ආදරවන්තයින්ගේ හෝරාව

Samithmb

Member
Jun 4, 2009
16
0
0
පෙරදා මැවු සිනා
සැඟවී කොහේ ගියාදෝ
ඔබ ලඟින් උන්නු කලේ
සුන්දරයි ජීවිතේ............
 

K_ZONE

Well-known member
  • May 28, 2009
    5,172
    4,079
    113
    invoke db "Injected Memory"
    එක් පෙතිමලක් විය නුඹ මගෙ අත් දෙකට . . . .
    නෙලා නොගත්තේ මගෙ බෝසත් කමට. . . .
    හැර ගිය දිනේ ආවත් මා ගම් දොරට . . . .
    අවේ ඇයිද වීරහින් සිත අද්දරට . . . . . .

    සිටිනා කොදෙව්වක නුඹ සැප ව්දී නම් . . . . . .
    මවෙතින් ලැබුනු ආදරයත් ලැබේ නම්. . . . . .
    මතකය නුඹට හිරිහැරයක් නොවේ නම් . . . . . .
    තව කුමකටද දුක් ගී කල්පනාවන් . . . . . . . . .


    රොහාන් ශාන්ත බුලේගොඩ මේ සින්දුව නම් කියන්න ඇත්තේ මටම තමයි . . . . . . :(
     

    **cut

    Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    පෙරදා මැවු සිනා
    සැඟවී කොහේ ගියාදෝ
    ඔබ ලඟින් උන්නු කලේ
    සුන්දරයි ජීවිතේ
    :(
     

    creativeN

    Well-known member
  • Jul 13, 2009
    5,666
    991
    113
    CATCH ME IF U CAN
    එක් පෙතිමලක් විය නුඹ මගෙ අත් දෙකට . . . .
    නෙලා නොගත්තේ මගෙ බෝසත් කමට. . . .
    හැර ගිය දිනේ ආවත් මා ගම් දොරට . . . .
    අවේ ඇයිද වීරහින් සිත අද්දරට . . . . . .

    සිටිනා කොදෙව්වක නුඹ සැප ව්දී නම් . . . . . .
    මවෙතින් ලැබුනු ආදරයත් ලැබේ නම්. . . . . .
    මතකය නුඹට හිරිහැරයක් නොවේ නම් . . . . . .
    තව කුමකටද දුක් ගී කල්පනාවන් . . . . . . . . .


    රොහාන් ශාන්ත බුලේගොඩ මේ සින්දුව නම් කියන්න ඇත්තේ මටම තමයි . . . . . . :(
    Bump
     

    sridas

    Well-known member
  • Nov 13, 2008
    4,449
    210
    63
    37
    මහපොළොව මත පයගසා
    මුලින්ම කිව්වෙ මේක

    ඔබ යන්නම යන්නම යනවානම්
    මට ඉන්න කියන්නට බැහැනෙ ඉතින්
    යලි එන්නම එන්නම හිතුනේනම්
    නුඹ එන්න එපා මගේ හිත තහනම්.....:(


    ඒත් දැන් කියන්නෙ මේක

    සුපෙම් සුවදක් අරන්
    ඇවිත් සුලගක් ලෙසින්
    සදා රැදෙනු සිතේ
    ඔබයි මගේ ජීවිතේ.....
    9.gif
     

    BC_Rox

    Active member
  • Feb 22, 2009
    621
    62
    28
    මලක් උනේ අය නුබ මට...
    ජිවිතයට සුවඳ සලන...
    එනමුදු සිප ගන්නට තහනම්......
     

    spirit89

    Active member
  • Dec 7, 2008
    266
    89
    28
    එපා හිරු පායන්න අදින් පසු මගෙ ලොවට අදයි අවසන් දවස ඇගෙන් මා . . . මගෙන් ඈ සමුගන්න . . . :(:(
     

    Nisala88

    Well-known member
  • Oct 24, 2006
    4,206
    736
    113
    ~Madhouse~
    Oceans apart day after day
    And I slowly go insane
    I hear your voice on the line
    But it doesn't stop the pain

    If I see you next to never
    How can we say forever

    Wherever you go
    Whatever you do
    I will be right here waiting for you
    Whatever it takes
    Or how my heart breaks
    I will be right here waiting for you
     

    heshan4u

    Active member
  • Nov 9, 2008
    1,712
    19
    38
    Pasyala
    දොරේ ගලනා ඔබේ සිනා...... මුසුවූ තුති ගී ගීතිකා....... හද රිද්මේ පායා.....රන්.. දිලී... තුරුලිය තුරුලේ පෙම් සුව විදී.....