ආදරවන්තයින්ගේ හෝරාව

bolt

Member
Mar 9, 2010
6,764
198
0
king dutugamunus area
හිරු මල් දෑතේ සගවා වලා රොදක නැගිලා

සත් සමුදුරම කලඹාලා ඔබ වෙතට එනවා

ඔබේ ඔය සිනාවේ රැදී ඉන්න සසරේ මුදු මල් යහන මගේ වේද හැමදාක සොදුරේ
:love::love:
 

Samantha567

Member
Sep 22, 2009
20,513
1,590
0
iN fRoNt oF tHe mOnItOr
උලත් එකයි පිලත් එකයි ඇතත් එකයි නැතත් එකයි
අපි හැමදා ජොලියෙ ඉන්නවා
දෙයියො දනියි අපි නොදනී
මැරෙන දවස කවුද කියනවා


ආදරේට ඕන දෙයක් කරන්න හැකිලූ
සල්ලි නැතත් රජ වෙනවාලූ
 

prabu123

Well-known member
  • Jul 14, 2010
    2,730
    457
    83
    හොදම තැන
    සිහිල් සුලං රැල්ලේ ......
    ඔබෙි සුවද මුසුවෙි .......
    ආදරයේ මුදු සුමුදු පහස ලැබ
    හදවත දඑ සෙලවෙි .....
     

    bolt

    Member
    Mar 9, 2010
    6,764
    198
    0
    king dutugamunus area
    සියුමැලි ඇන්ගිලි තුඩු හදවතට තද කොට තබාලා:love:

    ඔබ සතපන්න තරු අහසේ වියනක් සදාලා
    :love:

    සුසුමක් හෙලන හැම වරෙක ඔබමයි සිතාලා
    :love:

    කෝ නිදියන්න මගෙ මැනික මට තුරුලු වීලා:love:

    :love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love:
     

    Leitan

    Active member
  • Aug 20, 2007
    700
    154
    43
    ඔබ දුටු ඒ මුල් දිනේ සිදුවු සැම දේ ...............
    තවමත් මගේ මතකයෙහි රැදේ ...........
     

    bolt

    Member
    Mar 9, 2010
    6,764
    198
    0
    king dutugamunus area
    උලත් එකයි පිලත් එකයි ඇතත් එකයි නැතත් එකයි
    අපි හැමදා ජොලියෙ ඉන්නවා
    දෙයියො දනියි අපි නොදනී
    මැරෙන දවස කවුද කියනවා


    ආදරේට ඕන දෙයක් කරන්න හැකිලූ
    සල්ලි නැතත් රජ වෙනවාලූ

    මෙන්න නියමම එක එලම තමා:lol:
     

    Leitan

    Active member
  • Aug 20, 2007
    700
    154
    43
    මෙනවා උනත් ඔබව අමතක වෙන්නේ නෑ.................

    ඔබ දුටු ඒ මුල් දිනේ සිදුවු සැම දේ .................
    තවමත් මගේ මතකයෙහි රැදේ ...................
    .
     

    dil

    Member
    Oct 4, 2006
    3,733
    47
    0
    inside me
    "Well I remember, I remember don't worry
    How could I ever forget, it's the first time, the last time we ever met
    But I know the reason why you keep your silence up, no you don't fool me
    The hurt doesn't show; but the pain still grows
    It's no stranger to you or me "
    :love:
     

    hans078

    Active member
  • Feb 17, 2008
    496
    179
    43
    Colombo
    හන්තානට පායන හද ලස්සනයිද කියන්න
    මා නොදකින ඒ පුර හද ඔබට හැකිද දකින්න
    ...............................


    මා ගැන මතකය ගුලිකර මහවැලියට දමන්න.......
     

    *maheshi*

    Well-known member
  • Aug 2, 2010
    3,511
    478
    83
    ***find me if u can***
    කවිය නුඔ තුන් තිස් පැයක් නිදි වරා වෙහෙසි....
    සිත දෙගිඩියාවෙන් තවම නොලියු කවිය ඔබ....

    පද එකින් එක ලියවා සිත කුරැටු ගා මැකුවා....
    ඔබ ලියු කවි කියවා මම අසරනව උන්නා....
    තනිකමක් දැනෙනා මොහොතක සිත ඉකිගසා ඇඩුවා.....
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    ඔබෙ දෙතොල් පෙති ලිහී
    පිපුනු හසරැස් විලේ
    හඳ එළිය ගලායයි
    රැලි ලමින් සැලි සැලී

    මෙවන් සුව පෙර නොවිඳි
    තුන් සිතම සලිත වී
    සසර සැරි සරන තෙක්
    ඔබ මගේ ඔබ මගේ ...
     

    SKYLINER007

    Junior member
  • Nov 13, 2009
    259
    16
    18
    :love: ආදරවන්තයින්ගේ හෝරාව :love:

    ආදරය කරන ආදරය ලබන යාලුවෝ වගේම ආදරයේ විරහවෙන් තැවෙන එළකිරි මිතුරන් වෙනුවෙනි

    සමහර ගීතයක පද පේලියක් නිසා අපට දැ‍නෙනව ඒ ගීතයෙන් කියන්නේ අපි ගැනමයි කියල ,
    ඔයාගේ ඒ ආදරය හෝ විරහව පිළිබදව කියැවෙන ඔයාට සමීපතම ගීතයේ ඔයාට සමීපතම පද පේලිය මෙතන සටහන් කරන්න ....



    :love::love::love::love::love::love::love:





    PAREVI REJINIYE EDA WAGE ADATH
    OBATA THAWAMA MAMA AAADAREY !!!!!!!!!!!!!!!!!!!
    :love::love::love: