ආදරවන්තයින්ගේ හෝරාව

ishan_s

Well-known member
  • Jul 9, 2010
    3,644
    615
    113
    මගේ ලෝකේ...
    මා අවදිකර යහනින් ඔබ එබී හිනෑහී කවුලුවෙන් //
    කියා රහසක් සෑලෙන දෙතොලෙන් නොනෑහෙගෙනා වදනින්

    ඔබේ සුවද ලද මොහොතින් සිත හෙලා සියේ ආදරෙන්
    මගේ තනිකම හඩයි ඉකි බිද දෙපා මුල ඈතිරී වසා මුව දෝතින්

    රෝස කුසුම මගේ...........
     

    methsri

    Well-known member
  • Dec 17, 2007
    3,882
    240
    63
    40
    In ThE R3AL W0RLD
    ලතා මඩුලු අත වනාවි එපා අහක බලන්න...
    මා ගැන මතකය ගුලි කර මහවැලියට දමන්න
     

    methsri

    Well-known member
  • Dec 17, 2007
    3,882
    240
    63
    40
    In ThE R3AL W0RLD
    නෙතු පියාන මා ඔබෙ රුව මවනවා
    හීනෙන් ඇවිත් මා දැස සිඹිනවා
    ඔබගේ සුසුම් මට තව දැනෙනවා
    ඔබ දන්නෙ නැ ආදරෙ ගලනවා
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    ඔබ සිත මා සිත හමු වූ දා සිට
    මා ළය පීදී පරවූ පෙම් මල
    සිතින් තුරුළු කර මා මළ දවසට
    මගෙ ලඟ තනියට ඉනු මැනවී.... :dull::dull::dull:
     

    *maheshi*

    Well-known member
  • Aug 2, 2010
    3,511
    478
    83
    ***find me if u can***
    සදාකාලික නොවු ලෝකේ සදාකාලික ප්‍රේමයක්...
    සොයා නෙක ගනම් පිරා ගෙවු කාලය සිහිනයක්...
    :(:(:(

    එදා ලග දුටුව එබ නොව මෙදා දුර සිට මා දකින්නේ...
    සදා කාලික නොවු ලෝකයේ සදා කෙලෙසද පෙම් බදින්නේ....
    :(:(
     

    9dimuthu

    Well-known member
  • Jan 29, 2010
    1,894
    189
    63
    unknown
    ඔබ ලග ඉන්නට ඔබ ලැබ ගන්නට මා හට නොමැත වරම්
    මිහිපිට මා හට නැත වෙන සතුටක් ඔබ රුව දකින තරම්
     

    tear

    Active member
  • Jun 14, 2010
    554
    123
    43
    kandy
    Hm...
     

    Attachments

    • ma mala pasu.jpg
      ma mala pasu.jpg
      96.8 KB · Views: 57

    DJAshik

    Well-known member
  • Oct 9, 2010
    1,114
    296
    83
    Everywhere...
    සිහිනෙන් ගෑ මුදු සුවදක් වාගේ මිහිරි අතීතය හැගුණේ...
    ඔබට මේ තරම් මා පෙම් කල බව වෙන්වන තුරු නෑ දැනුනේ...:love:

    පින්සර ඔබ හැර පිලිබද සිතුවිලි... වෙනතක දලුලාදෝ...
    ඔබ ගැන මා ගැන මතකය අමතක කරන්න පුලුවන්දෝ....:love:
     

    rauxz

    Member
    Aug 27, 2009
    7,393
    377
    0
    හිත ගිය තෑන......
    අවසර නැත මට ඔබෙ අත ගන්නට..
    බැමි බැද ඇත ලොව සතර දෙසේ..
    එනමුඩ්ගු උපදින හැම බවයකදිම..
    මතු ඔබ හිමිකර ගනිමි ලදේ..

    බඹරෙකු වන්නට නොහැකිව ලතවෙන..
    මා අභියස ඔබ නෙලුම නොවේ..
    උල්පත වන්නට නොහැකිව ලතවෙන..
    මා අභියස ඔබ සයුර නොවේ..


    අවසර නැත මට ඔබෙ අත ගන්නට..

    ඔහු රිදවන්නට ඔහු හඩවන්නට..
    ඔබ කැදවන්නට ඔබ සතපන්නට
    මා හද තුල ඉඩ..
    නැතිව නොවේ..

    අවසර නැත මට ඔබෙ අත ගන්නට..
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    සොන්දුරියේ

    http://www.youtube.com/watch?v=Qv1abJKdA8gසොන්දුරියේ කාලය කොතරම් නපුරුද
    දිවි හිම්යෙන් කදුලලි පුරවාගෙන
    රකගත් ආලය උදුරාගෙන ගිය
    කාලය කොතරම් නපුරුද

    පෙරුම් පුරා දුක සේ ගලපාගාත්
    කවිය ඔබම වී නෑල වුන යුගයක
    හද රෑදි නුබ රුව සිහිනෙකවත් නෑත
    ඒ රුව කොතරම් මිහිරිද සොදුරිය

    ලොවට හොරා වෙලිලා බිහි කරගත්
    වසන්තයේ සද මියදුන දවසක
    බෙදා හදා ගත් දුකවත් අද නෑත
    ඒ දුක කොතරම් මිහිරිද සොදුරිය

    {පෙරුම් පුරා දුක සේ ගලපාගාත්
    කවිය ඔබම වී නෑල වුන යුගයක)

    මෙන්න මේ
    ටික ඈහෙනකොට:love: මොකක්ද වෙනවා
    ඈත්තටම විරහව සුන්දර තමා

    Now it's morning
    Your still gone and
    I still reach for you
    Don't know how to
    Live without you :(:(:(:(:(
     
    Last edited:

    methsri

    Well-known member
  • Dec 17, 2007
    3,882
    240
    63
    40
    In ThE R3AL W0RLD
    මගේ ගෙටත් උඩ ඔබේ ගෙටත් උඩ
    කැළුම් දිදුලවන සරා සුපුන් සඳ
    එක වහළක් යට එකට දකින්නට
    පූරුවෙ කළ පින් මහිම කියන්නට
    ප්‍රියේ නුඹම උපනුපන් ජාති හමුවේවා

    කපුරු ගොඩක් සේ අළුවත් නොරැඳී
    පැතූ පැතුම් පෙළ දැවී ගියා වූ
    ජීවිතයට ඔබ අලුතින් එක් වී
    මා ජීවත් කර සතුට ගෙනා වූ
    ප්‍රියේ නුඹම උපනුපන් ජාති හමුවේවා

    කිළිටි මගේ අත ඔබට සුදුසු නැත
    එබැවින් වෙනතක බැඳුනද කම් නැත
    එනමුදු මෙලොවෙහි නැවත උපන් කල
    ඒ අත් භවයේ එළිය දකින්නට
    ප්‍රියේ නුඹම උපනුපන් ජාති හමුවේවා


    This is my All time Favorite song ... nice sad Lyrics ....
     

    methsri

    Well-known member
  • Dec 17, 2007
    3,882
    240
    63
    40
    In ThE R3AL W0RLD
    http://www.youtube.com/watch?v=Qv1abJKdA8gසොන්දුරියේ කාලය කොතරම් නපුරුද
    දිවි හිම්යෙන් කදුලලි පුරවාගෙන
    රකගත් ආලය උදුරාගෙන ගිය
    කාලය කොතරම් නපුරුද

    පෙරුම් පුරා දුක සේ ගලපාගාත්
    කවිය ඔබම වී නෑල වුන යුගයක
    හද රෑදි නුබ රුව සිහිනෙකවත් නෑත
    ඒ රුව කොතරම් මිහිරිද සොදුරිය

    ලොවට හොරා වෙලිලා බිහි කරගත්
    වසන්තයේ සද මියදුන දවසක
    බෙදා හදා ගත් දුකවත් අද නෑත
    ඒ දුක කොතරම් මිහිරිද සොදුරිය




    Niceeeee :love::love::love::love: