ආණ්ඩුව දැනගන්න ඕනා හිනා වෙන්න 58%ක් ඉන්නවා කියලා

Chamithacc

Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    ඒක හරි. ඒ 58% න් බාගයක් විතර බලන් ඉන්නෙ NPP ෆේල් වෙලා රට වැටෙනකං. වැටෙන්නෙ නැත්තං වට්ටන්න පුලුවන් ඕන දෙයක් කරන්න බලන් ඉන්නෙ.
    කලින් ජෙප්පෝ බලන් හිටියා වගේ තමයි..
    දෙපැත්තෙම කාලකන්නි
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,661
    75,728
    113
    දෙපාරක් උත්තර දෙනවා

    මිනිස්සු දවසින්වෙනස් උනේ නැ. වෙනස් කරන තැනට මස්තබාල්දුව ගහලා දාලාද පුති දැන් අහන්නේ පෙනුනේ නැද්ද කියලා

    පෙනුණා.
    අපිට පෙනුනා.
    පෙනුන නිසා අවශ්‍ය දේවල් කලා.
    අපි අපිට අනුව පත්කරන්න ඕනා කෙනාව පත් කලා.
    පත් කරලා කලින් එවුන්ට වගේ පුක දිගෙන යන්න එපා කියලා කියන්නේ.
    අදාල ආපු වැඩේ කරගන්න හරි ට්‍රැක් එකේ තියාගමු කියලා.

    රටම බංකොලොත් තැනට පත් කරලා දානකං
    ගු ටිකත් සුවදයි කියලා කඩේ යනකාලේ
    අනිත් හැතිකරේ කැන්සල් වෙලා යන්න තරම් අප්‍රසාදයක් එනකං

    නොපෙන්න ඇස් දෙකයි
    බීරි වෙන්න ඇස් දෙකයි
    පුකේ ගහන්ද හිටියේ.
    රටට වෙලා තියෙන්නෙ රටට වෙන්න තියෙන දෙයක් කියලා තේරුන නිසා තමා Reality එක accept කරන් ඉන්නෙ. උඹලට තාම තැපෑලෙන් තේරෙන එක අපිට තේරිලා ගොඩක් කල්. 🤭 🤭

    උඹලා හෙන දාර්ශනිකයෝ කියල හිතන් දාපු එකත් අනිත් උන්ට කලින් නාන්න පටන් අරන් කියලා පේනවනේ. ඒවා දන්න නිසා තමා ඉස්සර ඉඳන්ම කට්ටියට කිව්වෙ ලොකු ලොකු මගුල් නටන්නෙ නැතුව් එදා වේල ටුවර්ස් දුවපන් කියලා.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,850
    39,878
    113
    Homagama

    අනේ පැන්චෝ

    2.5% ත්‍රිවිල් එකකට වැටුනාම එදාවෙල ටුවර්ස් තමයි ඔයාලට උරුම.

    onna onna eka eka danama shape wenawa :lol:

    anthimata api thamai jepponta vote kale kiyanne mun thamai
    අපි මේ ⁣ගොබයියෝ ගුඅරන්පියෝ වගේ පැනලා දුවයි කියලා හිතන් එපා රොඩියෝ.
    😄
    ------ Post added on Oct 10, 2024 at 1:13 AM
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,790
    28,158
    113
    අපි නම් කාට දුන්නත් කොන්ද පණ ඇතුව වැරැද්දට වැරැද්ද කියනවා. ඒකට මේකේ ඉන්නෙ පකිස් බූරුවො තමන්ගෙ එකාගෙ වැරදි දකින්න කැමති නෑ මහා ලොකු චරිත වගේ කියෝනව. පව් ඉතින් වහල් මානසිකත්ව.

    නිකන් පුස් චරිත එක්ක තර්ක නොකර ඔයත් වැඩක් බලාගන්න ඩොක්ස් :rofl:
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,116
    22,208
    113
    ගම මහනුවරයි
    අනේ පැන්චෝ

    2.5% ත්‍රිවිල් එකකට වැටුනාම එදාවෙල ටුවර්ස් තමයි ඔයාලට උරුම.

    අපි මේ ⁣ගොබයියෝ ගුඅරන්පියෝ වගේ පැනලා දුවයි කියලා හිතන් එපා රොඩියෝ.
    😄
    ------ Post added on Oct 10, 2024 at 1:13 AM

    haha ridila :lol: ubala amu modayo ban... therenna kal yanaawa... kiwwama therum ganin :yes:

    thiyena deyak kala nidaganin atto, atto online doc wenna giyama oka thamai wenne :lol:
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,884
    23,565
    113
    58%ක් හිනා වෙන්න බලන් ඉන්නවා කියලා හිතන්න ඕනා.

    චාටර් වෙන pr එක කන වැඩක් කලාම හෝදන කාලය නාස්ති කරනවාට වඩා වෙන්න කලින් නවත්තගන්න ඕනා. කලින් උන් කරපු දේවල්ම කරන්න හරි ඒවා පෙන්නලා සාදාරණිකරණය කරන්න වත් නෙවෙයි මේ ආන්ඩුව ගෙනාවේ.

    58%ක් හිනා වෙන්න බලන් ඉන්නවා කියලා හිතන්න ඕනා.

    මුන්ව පත්කලා තමයි. ඒ කියලා
    හැමදේම සාදාරණිකරණය කරන්නත් එපා මචංලා. ඒකට නෙවෙයි නේ ආණ්ඩුව පත්කලේ. උබලැ කාලේ අපරාදේ. හෝදන්න එවුන් නැ කියලා දැනෙන්න අරින්න ඕනා.
    මුන්ගෙන් ගන්න වැඩ ගොඩක් තියනවා.

    Sirawata. Arun dennata e welawema thibba muddara tikata wirudda wenna.

    අපි නම් කාට දුන්නත් කොන්ද පණ ඇතුව වැරැද්දට වැරැද්ද කියනවා. ඒකට මේකේ ඉන්නෙ පකිස් බූරුවො තමන්ගෙ එකාගෙ වැරදි දකින්න කැමති නෑ මහා ලොකු චරිත වගේ කියෝනව. පව් ඉතින් වහල් මානසිකත්ව.

    නිකන් පුස් චරිත එක්ක තර්ක නොකර ඔයත් වැඩක් බලාගන්න ඩොක්ස් :rofl:

    තැපැල් දෙපාර්තමේන්තුවෙන් උත්සවයක් තියනව.
    ඒකට රටේ අගමැතිටයි උන්ගෙ ඇමතිටයි invite කරනව.
    ඒකෙදි සමරුවක් විදිහට රටේ වෙන ඕනම කෙනෙක්ටත් රු.2000 ක් දීලා ගන්න පුලුවන් මුද්දර සෙට් එකක් තෑගි කරනව.

    දැන් ඕකෙ මොකක්ද අවුල?
    රනිල්ට සජිත්ට චන්දෙ දෙන්න බලන් ඉඳපු බොරුවක් හරි කියල හිනාවෙන්න බලන් ඉන්න ගොන් බයියොන්ට ඕන විදිහට PR maintain කරන්නද රටේ අගමැතිල ඇමතිල ඉන්නෙ?
    තැපැල් දෙපාර්තමේන්තුව තෑගි දෙන්න ඕනෙත් උන්ගෙන් අහල ද?

    අපිනන් චන්දෙ දුන්නෙ කොන්ද කෙලින් තියන් හරි දේ කරන්න. වැරැද්දක් කරල නැත්තන් තඹ සතේකට ගණන් ගන්න ඕනෙ නෑ. Short term මිනිස්සුන්ව පිනවන්න ඕනෙ නෑ. ඒවා කලින් ඉඳපු අයත් කරානෙ. Long term ප්‍රතිපත්තිත් එක්ක මිනිස්සු තේරුම් ගනී උන් හොඳද නරකද කියල.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,850
    39,878
    113
    Homagama
    haha ridila :lol: ubala amu modayo ban... therenna kal yanaawa... kiwwama therum ganin :yes:

    thiyena deyak kala nidaganin atto, atto online doc wenna giyama oka thamai wenne :lol:
    එකම මඩ ආත්ම දෙක තුනකින් ගැහුවා කියලා ගැවෙන්නේ නැ පුතා. එකින් එන නාකි තනි මට ⁣එකකින් ගහන්න වත් බොලාට පණක් නැනේ. ඊයා යකු.

    වරෙන්කෝ වෙලාවක ඇටා පෙන්වන්න. ඔය සෙල්ලම මාත් එක්ක කරන්න හොද නැ පුතා. මොකා උනත් අන්තිමට එන්න වෙන තැනක මම ඉන්නේ. 😄
     
    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,710
    1
    14,277
    113
    conspiracy theory:
    ඕක තැපෑලේ උන්ම business එක boost කර ගන්න කරපු වැඩක් ද?. ඔය news එක නිසා දැන් තැපෑලෙන් ඕන එකෙක්ට personalised stamp හදා ගන්න පුළුවන් කියල දැන ගත්තා.

    නැත්නම් කලින් බයි ආණ්ඩුවල වගේ ලොක්කොන්ට ආතල් එකක් දීලා ලකුණු දාගන්න කරපු වැඩක් වෙන්න ඕනේ. :baffled:
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,884
    23,565
    113
    conspiracy theory:
    ඕක තැපෑලේ උන්ම business එක boost කර ගන්න කරපු වැඩක් ද?. ඔය news එක නිසා දැන් තැපෑලෙන් ඕන එකෙක්ට personalised stamp හදා ගන්න පුළුවන් කියල දැන ගත්තා.

    නැත්නම් කලින් බයි ආණ්ඩුවල වගේ ලොක්කොන්ට ආතල් එකක් දීලා ලකුණු දාගන්න කරපු වැඩක් වෙන්න ඕනේ. :baffled:
    ඉස්කෝලෙක උත්සවේකට මනුස්සයෙක් ආවත් සමරුවක් මොකක් හරි දෙනවනෙ බන්. ඕවා සාමාන්‍ය දේවල්. තැපැල් දෙපාර්තමේන්තුව උන්ගෙ විදිහට වැඩේ කරල. ඕකට වියදමත් පට්ට අඩුයි. ගොන් http ලා ඒක අල්ලන් දුවනව.
     
    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,710
    1
    14,277
    113
    ඉස්කෝලෙක උත්සවේකට මනුස්සයෙක් ආවත් සමරුවක් මොකක් හරි දෙනවනෙ බන්. ඕවා සාමාන්‍ය දේවල්. තැපැල් දෙපාර්තමේන්තුව උන්ගෙ විදිහට වැඩේ කරල. ඕකට වියදමත් පට්ට අඩුයි. ගොන් http ලා ඒක අල්ලන් දුවනව.
    මේවගේ සිප්පි වැඩ හරියන්නේ නෑ. ඇවිල්ල දැන් සති 2කටත් වැඩියි. හරි නම් මේ වෙනකොට මහ බැංකුව කැඩුවා වගේ news එකක් දෙන්න ඕනේ. :baffled:
     
    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    තැපැල් දෙපාර්තමේන්තුවෙන් උත්සවයක් තියනව.
    ඒකට රටේ අගමැතිටයි උන්ගෙ ඇමතිටයි invite කරනව.
    ඒකෙදි සමරුවක් විදිහට රටේ වෙන ඕනම කෙනෙක්ටත් රු.2000 ක් දීලා ගන්න පුලුවන් මුද්දර සෙට් එකක් තෑගි කරනව.

    දැන් ඕකෙ මොකක්ද අවුල?

    එතකොට ඔයා කියන්නේ හරිනියි විජිතයි 2000 දීලා මුද්දර ටික හදවාගෙන ඔය උත්සවයේදී ගත්තා කියලද? ඒක ඊට වැඩිය අවුල් නැද්ද බන්? මම හිතන්නේ නැහැ ඒ දෙන්නට මෙහෙම සිඟිති ආතල් ගන්න ඕන කියලා.

    තැපැල් දෙපාර්තමේන්තුව තෑගි දෙන්න ඕනෙත් උන්ගෙන් අහල ද?

    තැපැල් දෙපාතුමේන්තුව කියන්නේ රජයෙන් නඩත්තු වෙන දෙපර්තුමෙන්තුවක්. අඩුම ගානේ සංස්ථාවක් වත් නෙමෙයි. දෙපාර්තුමෙන්තුවක් සමරු තිළිණයක් දෙන්නේ කාගේ සල්ලි වලින් කියලද හිතන්නේ? තැපැල් දෙපාර්තුමේන්තුව රජයේ ආයතනයක් හින්දා මේ කරපු උත්සවයට වියදන් වුනේ කාගේ සල්ලිද? බදු සල්ලි. ඒක 2000 ද, කෝටි 2 ද අදාළ නැහැ. කොන්සේප්ට් එකම අවුල්. දැන් මීට වැඩිය සිය දහස් ගුණයක් චාටර් විදියට පුතානොයි මහින්දයි රනිලුයි මේකෙදි හැසිරෙයි කියන්න එපා. ඒවාට විරුද්ධව තමයි NPP එක ගෙනාවේ. NPP එකම තමයි මේ වගේ දේවල් වැරදි කියලා ජන මතය හැදුවේ.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,741
    87,151
    113
    ආශ්චර්යමත් රටක
    haha ridila :lol: ubala amu modayo ban... therenna kal yanaawa... kiwwama therum ganin :yes:

    thiyena deyak kala nidaganin atto, atto online doc wenna giyama oka thamai wenne :lol:

    අපි කල් ගිහිල්ලා තේරුම් ගන්නං.

    උබටයි, දෙමව්පියන්ටයි පුලුවන් නං අවුරුදු 50 ක් ගිහිල්ලත් තේරුම් ගන්න බැරි උන තේරුම් ගනින්කෝ. 😂😂
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,613
    10,849
    113
    Nugegoda, Sri Lanka
    OP Kiyana eka hari, Karume kiyanne Constructive criticism kiyana eka therum ganna bari moda wahallu set ekak NPP eke inna eka.. puduma wenna dekuth naa ithin 69 Lakshe joniyoma thamai dan NPP ekata deela thiyenne.. ekath naa kiyanawanum ithin ane manda unge IQ level eka..
     
    • Like
    Reactions: Mr Bones

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,661
    125,269
    113
    දෙහිවල
    මහ ජෙබයියා බාරතත් පිලි අරන්, කිරියේ මහ කැදවුම්කරුත් පිලිඅරන්.. තාම පොඩි පොඩි සිප්පි පෙකනිවැල් හුජ්ජ කොල්ලො හෑලි ලියනවා 😄😄