සිතුවේ හද ඔබ ගැන විතරයි
එ‍් හින්දා වෙන් වෙන්න දුකයි
සෙනෙහස දෙන්නට
ලංවී ඉන්නට
මටනම් ඉන්නේ ඔබ විතරයි

එ‍් හින්දා වෙන් වෙන්න දුකයි
සෙනෙහස දෙන්නට
ලංවී ඉන්නට
මටනම් ඉන්නේ ඔබ විතරයි

මට තරහගිහින් බැනපු නිසයි තරහවුනේ..
මගෙයි වැරැද්ද.. අද එයාගෙ උපන්දිනය.. මං දැන් යන්නයි හදන්නෙ එයාව බලන්න.. මාත් එක්ක කතා කරයිද දන්නෙ නම් නෑ..
යන්න කලින් මේක දාල යන්න හිතුන.. )
(මෙයා දැනට මාත් එක්ක තරහ වෙලා හරියටම අවුරුද්දයි..මට තරහගිහින් බැනපු නිසයි තරහවුනේ..

තරු මල් යායම පොඩි කර අහස් තලේ
ඉර හද මිරිකා දියකර සාගරයේ
තැවුනේ දැවුනේ පිරිසිදු සිතකිනි
එකම ලදක් වෙත පෙම් කල නිසවෙනී

නෙතට උළෙලක් විය එදා ඔබ...කදුළු බිදුවක් වුව මෙදා...
මේ තරම් හිත පාරවන්නේ...මගෙන් වරදක් උනිද මන්දා...
ඔබෙන් තොරවූ ලෝකයක් ගැන සිතන්නටවත් නොහැකි හින්දා...
ඔබේ සිත වෙන අතක රන්දා..එපා දුක ගෙන එන්න කැන්දා...
නෙතට උළෙලක් විය එදා ඔබ...කදුළු බිදුවක් වුව මෙදා...
මේ තරම් හිත පාරවන්නේ...මගෙන් වරදක් උනිද මන්දා...![]()

Sorry macho ...mama loku boot akak kala inne.. mata kello epa wena inne
දහසක් මල් මැද එකම මලයි පැතුවේ...
එ මල කිමද සරදම් කර සැඟව ගියේ..
දැනේ තවම මට මලේ සුවඳ පොද....
තනිවේවි එක්ටැම් ගේ........
![]()
![]()