ආදර ප්‍රශ්නයක් .....

Mindadaya

Junior member
  • Dec 25, 2011
    41
    1
    8

    coollifestyle4u &
    hpk89ගොඩක් ඉස්තුති ඔය දෙන්නටම,
    කෙල්ලෙක් ආඩම්බර වෙන එක හිතාගන්න පුළුවන් ... මොනවා නැතත් උන් එහෙමය් ..... නමුත් මට තියෙන ප්‍රශ්නේ මේ කෙල්ල වැඩිය උනන්දුවක් පෙන්නන්නේ නැත්තේ ආඩම්බර කමටද නැත්තම් මා ගැන අදහසක් ඇත්තටම නැති කමටද කියල ....
    කෙල්ලෙක් ස්කයිප් ඇඩ් කරන්නෙ නැත්තෙ, නම්බර් එක දෙන්නෙ නැත්තෙ ආඩම්බරකමටද කියන්න දන්නෙ නෑ. හැබැයි කවදාවත් දැකල නැති එකෙකුට (විශේෂයෙන් රට ඉන්න එකෙකුට) එහෙම දුන්නොත් තමයි පුදුමෙ

    කොහොමද විශ්වසේ දිනා ගන්නේ ? කතාකරන්නවත් චාන්ස් එකක් දෙන්නේ නැති කොට ??
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.

    coollifestyle4u &
    hpk89ගොඩක් ඉස්තුති ඔය දෙන්නටම,
    කෙල්ලෙක් ආඩම්බර වෙන එක හිතාගන්න පුළුවන් ... මොනවා නැතත් උන් එහෙමය් ..... නමුත් මට තියෙන ප්‍රශ්නේ මේ කෙල්ල වැඩිය උනන්දුවක් පෙන්නන්නේ නැත්තේ ආඩම්බර කමටද නැත්තම් මා ගැන අදහසක් ඇත්තටම නැති කමටද කියල ....

    කොහොමද විශ්වසේ දිනා ගන්නේ ? කතාකරන්නවත් චාන්ස් එකක් දෙන්නේ නැති කොට ??

    ඔව්, කතා කරන්නේ නැතිව විශ්වාසය ගොඩ නගා ගන්න නම් අමාරුයි..
    ඒත් ඕය සහෝදරයා ඒ කෙල්ල ඉන්නේ කොහෙද කියලා අඩුම තරමින් දන්නවා ද ?
    කොහොම හරි තැන දන්නවා නම්..
    ඒ පැත්තේ ඉන්න දන්න කියන යාලුවන්ගේ මාර්ගයෙන් හරි හොයලා බලන්න තිබ්බා මේ චරිතයේ ස්වභාවය ගැන..
    ඒත් හරි හැටි විස්තරයක් දන්නේ නැතිව..
    පැහැදිලිව එක තිරණයක් අරන් තිරණ ගන්න විදියක් නෑ..
     
    nagaya

    Member
    Mar 18, 2007
    12,671
    194
    0
    ubalatanam puke idan pissu lol

    aneeeda kiyanne bn mewa dakkama pukenuth hina yanwa,
    for asker,moda wada karanna epa bn,umbata athi wela tiyenne crush ekak neda,ekiwa nathuwa palaui neda,lovaka nam athi wenne kohmada bn eki gana kiyanneth nathuwa danneth nathuwa hambelath nathuwa :D
     
    Sefirosu

    Member
    Dec 12, 2011
    1,255
    106
    0
    aneeeda kiyanne bn mewa dakkama pukenuth hina yanwa,
    for asker,moda wada karanna epa bn,umbata athi wela tiyenne crush ekak neda,ekiwa nathuwa palaui neda,lovaka nam athi wenne kohmada bn eki gana kiyanneth nathuwa danneth nathuwa hambelath nathuwa :D
    අන්තිමට කොල්ලෙක් උනාම කොහොමද ආතල් එක?:lol:
     
    Mindadaya

    Junior member
  • Dec 25, 2011
    41
    1
    8
    ඔව්, කතා කරන්නේ නැතිව විශ්වාසය ගොඩ නගා ගන්න නම් අමාරුයි..
    ඒත් ඕය සහෝදරයා ඒ කෙල්ල ඉන්නේ කොහෙද කියලා අඩුම තරමින් දන්නවා ද ?
    කොහොම හරි තැන දන්නවා නම්..
    ඒ පැත්තේ ඉන්න දන්න කියන යාලුවන්ගේ මාර්ගයෙන් හරි හොයලා බලන්න තිබ්බා මේ චරිතයේ ස්වභාවය ගැන..
    ඒත් හරි හැටි විස්තරයක් දන්නේ නැතිව..
    පැහැදිලිව එක තිරණයක් අරන් තිරණ ගන්න විදියක් නෑ..

    එක හොද අදහස ;), ඉන්නේ කොහෙද කියල නම් ලාවට කියල තියෙනවා .... හොයල බලන්න ට්‍රය් එකක් දෙන්නම්, එයා මා ගැන හිතාගෙන ඉන්න විදිහ ගැන දැන ගන්න මුට්ටියක් දන්නා idea එකක් දෙන්නකෝ කවුරු හරි පුළුවන් නම් , habi මොන හරි අවුලක් ගියොත් rool -back කරන්න පුළුවන් වෙන විදිහට :confused:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,939
    1
    9,739
    113
    Gampaha
    හරි සරලයි බන්. ඒකි join වෙලා ඉන්න open group එකක් හොයා ගනින්. පස්සෙ උබත් join වෙයන්.. දැන් බලපන් group chat box එකේ ඒකි online ද කියල. ඒකි group chat box එකේ online පෙන්නල උබේ chat box එකේ පෙන්නන්නෙ නැත්නම් ඔන්න උබ වටේ යනව. අහ් තව දෙයක් Barn buddy addicted කෙල්ලෙක් නම් පට්ට ලේසියෙන් අල්ලගන්න පුලුවන්. උබට කරන්න තියෙන්න game එකට ගිහින් players rank ගන්න එක. එතකොට හැම කෙනෙක්ම last time play කරපු එක තියනව. ඒකෙන් ආපු online time ගන්න පුලුවන්. එහෙමත් නැත්නම් poker game එකක් තියනව ඒකට join කරෝපන්. ඒකෙන් හැම කෙනෙක්ම FB log වෙල online හිටියත් offline හිටියත් log වෙලා ඉන්න හැමෝම පෙන්නනව.
     
    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    මචන්ලා මට ඔයාලගෙන් ලොකු උදව්වක් ඕනි, විශේෂයෙන්ම අපේ සොයුරියන්ගෙන් .......
    කතාව සැකවින් මෙසේය : ඔන්න මන් ගෑනු ළමයෙක් හදුනා ගත්ත කියමු කෝ FB එකෙන් (මෙයා ගෑනු ළමයෙක් කියල සහ විස්තර sure ), දැන් කීප දවසක් චැට් කරා කියමුකෝ, මන් ළමය මේ ළමයට බොක්කෙන්ම ආදරේ කරන්න පටන්ගෙන :love:

    ප්‍රශ්නේ මෙකය් මේ-ලමය චැට් එකට නිතරම සෙට් වෙන්නෙත් නෑ , එයා ගැන වැඩිය කියන්නෙත් නෑ ... මන් ගැන අහන්නෙත් නෑ .... නමුත් චැට් ටුත් කරනවා :rolleyes:
    මේ ළමය මාව රවුමේ ගන්නවද ... පාලුවට කාන්සියට ආශ්‍රය කරනවද ... ඇත්තටම කැමති උනත් ගණන් උස්සනවද කියල හොයාගන්නේ කොහොමද .... කවුරු හරි කියපල්ලකෝ

    kellpo machan ,,,godak welawata love karanne paaluwa makaganna ... hama kella ma ehema naa ..godak kello ehemai...kollek hitapu kellek nam..kohomath ehema set wenawa ...a nisa number eka illagena thota oka check karanna baa..mokada ithin eya ubata dawasak dekak aran ubata miss call gahai uba aran tallk kara kara idi..meet wiyan... meet unath ehema sure karanna ba ...sex karath ada kaale inne godak gaaanu ne ban kello nemi ne...muhudey naw giyata rali hitin naa ne kollo... a nisa un ta dan mukuth gaanak naa... pala athi rukata thamay un gahanne.. anthimata kuddek hari kamak naa marry karanawa kiwothin :no::no::no: a nisa prawesamen :rofl:
     
    Mindadaya

    Junior member
  • Dec 25, 2011
    41
    1
    8
    හරි සරලයි බන්. ඒකි join වෙලා ඉන්න open group එකක් හොයා ගනින්. පස්සෙ උබත් join වෙයන්.. දැන් බලපන් group chat box එකේ ඒකි online ද කියල. ඒකි group chat box එකේ online පෙන්නල උබේ chat box එකේ පෙන්නන්නෙ නැත්නම් ඔන්න උබ වටේ යනව. අහ් තව දෙයක් Barn buddy addicted කෙල්ලෙක් නම් පට්ට ලේසියෙන් අල්ලගන්න පුලුවන්. උබට කරන්න තියෙන්න game එකට ගිහින් players rank ගන්න එක. එතකොට හැම කෙනෙක්ම last time play කරපු එක තියනව. ඒකෙන් ආපු online time ගන්න පුලුවන්. එහෙමත් නැත්නම් poker game එකක් තියනව ඒකට join කරෝපන්. ඒකෙන් හැම කෙනෙක්ම FB log වෙල online හිටියත් offline හිටියත් log වෙලා ඉන්න හැමෝම පෙන්නනව.

    group chat කතාව මම දැනගෙන හිටියේ නෑ ... එක ට්‍රය් එකක් දීල බලන්නම් මචෝ:D ..... දන්නා තරමට එකී online game ගහන්නේ නෑ .... වෙලාවකුත් නෑ වෙන්න ඇති, එකී වැඩකරන තැන මම දන්නවා ... එතන මරවල වැඩගන්න තැනක්
     
    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    හරි සරලයි බන්. ඒකි join වෙලා ඉන්න open group එකක් හොයා ගනින්. පස්සෙ උබත් join වෙයන්.. දැන් බලපන් group chat box එකේ ඒකි online ද කියල. ඒකි group chat box එකේ online පෙන්නල උබේ chat box එකේ පෙන්නන්නෙ නැත්නම් ඔන්න උබ වටේ යනව. අහ් තව දෙයක් Barn buddy addicted කෙල්ලෙක් නම් පට්ට ලේසියෙන් අල්ලගන්න පුලුවන්. උබට කරන්න තියෙන්න game එකට ගිහින් players rank ගන්න එක. එතකොට හැම කෙනෙක්ම last time play කරපු එක තියනව. ඒකෙන් ආපු online time ගන්න පුලුවන්. එහෙමත් නැත්නම් poker game එකක් තියනව ඒකට join කරෝපන්. ඒකෙන් හැම කෙනෙක්ම FB log වෙල online හිටියත් offline හිටියත් log වෙලා ඉන්න හැමෝම පෙන්නනව.

    me wage scene wada karanawa ubey kella 24h ma api wage pc eka issarahama waadi wela innawa nam...eth ban dan kello issara wage eka paara 2 - 3 kollo asraya karan naa ... :rofl::rofl: asrey karath eka reserve ekata ... backup plans lassanata handle karanna kello dannawa ... uba kelin ma ahanapan...ohoma hoyala nam me kapeenta ubata dana ganna wen naa.... unless shes a cyber addicted (cyber-barbarian)
     
    Mindadaya

    Junior member
  • Dec 25, 2011
    41
    1
    8
    kellpo machan ,,,godak welawata love karanne paaluwa makaganna ... hama kella ma ehema naa ..godak kello ehemai...kollek hitapu kellek nam..kohomath ehema set wenawa ...a nisa number eka illagena thota oka check karanna baa..mokada ithin eya ubata dawasak dekak aran ubata miss call gahai uba aran tallk kara kara idi..meet wiyan... meet unath ehema sure karanna ba ...sex karath ada kaale inne godak gaaanu ne ban kello nemi ne...muhudey naw giyata rali hitin naa ne kollo... a nisa un ta dan mukuth gaanak naa... pala athi rukata thamay un gahanne.. anthimata kuddek hari kamak naa marry karanawa kiwothin :no::no::no: a nisa prawesamen :rofl:

    උබේ කතාව හරි මචෝ අනිවා එහෙම වෙනවා .... විශේෂයෙන්ම කොල්ලෙක් හිටිය එකියක් උනාම, නමුත් මේකිගේ වැඩේ තියෙන්නේ සතියට දවස්ය් චැට් එකට එන්නෙත් ..... එහෙම ආවත් මම බලෙන් වගේ තමා චැට් කරන්නේ ... හැබය් සමහර දවසට පය ගණන් චැට් කරනවා :confused:
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    උබේ කතාව හරි මචෝ අනිවා එහෙම වෙනවා .... විශේෂයෙන්ම කොල්ලෙක් හිටිය එකියක් උනාම, නමුත් මේකිගේ වැඩේ තියෙන්නේ සතියට දවස්ය් චැට් එකට එන්නෙත් ..... එහෙම ආවත් මම බලෙන් වගේ තමා චැට් කරන්නේ ... හැබය් සමහර දවසට පය ගණන් චැට් කරනවා :confused:

    මචන් උඹට පුලුවන් නම් ඒ පැය ගණන් චැට් කරපු දේවල් වලදි ඒ කෙල්ල කියපු දේවල් මෙතන දාන්න..
    ඒ චැට් එක එහෙමම මෙතන දාන්න.. පුද්ගලික දේවල් තිබ්බා නම් ඒවා නැති කරලා..
    එතකොට චැට් එකේ හැටියට අපිට තේරුම් ගන්න පුලුවන්..
    මේ චරිතය කොයි වගේ චරිතයක් ද කියලා යම් තාක් දුරට.
     
    Mindadaya

    Junior member
  • Dec 25, 2011
    41
    1
    8
    me wage scene wada karanawa ubey kella 24h ma api wage pc eka issarahama waadi wela innawa nam...eth ban dan kello issara wage eka paara 2 - 3 kollo asraya karan naa ... :rofl::rofl: asrey karath eka reserve ekata ... backup plans lassanata handle karanna kello dannawa ... uba kelin ma ahanapan...ohoma hoyala nam me kapeenta ubata dana ganna wen naa.... unless shes a cyber addicted (cyber-barbarian)

    එහෙම PC එක ඉස්සරහ ඉන්න බඩුවක් නෙවි බන්, මොකෙක් හරි එකෙක් විකාරයක් wall එකේ ලියල ගියත් මකන්නේ දවසක් විතර ගිහින්

    backup plans lassanata handle karanna kello dannawa ... uba kelin ma ahanapan...ohoma hoyala nam me kapeenta ubata dana ganna wen naa....
    කෙලින්ම අහල බෑ කියල මාව block කරොත් ? ලංකාවේ හිටිය නම් ගිහින් හරි හම්බවෙන්න තිබ්බ
     
    Mindadaya

    Junior member
  • Dec 25, 2011
    41
    1
    8

    මචන් උඹට පුලුවන් නම් ඒ පැය ගණන් චැට් කරපු දේවල් වලදි ඒ කෙල්ල කියපු දේවල් මෙතන දාන්න..
    ඒ චැට් එක එහෙමම මෙතන දාන්න.. පුද්ගලික දේවල් තිබ්බා නම් ඒවා නැති කරලා..
    එතකොට චැට් එකේ හැටියට අපිට තේරුම් ගන්න පුලුවන්..
    මේ චරිතය කොයි වගේ චරිතයක් ද කියලා යම් තාක් දුරට.

    සොරි මචන් එකනම් කරන්න බෑ ... ඕක දාල මැකුවත් ගුගල් දෙය්ය ඔකේ backup එකක් ගහගන්නවා .... ඊට පස්සේ කවද හරි ඕක හරි ගියත් බයෙන් ඉන්න ඕනි ඕක ලීක් වෙ කියල :no:
     
    Mindadaya

    Junior member
  • Dec 25, 2011
    41
    1
    8
    ගොඩක් වෙලාවට එක වචනේ උත්තර තමා දෙන්නේ ... හැබය් පය ගණන් චැට් කරනවා
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,939
    1
    9,739
    113
    Gampaha
    me wage scene wada karanawa ubey kella 24h ma api wage pc eka issarahama waadi wela innawa nam...eth ban dan kello issara wage eka paara 2 - 3 kollo asraya karan naa ... :rofl::rofl: asrey karath eka reserve ekata ... backup plans lassanata handle karanna kello dannawa ... uba kelin ma ahanapan...ohoma hoyala nam me kapeenta ubata dana ganna wen naa.... unless shes a cyber addicted (cyber-barbarian)

    මම දවසෙ පැය 18 කට වැඩි කාලයක් PC එක ලග හිටියත් FB එකට log වෙන්නෙ 20 minz ටත් අඩු කාලයක්. රස්සාවක් කරන්නෙ නෑ. ඒ වගේම මම එකෙන් නොදන්න කෙල්ලොත් එක්ක අද වෙනකම් chat කරලත් නෑ. ඕව බොරු වැඩ. කෙල්ලෙක් අල්ල ගන්න FB එකෙන් පට්ට කට්ටක් කන්න ඕනෙ. උන්ගෙ ගෑස් බලන්නත් ඔනේ. කෙල්ලෙක්ද කියල හොයා ගන්න ඊට වඩා ගේමක් දෙන්න ඕනෙ. ඉතින් ඇයි බන් ඔච්චර නහින්නෙ. මග තොටේදි කොච්චර පට්ට කෑලි හම්බෙනවද. කිසි කට්ටක් නැතුව අල්ලගන්න පුලුවන්නෙ. වචනයක් දාල number එක දෙනව ඔච්චරනෙ බන්. FB එකෙන් number එකක් ගන්න තියන අමාරුව මේ post දැක්කම පේනවනෙ බන්z.
     
    මම ඉන්නේ ලංකාවේ නෙවි බන්, මට නම් මෙහෙ කොච්චර් ලස්සන බදු හිටියත් ලංකාවේ බඩු වගේ නෑ බන් .. මම ඉන්න පැත්තේ ලංකාවේ එවුන් කියල නාමයක් නෑ :eek:
     
    tishaeins

    Well-known member
  • Mar 26, 2010
    1,445
    156
    63
    makola
    ඔක අපිට මෙහෙමයි කියලා තෙරුම් කරන්න බෑ මචන්. උබ හොදට විවෘත වෙයන් එයා එක්ක chat එකෙදි එයා එක්ක හොදට කතා කරපන්. අනිත් එක මචන් එයා අහනකන් ඉන්න එපා උබ ගැන එයාට කියපන් සහ උබ එයා ගැන අහපන්. වල්පල් කතා කරනවා වගෙ තාමා එ උනාට උබලා දෙන්නා එකිනෙකා රවට්ට ගන්නවද නැද්ද කියලා තෙරුම් ගන්නත් උබලා හොදට open කතා කරන්න ඔන. එ විතරක් නෙමෙ මචන් උබලා අනාගතය ගැනත් කතා කරන්න එයාව පොලබවා ගන්න උත්සහ කරපන්. එතකොට උබටම නොදැනිම තෙරේවි ඇත්ත මොකද්ද කියලා. හැබැයි ඔනවට වඩා හිතන්න යන්නත් එපා මොකද බැරිවෙලාවත් බොරුවක්නම් කරන්නෙ උබට එක තෙරුම් ගත්තාමා එක දාරගැනිමක් තියද කියන ගැටලුව එනවා. හැබැයි උබ එයාව පරික්ෂා කරන බවක් දැනෙන්න අරින්න එපා. එක අනිත් හැමදෙම වගේම වැදගත්.

    උබට සුබ පතනවා
     
    hpk89

    Member
    Dec 22, 2010
    593
    37
    0

    හරි එහෙනම් කවදාවත් දැකලා නැති කෙනෙක් එක්ක චැට් කරන එක ගැටළුවක් නැද්ද..
    කෙල්ලෙක් ට ඕන ඕන වේලාවේදි කොල්ලෙක් ගේ ජිවිතයට ඇතුල් වේලා..
    බොරු ආදරයක් පෙන්නුම් කරලා..
    නොමග අරින අවස්ථා ඕන තරම් දැකලා තියෙනවා...
    අනික ඒ වගේ ඉන්න පිරිසක් මේ සමාජයේ ඉන්නවා..
    බහුතරයක් ඒ වගේ ආශ්‍රය කරන්නේ ඒ අයගේ ලාභ, ප්‍රයෝජනය උදෙසායි, කොහොම වුනත්.. මේ වගේ ආදරයක් හින්දා අසරණ වෙන ඒ තරම් දැනුමක් නැති පුද්ගලයන් වැරදි තිරණ ගන්න අවස්ථා වුනත් ඕන තරම් තියෙනවා..

    අපිට කවදාවත් දැකල නැති මිනිස්සු පාරෙදිත් හම්බවෙනවා. ඉස්පිරිතාලෙක පෝලිමක වගේ ඉන්නකොට ආගිය තොරතුරුත් එහෙම මිනිස්සුත් එක්ක කතා කරනවා. එහෙම කියල ඒ හැම මිනිහටම මිනිස්සු තමන්ගෙ නම්බර් එකයි ස්කයිප් අයිඩී එකයි දෙන්නෙ නෑ නෙ. චැට් කරනව කියන්නෙ එහෙම එකක්. ඒක මිනිස්සු recreational activity එකක් හැටියට කලාට ඒව හැමෝම තමන්ගෙ ජීවිතේ අස්සට ගන්නෙ නෑ.:rolleyes::rolleyes:

    මම නම් කියන්නෙ මේ හැමදාම දකින මිනිස්සුන්ට නම්බර් එක දුන්නත් sure නැති එකේ කවදාවත් දැකල නැති කෙනෙකුට එහෙම කවුරුවත් දෙයි කියල හිතන්න අමාරුයි කියලයි. කොහොම වාතයක් වෙයිද කියල කියන්න බෑ නෙ අන්තිමට.

    අනික මනුස්සයෙක් හොඳට හිනාවෙලා කතා කරනවා කියන්නෙ ඒ කෙනා affair එකක් පටන් ගන්න කැමැතියි කියන එක නෙවෙයි. එහෙම බැලුවම ගෙදර මිනිස්සු ඇර වෙන කවුරුවත් එක්ක යාලුකමෙන් කතා කරන්න වෙන්නෙ නෑ. :lol::lol::lol::lol::lol: ගොඩක් වෙලාවට චැට් එකේ කතාකරන්නෙ friendliness එකට මිසක් ආදරේකට නෙවෙයි.

    මේ ප්‍රශ්නෙ දාපු කෙනාටනම් කියන්න තියෙන්නෙ 90% සම්භාවිතාවක් තියෙන්නෙ ඔයා ඔය හිතාගෙන ඉන්න ඒව ඒ ළමය හීනෙකින් වත් හිතල නැති වෙන්න තමයි. එක්කො ඔයා ලංකාවට ඇවිත් ඒක පෞද්ගලිකව හොයල බලන්න ඕන. (ගෙදරින්, යාලුවන්ගෙන් etc.) නැත්තන් හිතෙන් අතැර ගන්න ඕන.