මහ ජෙබයියා බාරතත් පිලි අරන්, කිරියේ මහ කැදවුම්කරුත් පිලිඅරන්.. තාම පොඩි පොඩි සිප්පි පෙකනිවැල් හුජ්ජ කොල්ලො හෑලි ලියනවා![]()

Ehema thamayi yko loke mona rateth ayathana wala eka eka uthsawa thiyenw. Meka postal day eka wenuwen thiyapu uthsawayak. Un denna 2000 deela hadawagena na postal department eken unge amutto dennata podi gift ekk deela. Mnwd bn me ussan duwanne.එතකොට ඔයා කියන්නේ හරිනියි විජිතයි 2000 දීලා මුද්දර ටික හදවාගෙන ඔය උත්සවයේදී ගත්තා කියලද? ඒක ඊට වැඩිය අවුල් නැද්ද බන්? මම හිතන්නේ නැහැ ඒ දෙන්නට මෙහෙම සිඟිති ආතල් ගන්න ඕන කියලා.
තැපැල් දෙපාතුමේන්තුව කියන්නේ රජයෙන් නඩත්තු වෙන දෙපර්තුමෙන්තුවක්. අඩුම ගානේ සංස්ථාවක් වත් නෙමෙයි. දෙපාර්තුමෙන්තුවක් සමරු තිළිණයක් දෙන්නේ කාගේ සල්ලි වලින් කියලද හිතන්නේ? තැපැල් දෙපාර්තුමේන්තුව රජයේ ආයතනයක් හින්දා මේ කරපු උත්සවයට වියදන් වුනේ කාගේ සල්ලිද? බදු සල්ලි. ඒක 2000 ද, කෝටි 2 ද අදාළ නැහැ. කොන්සේප්ට් එකම අවුල්. දැන් මීට වැඩිය සිය දහස් ගුණයක් චාටර් විදියට පුතානොයි මහින්දයි රනිලුයි මේකෙදි හැසිරෙයි කියන්න එපා. ඒවාට විරුද්ධව තමයි NPP එක ගෙනාවේ. NPP එකම තමයි මේ වගේ දේවල් වැරදි කියලා ජන මතය හැදුවේ.
Oka thamayi kiyanne iskoleka prize giving ekakata hari yanna kiyala.මුද්දර සීන් එක අවුලක් නෑ ආණ්ඩුව අවුරුද්දක්වත් තිබ්බාට පස්සෙ නම්. තාම ඇවිත් සති 3ක් නෑ හරිනියි විජිතයි මොන හුයන්නක් කරාටද උන්ව සමරන්නෙ. අඩුගානෙ ඡන්දෙන් දිනපු අනුරව දැම්මා නම් ගැලපීමක් තියෙනවා.
ඕවා ඔය දෙපාර්තමේන්තුවල ඉන්න එන එන ආණ්ඩුවල ඇමතිලා ලොවන එවුන්ගෙ වැඩ. වඳින්න ගිය ළමයාව නවත්තපු හරිනිට ඔය නාඩගම නවත්තන්න බැරිවුන එකයි සවුත්තුව


ආයේ අනුරයියා වගේ විපක්ෂයක් ජීවිතේට එන්නේ නැහැබලය වැඩි උනාමත් මිනිස්සු අන්ධ වෙනව ... ගහන්න හරි හමන් විපක්ෂයක් ඉන්න ඕනි ... මේ පාරත් විපක්ෂෙට එන්නෙ ගොං සජියනෙ ... ඉතින් ඌ ආවත් එකයි හරකෙක් ගෙනල්ල එතන තිව්වත් එකය්
අනුරගෙ විපක්ශෙට එන්න ඕනි අනුර වගේම එකෙක් .... ඉස්සර සජිත් නිළ විපක්ෂ නායක උනාට අනුර තමා රියල් ම එකා ...
අනේ මන්ද ඉතින් බලමු බලමු![]()
