩූ කරන්න දුන්නෙ නෑ. සයිටම් කේස් එක මූට අදාලම නෑ . මූ ඇවිත් ඒකේ මෙඩිකල් ෆැකල්ටියයි, මුලු කැම්පස් එකමයි වහන්න වැඩ ටික කලා. මුන් බලේට ආවා විතරයි කතානායක කමේ ඉදන්ම නාගන්නවා. මේක තමයි බන් කර්ම කියන්නේ. කාටවත් කෙලවලා , කොටවලා මොන බලය , තනතුර ගත්තත් කරුමේ පිටී පස්සෙන් එනවා. NPP එකේ නෑවේ නැත්තේ මොකාද කියලා පොඩ්ඩක් කල්පනා කරලා බලපන්. 🤌
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,846
    113
    මාලඹේ
    Mu thamai man hithanne unlucky pora ,man muwa meet wela thiyenawa 2015 wage podi vision thiyena porak ,boru prof wenna gihila cha una dan minihage life eka downwards wage yanne
    අනේ මන්දා මුගේ නම් කිසිම ප්‍රසන්න පෙනුමක් නෑ හෙන හොර මුණක් තියෙන්නේ
    කොහොමත් මු තමා මුලින්ම NPP ආණ්ඩුව චාටර් ම කරලා දැම්මේ
     

    samruka

    Well-known member
  • Jul 6, 2007
    2,935
    535
    113
    Sri Lanka
    ඇයි ලාල් කාන්තගේ, අනුරාධපුර ප්‍රිෂන් එක ඉස්සරහ කහ ඉරි උඩ මත වුණ එක මතක් වුණේ නැද්ද
    තාම ඒ ළමයට යුක්තිය ඉටු උනේ නෑ තමුන්ගේ කෙනෙක් ට උනාම තේරෙයි උඔට:sorry:
     
    • Like
    Reactions: Inigo Montoya

    GeeBeePee

    Well-known member
  • May 27, 2025
    1,617
    2,529
    113
    • මොරටුව විශ්ව විද්‍යාලයේ රසායනික ඉන්ජිනේරුවිද්‍යා උපාධිධාරියෙකි. (Graduated in 1983)
    • ජපානයේ වසදා විශ්ව විද්‍යාලයේ ජීව විද්‍යාව පිලිබද පශ්චාත් උපාධියද කාබනික රසායනය පිලිබද ආචාර්ය උපාධියද උසුලන්නෙකි.
    • වස විස නැති කෘෂිකර්මාන්තය වෙනුවෙන් ස්වභාවික ජීරණයට ලැක්ටොඇසිඩ් බැක්ටීරියා ගහණයන් ස්වභාවිකව වෙන් කිරීම /අපද්‍රව්‍ය ජීරණය දවස් 14ක කෙටි කලක් තුල නිශ්පාදන ක්‍රියාවලියට ගෙන ඒම / එලවලු අපද්‍රව්‍යවල නයිට්‍රජනීය ගුණය ඉහත ජීරණ ක්‍රියාවලිය මගින් බලශක්තියක් වියදම් නොකර දියරයක් ලෙස වෙන් කර ගැනීම යන තාක්ෂණික ක්‍රියාවලින් හා පර්යේෂණ සදහා පේටන්ට් බලපත්‍ර ලාභියෙකි...
    • කාබනික කෘෂිකර්මාන්තය ජෛව විද්‍යාත්මක කෘෂිකර්මාන්තයක් බවට පත් කිරීම පිලිබද විවිධ පර්යේෂණ හා ප්‍රායෝගික මැදිහත් වීම් සිදු කරමින් පවතී...
    • සයිටම් අහෝසි කිරීමේ සටනේ වෛද්‍යපීඨ ශිෂ්‍යදෙමාපිය සන්ගමයේ ජාතික සන්විධායකවරයාය...
    • පරිසරවේදියෙකු ලෙස කැලණිමිටියාවත ප්‍රදේශවාසීන් සුරැකීමේ සන්විධානයේ සභාපතිවරයාය...
    • පුරා වසර 40ක පමණ සිට ශ්‍රි ලන්කා ඛනිජ තෙල් පොදු සේවා සන්ගමයේ සභාපතිවරයාය ...

    Eeta kalin ube ara nalla male thread eka update karapan muge hati daala.

    Me thread eka dapu karume kiyala mu hemadama hithanawa athi... :LOL:
    ------ Post added on Dec 12, 2025 at 9:02 AM