මම උබට පොඩි උපදෙසක් දෙන්නම්.
1) කෙල්ලො එක්ක කතා කරද්දි පුලුවන් තරම් නිදහසේ ෆන් එකෙ කතා කරපන්. ජොක් කරපන් පිස්සෙක් කියල කෙල්ලන්ට පෙන්නපන්. උන් කැමති බන් ප්රශ්න ඔලුවෙ තියාගෙන ඉන්න උන්ට වඩා ෆුන් එකේ ඉන්න වැඩිය ජීවිතෙ බරසාරෙට ගන්නෙ නැති උන්ට. උන් හිතන්නෙ එ වගෙ උන් එක්ක ජීවත් වෙන්න ලේසියි කියල
2) ලස්සන කෙල්ලෙක් දැක්කහම එකිව දාගන්න ඉට පස්සෙ ඇදට ගන්න හිතෙනව තමා. එත් කවදාවත් එහෙම දෙයක් තුන් හිතකවත් තියෙනව කියල පෙන්නන්න එපා. උන්ගෙ කොල්ලො ගැන උබට කිඋවහම එකටත් ජොක් එකක් කරල ඒ ගැන හිතන්නෙ නෑ වගෙ පෙන්නපන්. උන්ගෙ විස්වාසෙ දිනාගත්තහම උන් උන්ගෙ කොල්ලොත් එක්ක තියෙන අවුල් පවා උබට කියයි. ගොඩක් කෙල්ලො කොල්ලෙක් ඉන්නව කියන්නෙ උන්ට කොල්ලෙක් නෑ කියන එක ලැජ්ජවක් හින්ද. සමහරවිට උන්ට කියන්නෙ හිටපු කොල්ලො ගැන. එතකොට උබට චාන්ස් එකක් ගන්න පුලුවන් වෙයි.
3) කෙල්ලො එක්ක කතා කරද්දි පුලුවන් තරම් වෙන දෙයක් දිහා බල්ලගෙන කතා කරපන්. වෙන වැඩක් කරන ගමන් උනත් කමක් නැ. හැබැයි උන් ගැන අවදානය තියෙනව කියලත් පෙන්නපන්. කෙල්ලො ආසයි කොල්ලන්ව නිරීක්ෂනය කරන්න කොල්ලො කතා කරද්දි. එකට ඉඩ දීපන්. උබ මූන එකිගෙ ඇස් දිහා බලාගෙන කතා කරද්දි එකිට උන් uncomfortable ගතියක් දැනෙන්න ඉඩ තියෙනව
තව ගොඩක් තියෙනව අත්දැකිමෙන්ම දන්න එව පස්සෙ කියන්නම්.