මම දන්නව මේක දැකල එකක් හරි අපහු Matrix බලනවා.
උඹල දන්න මේ වගේ හොඳ movies ටිකක් දාගෙන යමුකො.
Woke මගුල් ගෑවිච්ච ඒවනම් එපා.
උඹල දන්න මේ වගේ හොඳ movies ටිකක් දාගෙන යමුකො.
Woke මගුල් ගෑවිච්ච ඒවනම් එපා.
free guy බලපන්. matrix බලලා animatrix එකත බලලා free guy බලලා වැඩිපුර කල්පනා කරාට පස්සේ සත්‍ය අවබෝධ වුනා වගේ දැනෙයිමම දන්නව මේක දැකල එකක් හරි අපහු Matrix බලනවා.
උඹල දන්න මේ වගේ හොඳ movies ටිකක් දාගෙන යමුකො.
Woke මගුල් ගෑවිච්ච ඒවනම් එපා.
ආ සුපිරි.The Fight Club බලහන් same vibes
eka baluwa apu dawaswalama mama wadiya Ryan Reynoldsta kamathi na. deadpool hindada koheda.free guy බලපන්. matrix බලලා animatrix එකත බලලා free guy බලලා වැඩිපුර කල්පනා කරාට පස්සේ සත්‍ය අවබෝධ වුනා වගේ දැනෙයි
ආ සුපිරි.
------ Post added on Aug 13, 2025 at 2:23 PM
මෙන්න මෙයාගෙ video බලන්නකො. Matrix බැලුව වගේ නෙමෙයි. මොලේ විකාර වෙලා නවතින්නෙ.
![]()
මයින්ද මාත්තයගෙ කතාවක් බලමුද අපි
බෑ. බෑ. අර පොඩි එකෙක් ජයවේවා කිව්ව සීන් එකෙන් පස්සෙ මම මිනිහගෙ කතා අහන එක නැවැත්තුවමයින්ද මාත්තයගෙ කතාවක් බලමුද අපි

රට බේරඝත්ත නායකයගෙ කතා අහන්නෙ නෑ කියන්නෙ උබල මොන කුහුක මිනිස්සුදබෑ. බෑ. අර පොඩි එකෙක් ජයවේවා කිව්ව සීන් එකෙන් පස්සෙ මම මිනිහගෙ කතා අහන එක නැවැත්තුව![]()
one of the most over rated filmbridge to terabithia බලුව හෙන මුස්පේන්තු වයිබ් එකක් ආව.