ආදරවන්තයින්ගේ හෝරාව

CoolCartoon

Member
Oct 11, 2006
10,160
94
0
Melbourne.....
සිතින් අදිනවා ආපසු යන්න නොදී

ඇස් දෙකෙන් අදිනවා වගෙයි අහින්සකී

යන්නම ඕනෑ වීනම් මගෙන් මිදී

කෙටි පනිවිඩ ඇයි එව්වේ ....අලුත් වෙවී


ANYONE GOT THIS SONG ???????
 

virajma

Member
Jun 25, 2008
396
22
0
ම‍ට නුඔ විතරක් උනාට......
නුඔට හිටියෙ මං විතරද..........
 

Lucky S

Member
Oct 27, 2010
119
1
0
ඔබ මා හමුවුන මේ ඉර හඳ යට
කොතනක සිටියත් මා මල දවසට
මගෙලග තනියට ඉනු මැනවී
මගෙලග තනියට ඉනු මැනවී..........
:love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love:
 
Last edited:

skalpana

Member
Nov 19, 2010
7
0
0
ආදරයේ වේදනාව සිතට දැනුන යම් දවසක හුදකලාව නොතැවී ඔබ එන්න මා කරා
 

DJAshik

Well-known member
  • Oct 9, 2010
    1,114
    296
    83
    Everywhere...
    දුරස් වන්නට මේ ලෙසින්..ඇයි ද අප හමුවුනේ...
    දුරස් වන්නට මේ ලෙසින්..මොටද අප ඉපදුනේ...

    අත්වැල් බැදගෙන මංමාවත් දිග ඔහේ ඇවිද ගිය කාලය මතකද...
    පුංචි ළදැරියක් වගේ සුරතලෙන් ඔබ හිනැහුණ ඒ කාලය මතකද...//

    දුරස් වන්නට මේ ලෙසින්..ඇයි ද අප හමුවුනේ...
    දුරස් වන්නට මේ ලෙසින්..මොටද අප ඉපදුනේ...!!!:love:
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    ඔබට වරම් නැති මටද වරම් නැති
    සෙනෙහස කොතැනද සැඟව ගියේ...
    ඉවත ගලා ගිය කඳුලක දියවී
    ප්‍රථම ප්‍රේමයයි බොඳව ගියේ...
    :love::love::love::love::love:
    :(:(:(:(:(
     

    Recycle Bin

    Well-known member
  • Mar 30, 2010
    2,068
    399
    83
    කුණු ගොඩේ
    මලෙක මොළකැටි සුමුදු පෙති මත........
    ලියූ සෙනෙහස රිදුම්දෙන සද........
    පලාගෙන නෙතුපියන් නොදැනිම........
    කදුල වැටුනා අහින්සක ලෙස........
     

    Recycle Bin

    Well-known member
  • Mar 30, 2010
    2,068
    399
    83
    කුණු ගොඩේ
    නපුරු වී පෙම් විමන් බිදලන,සිතක් කෙතරම් නපුරු වූවද,කදුළු හිනහෙන විටදි නෙතු අග,අසරණයි යලි තනයි පෙම් ලොව!!!
     

    Recycle Bin

    Well-known member
  • Mar 30, 2010
    2,068
    399
    83
    කුණු ගොඩේ
    ඇස ගැටෙනා දස දහසක් නෙතු මත ඔබෙ දෑසම මා සෙවු තරම්....ඒ නෙතු කිසිදින මා සතු නොව බව දැන දැන මා පෙම් කෙරූ තරම්...........
     

    Recycle Bin

    Well-known member
  • Mar 30, 2010
    2,068
    399
    83
    කුණු ගොඩේ
    ‍පෙරදා මැවූ සිනා.....සැගවී කොහේ ගියාදෝ.....ඔබ ලගින් උන්නු කාලේ......සුන්දරයි ජීවිතේ.....‍පෙරදා මැවූ සිනා..........