කලින් ජෙප්පෝ බලන් හිටියා වගේ තමයි..ඒක හරි. ඒ 58% න් බාගයක් විතර බලන් ඉන්නෙ NPP ෆේල් වෙලා රට වැටෙනකං. වැටෙන්නෙ නැත්තං වට්ටන්න පුලුවන් ඕන දෙයක් කරන්න බලන් ඉන්නෙ.
දෙපැත්තෙම කාලකන්නි
කලින් ජෙප්පෝ බලන් හිටියා වගේ තමයි..ඒක හරි. ඒ 58% න් බාගයක් විතර බලන් ඉන්නෙ NPP ෆේල් වෙලා රට වැටෙනකං. වැටෙන්නෙ නැත්තං වට්ටන්න පුලුවන් ඕන දෙයක් කරන්න බලන් ඉන්නෙ.
රටට වෙලා තියෙන්නෙ රටට වෙන්න තියෙන දෙයක් කියලා තේරුන නිසා තමා Reality එක accept කරන් ඉන්නෙ. උඹලට තාම තැපෑලෙන් තේරෙන එක අපිට තේරිලා ගොඩක් කල්.දෙපාරක් උත්තර දෙනවා
මිනිස්සු දවසින්වෙනස් උනේ නැ. වෙනස් කරන තැනට මස්තබාල්දුව ගහලා දාලාද පුති දැන් අහන්නේ පෙනුනේ නැද්ද කියලා
පෙනුණා.
අපිට පෙනුනා.
පෙනුන නිසා අවශ්‍ය දේවල් කලා.
අපි අපිට අනුව පත්කරන්න ඕනා කෙනාව පත් කලා.
පත් කරලා කලින් එවුන්ට වගේ පුක දිගෙන යන්න එපා කියලා කියන්නේ.
අදාල ආපු වැඩේ කරගන්න හරි ට්‍රැක් එකේ තියාගමු කියලා.
රටම බංකොලොත් තැනට පත් කරලා දානකං
ගු ටිකත් සුවදයි කියලා කඩේ යනකාලේ
අනිත් හැතිකරේ කැන්සල් වෙලා යන්න තරම් අප්‍රසාදයක් එනකං
නොපෙන්න ඇස් දෙකයි
බීරි වෙන්න ඇස් දෙකයි
පුකේ ගහන්ද හිටියේ.
අනේ පැන්චෝරටට වෙලා තියෙන්නෙ රටට වෙන්න තියෙන දෙයක් කියලා තේරුන නිසා තමා Reality එක accept කරන් ඉන්නෙ. උඹලට තාම තැපෑලෙන් තේරෙන එක අපිට තේරිලා ගොඩක් කල්.![]()
උඹලා හෙන දාර්ශනිකයෝ කියල හිතන් දාපු එකත් අනිත් උන්ට කලින් නාන්න පටන් අරන් කියලා පේනවනේ. ඒවා දන්න නිසා තමා ඉස්සර ඉඳන්ම කට්ටියට කිව්වෙ ලොකු ලොකු මගුල් නටන්නෙ නැතුව් එදා වේල ටුවර්ස් දුවපන් කියලා.
අපි මේ ගොබයියෝ ගුඅරන්පියෝ වගේ පැනලා දුවයි කියලා හිතන් එපා රොඩියෝ.onna onna eka eka danama shape wenawa
anthimata api thamai jepponta vote kale kiyanne mun thamai

අනේ පැන්චෝ
2.5% ත්‍රිවිල් එකකට වැටුනාම එදාවෙල ටුවර්ස් තමයි ඔයාලට උරුම.
අපි මේ ගොබයියෝ ගුඅරන්පියෝ වගේ පැනලා දුවයි කියලා හිතන් එපා රොඩියෝ.
------ Post added on Oct 10, 2024 at 1:13 AM
ubala amu modayo ban... therenna kal yanaawa... kiwwama therum ganin 

58%ක් හිනා වෙන්න බලන් ඉන්නවා කියලා හිතන්න ඕනා.
චාටර් වෙන pr එක කන වැඩක් කලාම හෝදන කාලය නාස්ති කරනවාට වඩා වෙන්න කලින් නවත්තගන්න ඕනා. කලින් උන් කරපු දේවල්ම කරන්න හරි ඒවා පෙන්නලා සාදාරණිකරණය කරන්න වත් නෙවෙයි මේ ආන්ඩුව ගෙනාවේ.
58%ක් හිනා වෙන්න බලන් ඉන්නවා කියලා හිතන්න ඕනා.
මුන්ව පත්කලා තමයි. ඒ කියලා
හැමදේම සාදාරණිකරණය කරන්නත් එපා මචංලා. ඒකට නෙවෙයි නේ ආණ්ඩුව පත්කලේ. උබලැ කාලේ අපරාදේ. හෝදන්න එවුන් නැ කියලා දැනෙන්න අරින්න ඕනා.
මුන්ගෙන් ගන්න වැඩ ගොඩක් තියනවා.
Sirawata. Arun dennata e welawema thibba muddara tikata wirudda wenna.
අපි නම් කාට දුන්නත් කොන්ද පණ ඇතුව වැරැද්දට වැරැද්ද කියනවා. ඒකට මේකේ ඉන්නෙ පකිස් බූරුවො තමන්ගෙ එකාගෙ වැරදි දකින්න කැමති නෑ මහා ලොකු චරිත වගේ කියෝනව. පව් ඉතින් වහල් මානසිකත්ව.
නිකන් පුස් චරිත එක්ක තර්ක නොකර ඔයත් වැඩක් බලාගන්න ඩොක්ස්![]()
එකම මඩ ආත්ම දෙක තුනකින් ගැහුවා කියලා ගැවෙන්නේ නැ පුතා. එකින් එන නාකි තනි මට එකකින් ගහන්න වත් බොලාට පණක් නැනේ. ඊයා යකු.haha ridilaubala amu modayo ban... therenna kal yanaawa... kiwwama therum ganin
thiyena deyak kala nidaganin atto, atto online doc wenna giyama oka thamai wenne![]()

ඉස්කෝලෙක උත්සවේකට මනුස්සයෙක් ආවත් සමරුවක් මොකක් හරි දෙනවනෙ බන්. ඕවා සාමාන්‍ය දේවල්. තැපැල් දෙපාර්තමේන්තුව උන්ගෙ විදිහට වැඩේ කරල. ඕකට වියදමත් පට්ට අඩුයි. ගොන් http ලා ඒක අල්ලන් දුවනව.conspiracy theory:
ඕක තැපෑලේ උන්ම business එක boost කර ගන්න කරපු වැඩක් ද?. ඔය news එක නිසා දැන් තැපෑලෙන් ඕන එකෙක්ට personalised stamp හදා ගන්න පුළුවන් කියල දැන ගත්තා.
නැත්නම් කලින් බයි ආණ්ඩුවල වගේ ලොක්කොන්ට ආතල් එකක් දීලා ලකුණු දාගන්න කරපු වැඩක් වෙන්න ඕනේ.![]()
මේවගේ සිප්පි වැඩ හරියන්නේ නෑ. ඇවිල්ල දැන් සති 2කටත් වැඩියි. හරි නම් මේ වෙනකොට මහ බැංකුව කැඩුවා වගේ news එකක් දෙන්න ඕනේ.ඉස්කෝලෙක උත්සවේකට මනුස්සයෙක් ආවත් සමරුවක් මොකක් හරි දෙනවනෙ බන්. ඕවා සාමාන්‍ය දේවල්. තැපැල් දෙපාර්තමේන්තුව උන්ගෙ විදිහට වැඩේ කරල. ඕකට වියදමත් පට්ට අඩුයි. ගොන් http ලා ඒක අල්ලන් දුවනව.

කලින් ජෙප්පෝ බලන් හිටියා වගේ තමයි..
දෙපැත්තෙම කාලකන්නි
තැපැල් දෙපාර්තමේන්තුවෙන් උත්සවයක් තියනව.
ඒකට රටේ අගමැතිටයි උන්ගෙ ඇමතිටයි invite කරනව.
ඒකෙදි සමරුවක් විදිහට රටේ වෙන ඕනම කෙනෙක්ටත් රු.2000 ක් දීලා ගන්න පුලුවන් මුද්දර සෙට් එකක් තෑගි කරනව.
දැන් ඕකෙ මොකක්ද අවුල?
තැපැල් දෙපාර්තමේන්තුව තෑගි දෙන්න ඕනෙත් උන්ගෙන් අහල ද?
haha ridilaubala amu modayo ban... therenna kal yanaawa... kiwwama therum ganin
thiyena deyak kala nidaganin atto, atto online doc wenna giyama oka thamai wenne![]()