මේකනම් 100%ක් ඇත්ත![]()

hugak busy wela
oluwa wikara wenna tharam weda thiyala
atha pasu unoth wadagath deyak
ethakota mokada wenne?



උඹ තමයි ප්‍රේම අසපුවේ මුනිවරයා
තේරුම්ගන්නෙ නැත්තං පස්සෙන් ගිහින් වැඩක් නෑ..
ඉතිං ඒකට වැරදිකාරයත් තමන්ම නේහ්.. පිළිවෙලක් නැතිව වැඩ කලාම තමයි එහෙම වෙන්නෙ.. අනික කොච්චර වැඩ තිබුණත් අපිට ටොයිලට් එකට යන්න ඕන උනොත් නොගිහින් ඉන්නවද..? යනවනේ..

සොහොන;19327764 said:දැනට මගේ ලව් එක මුන් නම් සුවර් ආයේ නම් බුට් කන්න බැ

අනුන්ට ලැජ්ජා කිරීම විනෝදය කරගත් අයට ලැජ්ජාව දරාගත නොහැක..

පොඩි දේකටත් හැමතිස්සෙම රණ්ඩු වෙන්නේ ඇයි?
මේක මගේ ජීවිතේ උන දෙයක් මාව ලැජ්ජාවට පත් කරන්න හදපු එකෙක් ඌම ලැජ්ජ වෙලා දරාගන්න බැරුව දඟලපු හැටි තාම මතකයි උඹ දැන් දාපු ගොඩාක් ඒව මගේ ජීවිතයත් එක්ක සම්බන්දයි![]()

සොහොන;19327802 said:මා ගෙදරට ඇතුළු වෙද්දී මා පිළිගත් මාගේ ලව් එක අම්මෝ අදනම් කනක් ඇහිලා ඉන්න පුළුවන් මාගේ පඩියත් ඉතුරුයි වෙනදා ගන්න බෝතල් එකට 2 ක් ගත්තා