ආදරවන්තයින්ගේ හෝරාව

creativeN

Well-known member
  • Jul 13, 2009
    5,666
    991
    113
    CATCH ME IF U CAN
    හදාගන්න බැරි තරමට බිදුනේ මගෙ හිත,
    ඔයා නැවතිලා මට හිමි නොමැති ලෝකෙක....
     

    Kalana_65

    Well-known member
  • sanda_sanda_wage_kasunkalha.jpg
     

    SUPUN_D

    Junior member
  • Dec 8, 2008
    225
    4
    18
    ~In Your Heart~
    මා ආදරණිය මගේ අම්මා වෙතටයි........... මේ කියන්නේ පුවක් ගහෙ කරටියේ සිටයි,//:eek::eek::eek::eek::eek:
    chimpwalkbananabird.gif
     

    Chinthaka_tc

    Member
    Jul 17, 2010
    4,450
    514
    0
    35
    සෙoකඩගල පුරවරය
    ආදරේ දැනුනේ දැනුනේ.. ඔය නෙත් මගේ දිහා.. නිතරම බලලා බලලා ආදරේ නොකී නිසා..
    කාටත් රහසින් රහසේ නුඹ මට ඉඟි කරලා.. ආයෙත් ආයෙත් මාගේ හීනෙට තුරුළු වෙලා.. ღ​

    :love::love::love:
     

    dragonlord

    Active member
  • Dec 22, 2008
    782
    34
    28
    හද පාරනා රුදු වේදනාවන් කුරිරු වූ ලෝකෙන්
    නැගෙනා පැයේ නොසැලී හිඳින්නම් මා සිනා දෑසින් //

    තනිව නැගෙද්දී පෙරට ඇදෙද්දී මාවත අවුරණ ලොවක මෙසේ //
    තනිවූ දෙපයින් ජීවිතයේ බාධක දිනන්නෙමි

    හද පාරනා...

    පහර වදිද්දී සැවොම රිදුම් දී ඒ සිත හඞවන ලොවක මෙසේ //
    තනිවූ දෑසින් යායුතු වූ මාවත දකින්නෙමි

    හද පාරනා... //
    :):):)
    source
    http://suniledirisinghelyrics.blogspot.com/2010/12/blog-post_221.html
     

    DURApix

    Well-known member
  • Aug 1, 2010
    1,259
    192
    63
    /dev/null
    ප්‍රේමය පුද දී අවසානයි....ඔහු සතු වී කාලය බෝමයි
    නොලැබෙන මා නොපතන්න, තහනම් සෙවනින් යන්න :(:(:(





    ප්‍රේමය පුද දී අවසානයි....ඔහු සතු වී කාලය බෝමයි
    නොලැබෙන මා නොපතන්න, තහනම් සෙවනින් යන්න

    පරාජයේ දුක මට පුරුදුයි.... සැනසුම නුඹ වාගෙම ඈතයි
    ...තහනම් සෙවනේ ඉන්න, තව මොහොතක් ඉඩ දෙන්න...

    එක වදනක් පවසන්නම් : එය හදවත හඬවයි නම්! //
    මා වෙනුවෙන් නොහඬන්න... ජීවිතයට ඉඩදෙන්න
    ඔය කී ලෙස මතු ඉන්න... දිවුරුම් නම් බෑ දෙන්න

    ප්‍රේ
    මය පුද දී අවසානයි.....


    ආදරයක් තියෙනවනම් : දෙනෙතින් පිළිතුරු දෙන්නම්! //
    මට නොපෙනී පිටවෙන්න. නොහඳුන කෙනෙකුන් වෙන්න
    ගත ගෙනයන්නම් දුරක... සිත නම් බෑ ගෙන යන්න

    ප්‍රේ
    මය පුද දී අවසානයි.....



    මෙන්න මචං සිංදුව කැමති එවුන් අහපල්ලා..
    ඇඩෙනව බන්..:(:(:(
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    මට නම් කියන්ඩ තියෙන්නෙ
    මහා කතරක ගෙවු තනිමග නිමාකල ඉම ඔබ නෙතයි.... ඔබ නෙතයි....
     

    Pisachaya

    Member
    Dec 10, 2010
    50
    3
    0
    Nubata hithathi nuba hitha nathi hithak hadanawa.......
    Mata hitha nathi wunath nuben hetak pathanawa...
    Hithathi hithak hadanawa.....!!!
     

    creativeN

    Well-known member
  • Jul 13, 2009
    5,666
    991
    113
    CATCH ME IF U CAN
    ඇස ගැටෙනා දස දහසක් නෙතු මත
    ඔබෙ දෑසම මා සෙවූ තරම්
    ඒ නෙතු කිසිදින මා සතු ‍නොව බව
    දැන දැන මා පෙම් කෙරෑ තරම්....


    ඔබ නොදනී මුලු ලොවම දනී...
     

    creativeN

    Well-known member
  • Jul 13, 2009
    5,666
    991
    113
    CATCH ME IF U CAN
    හදාගන්න බැරිතරමට බිදු‍‍නේ ම‍‍ගේ සිත
    ඔයා නැවතිලා මට හිමි ‍නොමැති ‍ලෝ‍කෙක...

     

    creativeN

    Well-known member
  • Jul 13, 2009
    5,666
    991
    113
    CATCH ME IF U CAN
    මිතුරන් අතරේ මා ඔබ තනිවී සිටියත්
    ඔබගේ මතකය මට කරනා ඒ ඔච්චම්
    කාටත් නොදැනී හැගුමක සිරවී තනිවෙම්
    රහසින් ගලනා කදුලක ඇති ඒ සුන්දර හැගුමන්
     

    creativeN

    Well-known member
  • Jul 13, 2009
    5,666
    991
    113
    CATCH ME IF U CAN
    එපා එපා වෙනතක දැවටෙන්නට
    පියවි ලොවේ මා හමුවන්නම්
    තරැ රෑනේ තනි තරැවේ
    ක්ෂිතිජ ඉමේ රැදෙනු බැරී



     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    කවුරුත් එන්නැති කවුරුත් දන්නැති මල් පෙති ඉහිරුනු මල් පාරේ
    දවසක හමුවෙමු හමුවී හිනැහෙමු හිනැහී වැලපෙමු අපි ආයේ..... :(:(:(


    අපි බොක්කෙන්ම ආදරය කරපු කෙල්ල තව අවුරුදු 5 කින් 10 කින් වගේ වෙන කොල්ලෙක්ව කසාද බැඳලා අතින් කටින් ළමයි එල්ලගෙන පාරෙදි හම්බ උනොත්............. :dull:
    :( "දවසක හමුවෙමු හමුවී හිනැහෙමු හිනැහී වැලපෙමු අපි ආයේ....." :(
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    නිරතුරු මම ඔබ ගැනම සිතන්නෙමි....
    එනමුදු එය වරදක් බව දන්නෙමි....
    පෙම් නොකරන්නට සිතුවද ඔබ වෙත....
    සෙනෙහස ලියලයි නොදැනීම හද මැද.... :(
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    මේ පුංචි රටේ...
    කොතැනකදී හෝ මතු කවදා හෝ..
    යළි අප හමුවේවී යළි අප හමුවේවී..... :(