ආණ්ඩුව දැනගන්න ඕනා හිනා වෙන්න 58%ක් ඉන්නවා කියලා

dinuksha_asela

Well-known member
  • Feb 7, 2007
    6,610
    10,840
    113
    Nugegoda, Sri Lanka
    මහ ජෙබයියා බාරතත් පිලි අරන්, කිරියේ මහ කැදවුම්කරුත් පිලිඅරන්.. තාම පොඩි පොඩි සිප්පි පෙකනිවැල් හුජ්ජ කොල්ලො හෑලි ලියනවා 😄😄

    මෙහෙමයි මචන් ™......see more :lol:
     
    Last edited:

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,846
    113
    මාලඹේ

    ආන්ඩුවේ රෙදි හෝදන එක නෙවෙයි මේ වෙලාවේ කරන්න ඕනේ ආපු ආණ්ඩුව බය කරලා රටට වැඩක් ගන්න එක
     

    PunkBuster

    Active member
  • Jan 21, 2024
    60
    124
    33
    මුද්දර සීන් එක අවුලක් නෑ ආණ්ඩුව අවුරුද්දක්වත් තිබ්බාට පස්සෙ නම්. තාම ඇවිත් සති 3ක් නෑ හරිනියි විජිතයි මොන හුයන්නක් කරාටද උන්ව සමරන්නෙ. අඩුගානෙ ඡන්දෙන් දිනපු අනුරව දැම්මා නම් ගැලපීමක් තියෙනවා.
    ඕවා ඔය දෙපාර්තමේන්තුවල ඉන්න එන එන ආණ්ඩුවල ඇමතිලා ලොවන එවුන්ගෙ වැඩ. වඳින්න ගිය ළමයාව නවත්තපු හරිනිට ඔය නාඩගම නවත්තන්න බැරිවුන එකයි සවුත්තුව
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,879
    23,564
    113
    එතකොට ඔයා කියන්නේ හරිනියි විජිතයි 2000 දීලා මුද්දර ටික හදවාගෙන ඔය උත්සවයේදී ගත්තා කියලද? ඒක ඊට වැඩිය අවුල් නැද්ද බන්? මම හිතන්නේ නැහැ ඒ දෙන්නට මෙහෙම සිඟිති ආතල් ගන්න ඕන කියලා.





    තැපැල් දෙපාතුමේන්තුව කියන්නේ රජයෙන් නඩත්තු වෙන දෙපර්තුමෙන්තුවක්. අඩුම ගානේ සංස්ථාවක් වත් නෙමෙයි. දෙපාර්තුමෙන්තුවක් සමරු තිළිණයක් දෙන්නේ කාගේ සල්ලි වලින් කියලද හිතන්නේ? තැපැල් දෙපාර්තුමේන්තුව රජයේ ආයතනයක් හින්දා මේ කරපු උත්සවයට වියදන් වුනේ කාගේ සල්ලිද? බදු සල්ලි. ඒක 2000 ද, කෝටි 2 ද අදාළ නැහැ. කොන්සේප්ට් එකම අවුල්. දැන් මීට වැඩිය සිය දහස් ගුණයක් චාටර් විදියට පුතානොයි මහින්දයි රනිලුයි මේකෙදි හැසිරෙයි කියන්න එපා. ඒවාට විරුද්ධව තමයි NPP එක ගෙනාවේ. NPP එකම තමයි මේ වගේ දේවල් වැරදි කියලා ජන මතය හැදුවේ.
    Ehema thamayi yko loke mona rateth ayathana wala eka eka uthsawa thiyenw. Meka postal day eka wenuwen thiyapu uthsawayak. Un denna 2000 deela hadawagena na postal department eken unge amutto dennata podi gift ekk deela. Mnwd bn me ussan duwanne.

    මුද්දර සීන් එක අවුලක් නෑ ආණ්ඩුව අවුරුද්දක්වත් තිබ්බාට පස්සෙ නම්. තාම ඇවිත් සති 3ක් නෑ හරිනියි විජිතයි මොන හුයන්නක් කරාටද උන්ව සමරන්නෙ. අඩුගානෙ ඡන්දෙන් දිනපු අනුරව දැම්මා නම් ගැලපීමක් තියෙනවා.
    ඕවා ඔය දෙපාර්තමේන්තුවල ඉන්න එන එන ආණ්ඩුවල ඇමතිලා ලොවන එවුන්ගෙ වැඩ. වඳින්න ගිය ළමයාව නවත්තපු හරිනිට ඔය නාඩගම නවත්තන්න බැරිවුන එකයි සවුත්තුව
    Oka thamayi kiyanne iskoleka prize giving ekakata hari yanna kiyala.
    ------ Post added on Oct 10, 2024 at 1:01 PM
     

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,083
    113
    ohomanam ba
    apilayi balan inne masa 6 n oyayilawa lide danna balan

    anurayiyta gahala hari hadaganna oneee.
    :D

    e karala oyala apilawa lide danna one, :love:

    Jokes aside, dan gov form wenna 1st main step eka wela iwarayi, eelagata 2nd step eka, mun fail wunoth rate inna hamotama kadath nathiwena thanakata watila nwathinne, aluthen mukuth karanna bari nam athal nodi RW yanna hadapu pare hari giya nam athi, mokada kohoma 2 paththa bedila athal gaththath ratata kelawenwata kamathi nathi handa, purawsiyak wasayen
     

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    බලය වැඩි උනාමත් මිනිස්සු අන්ධ වෙනව ... ගහන්න හරි හමන් විපක්ෂයක් ඉන්න ඕනි ... මේ පාරත් විපක්ෂෙට එන්නෙ ගොං සජියනෙ ... ඉතින් ඌ ආවත් එකයි හරකෙක් ගෙනල්ල එතන තිව්වත් එකය්

    අනුරගෙ විපක්ශෙට එන්න ඕනි අනුර වගේම එකෙක් .... ඉස්සර සජිත් නිළ විපක්ෂ නායක උනාට අනුර තමා රියල් ම එකා ...

    අනේ මන්ද ඉතින් බලමු බලමු 😴
    ආයේ අනුරයියා වගේ විපක්ෂයක් ජීවිතේට එන්නේ නැහැ
    උන් 3% තියාගෙන මුලු රටම නවත්තන්න strike කරලා government එකට චූ යන්න ගැහුවේ
    ඒ තරමට organized

    කරුමෙට උපන් ගොන් සජියා ලැගගෙන ඉන්නවා ඉතුරු අවුරුදු පහත්
    විපක්ෂයක් නෑ කියන්නේ, හොද පක්ෂෙකෙනුත් ඇති වැඩක් නැහැ :(
     
    • Like
    Reactions: Any.key