ehemai AC NC wali iwara wenne 
oya gahagaththa ewunma anthimata dhawalagiriyata hari saraswathiyata hari gihilla thosey eka dekata kadan plaintiya share karan beela gewal wala yanawaehemai AC NC wali iwara wenne
![]()
sirawatama wali yanawa nam machan,match eken passeth than than wala gaha ganna ona.ehama wenne naha.oka match eka dawase witharai 
kamak naha ban Buddhists schools dekak poddak waliyak giyama ubalata magic ne
mama meke kochchara muslim unta wiruddawa thread giyata comment karala naha.eth apita ape adahasa Ek eke kiyanna bari nam ethana awulak thiyanawane.ekai mehema hari damme
තොපි ඔක්කොමලටම කියන්නේ. මේකේ නැති වලියක් ඇද ගන්න එපා. මම එතන හිටිය හින්ද දන්නවා මොකද උනේ කියල. හැබැයි ටීවී එකේ ගිහින් අපි නොන්ඩි උන එක වෙනම කතාවක්. නමුත් එතන හිටපු උන් දන්නවා ඉස්කෝල දෙකේම උන් වලිය යන එකෙනුත් මාරම ආතල් එකක් ගත්තේ කියල. වෙන ඉස්කෝල වල වලි වගේ නෙමෙයි මචන් මේව. වලිය යන අතරෙත් කඳුළු ගස් ගහපු එකෙනුත් කොල්ලෝ ටික මැක්සා ෆන් එකක් ගත්තේ. (මම මේ ගහ ගන්න එක හොඳයි කියනවා නෙමෙයි) බීල වලි දා ගත්ත උන්වත් දන්නේ නැතුව ඇති ඇයි ගහ ගත්තේ කියල. ආනන්දේ නාලන්දේ යාළුකම දන්නේ ඔය ඉස්කෝල දෙකට ගිය එකෙක් මිසක් වෙන එකෙක්ට ඒක හිතා ගන්නවත් බැහැ මචන්ලා. මම මේ ලොකු කමකට කියනව නෙමෙයි. නමුත් ඒකයි ඇත්ත.
මම මේ කතාව කිව්වේ අපේ පොදු සතුරා හම්බය අමතක වෙනවා අපි මෙතන මේ වලියක් හින්ද බෙදුනොත්. කරුණාකරලා මේකට කොමෙන්ට් නොදා හිටපල්ලා. අපි ඔක්කොම සිංහලයෝ අන්තිමේදී.

Ananda,Nalanda iskola athulata yanakota enne pin bimakata yanawa wage hageemak.යකෝ අපේ ඉස්කෝල වල උන්ට අමාරුවක් නැත්තම් ඇයි මේ අහක ඉන්න පොන්නයෝ ඒකට දගලන්නේ... යකෝ ආනන්ද නාලන්දා සහෝදරත්වය බිඳින්න තොපිලට බෑ... දනගන් ගොබ්බයා.

Ananda,Nalanda iskola athulata yanakota enne pin bimakata yanawa wage hageemak.

තොපි ඔක්කොමලටම කියන්නේ. මේකේ නැති වලියක් ඇද ගන්න එපා. මම එතන හිටිය හින්ද දන්නවා මොකද උනේ කියල. හැබැයි ටීවී එකේ ගිහින් අපි නොන්ඩි උන එක වෙනම කතාවක්. නමුත් එතන හිටපු උන් දන්නවා ඉස්කෝල දෙකේම උන් වලිය යන එකෙනුත් මාරම ආතල් එකක් ගත්තේ කියල. වෙන ඉස්කෝල වල වලි වගේ නෙමෙයි මචන් මේව. වලිය යන අතරෙත් කඳුළු ගස් ගහපු එකෙනුත් කොල්ලෝ ටික මැක්සා ෆන් එකක් ගත්තේ. (මම මේ ගහ ගන්න එක හොඳයි කියනවා නෙමෙයි) බීල වලි දා ගත්ත උන්වත් දන්නේ නැතුව ඇති ඇයි ගහ ගත්තේ කියල. ආනන්දේ නාලන්දේ යාළුකම දන්නේ ඔය ඉස්කෝල දෙකට ගිය එකෙක් මිසක් වෙන එකෙක්ට ඒක හිතා ගන්නවත් බැහැ මචන්ලා. මම මේ ලොකු කමකට කියනව නෙමෙයි. නමුත් ඒකයි ඇත්ත.
මම මේ කතාව කිව්වේ අපේ පොදු සතුරා හම්බය අමතක වෙනවා අපි මෙතන මේ වලියක් හින්ද බෙදුනොත්. කරුණාකරලා මේකට කොමෙන්ට් නොදා හිටපල්ලා. අපි ඔක්කොම සිංහලයෝ අන්තිමේදී.
. oya Sirase un kiyana hatiyata api ehenam ape tent eke hitapu Anande unwa maranne epai ! GON part
sirawatama machan ! "ආනන්දේ නාලන්දේ යාළුකම දන්නේ ඔය ඉස්කෝල දෙකට ගිය එකෙක් මිසක් වෙන එකෙක්ට ඒක හිතා ගන්නවත් බැහැ මචන්ලා" 200% aththa !
ekenma machan ! math hitiya ! oya waliyak kiyala giya scene eke aththatama baluwoth waliyak giye na ! gaththa athal eka danne api witharai ! oya welawe ape Silver tent eke apith ekkama Anande unuth hitiya. oya Sirase un kiyana hatiyata api ehenam ape tent eke hitapu Anande unwa maranne epai ! GON part
![]()
paw ban ithin ! Sirase untath ithin anith skola walata kade gihin Brotherhood eka nathi karanna monawa hari karannath epai ! anika un meh dawaswala weeli weeli inna hatiyata hoda NEWS ekakuth epai!
oya Media karayonta enna kiyapan ape One day ekata ! edata unta adei Ananda Nalanda un ekata inna hati dakkama !

edata math enawa.... NC tent![]()