
Bumpඑක් පෙතිමලක් විය නුඹ මගෙ අත් දෙකට . . . .
නෙලා නොගත්තේ මගෙ බෝසත් කමට. . . .
හැර ගිය දිනේ ආවත් මා ගම් දොරට . . . .
අවේ ඇයිද වීරහින් සිත අද්දරට . . . . . .
සිටිනා කොදෙව්වක නුඹ සැප ව්දී නම් . . . . . .
මවෙතින් ලැබුනු ආදරයත් ලැබේ නම්. . . . . .
මතකය නුඹට හිරිහැරයක් නොවේ නම් . . . . . .
තව කුමකටද දුක් ගී කල්පනාවන් . . . . . . . . .
රොහාන් ශාන්ත බුලේගොඩ මේ සින්දුව නම් කියන්න ඇත්තේ මටම තමයි . . . . . .![]()

සිතින් අදිනවා ආපසු යන්න නොදී
ඇස් දෙකෙන් අදිනවා වගෙයි අහින්සකී
යන්නම ඕනෑ වීනම් මගෙන් මිදී
කෙටි පනිවිඩ ඇයි එව්වේ ....අලුත් වෙවී



මාව අමතක කළාට.. ෙවන ෙකෙෙනකු ෙවත ගියාට..
තවම අාදෙර ඔයාට.. ෙනතු සැරෙසයි කදුලකට..
එපා හිරු පායන්න අදින් පසු මගෙ ලොවට අදයි අවසන් දවස ඇගෙන් මා . . .
මගෙන් ඈ සමුගන්න . . .



ආදරය සුන්දර පචයකි කිසිදා සමාවක් නම් නැති

