සරා සිහින රහසේ - දිවුරා කියා
සිතේ කඳුලු පහසේ - මුමුනා සිනා
ඔහේ ඇවිද හා මා
හද සිතුවිලි විල කලඹා
හැරදා මා ඔබ ගියදා
හුන් තැන තාමත් රැඳිලා ...............
සිතේ කඳුලු පහසේ - මුමුනා සිනා
ඔහේ ඇවිද හා මා
හද සිතුවිලි විල කලඹා
හැරදා මා ඔබ ගියදා
හුන් තැන තාමත් රැඳිලා ...............

Last edited:





