

ඉර කියන්නෙ අත හරින්න අපේ සබදකම්
සද කිව්වෙත් එපා කියා මේ හිතවත්කම්
මොනවාදෝ අපි මේ හැටි කළ නොපනත්කම්
ඉර හද තරු දන්නවාද අපෙ යහපත්කම්
කොහොම අතැර දමා යමුද මේ හිතවත්කම්
පෙර සසරින් ආ දේවල් ආලවන්තකම්
ඉර කියන්නෙ අත හරින්න අපේ සබදකම්
සද කිව්වෙත් එපා කියා මේ හිතවත්කම්
මොනවාදෝ අපි මේ හැටි කළ නොපනත්කම්
ඉර හද තරු දන්නවාද අපෙ යහපත්කම්
කොහොම අතැර දමා යමුද මේ හිතවත්කම්
පෙර සසරින් ආ දේවල් ආලවන්තකම්
ආලවඩන අකුරු පහේ තේරවිල්ල සකි
රෑට නිදන තනි පැදුරේ නැති හිනෙකි සකි
ආලේ බිඳුනු දා කුමකට කදුලු හෙලනු සකි
ආලවඩන යන තේරුම බෝසත්කම සකි





මතකයන් අමතක කෙරුවත් අමතක වෙන්නේ නෑ
ඔබ එපා යැයි මට හිතුනත් එපා වෙන්නේ නෑ
යළි ඒවි යැයි සිත කීවත් එපා වෙන්නේ නෑ
සිත පුරා ආදරේ කරන්නට මට දැන් කවුරුත් නෑ....![]()



