ආපහු Matrix බලන්න හිතුනා.

max_pain

Well-known member
  • Jul 5, 2025
    4,221
    8,047
    113
    Galaha
    මම දන්නව මේක දැකල එකක් හරි අපහු Matrix බලනවා.
    උඹල දන්න මේ වගේ හොඳ movies ටිකක් දාගෙන යමුකො. :yes:
    Woke මගුල් ගෑවිච්ච ඒවනම් එපා. :no:
     

    Chicken Kottu

    Well-known member
  • Nov 9, 2022
    421
    473
    63
    මම දන්නව මේක දැකල එකක් හරි අපහු Matrix බලනවා.
    උඹල දන්න මේ වගේ හොඳ movies ටිකක් දාගෙන යමුකො. :yes:
    Woke මගුල් ගෑවිච්ච ඒවනම් එපා. :no:
    free guy බලපන්. matrix බලලා animatrix එකත බලලා free guy බලලා වැඩිපුර කල්පනා කරාට පස්සේ සත්‍ය අවබෝධ වුනා වගේ දැනෙයි🤣

    The Fight Club බලහන් same vibes
    ආ සුපිරි.
    ------ Post added on Aug 13, 2025 at 2:23 PM
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,221
    8,047
    113
    Galaha
    free guy බලපන්. matrix බලලා animatrix එකත බලලා free guy බලලා වැඩිපුර කල්පනා කරාට පස්සේ සත්‍ය අවබෝධ වුනා වගේ දැනෙයි🤣


    ආ සුපිරි.
    ------ Post added on Aug 13, 2025 at 2:23 PM
    eka baluwa apu dawaswalama mama wadiya Ryan Reynoldsta kamathi na. deadpool hindada koheda.
     

    ThadiPollenCepaDenawa

    Well-known member
  • Apr 11, 2025
    2,821
    5,080
    113
    පයියාගල
    බෑ. බෑ. අර පොඩි එකෙක් ජයවේවා කිව්ව සීන් එකෙන් පස්සෙ මම මිනිහගෙ කතා අහන එක නැවැත්තුව :rofl:
    රට බේරඝත්ත නායකයගෙ කතා අහන්නෙ නෑ කියන්නෙ උබල මොන කුහුක මිනිස්සුද
     
    • Love
    Reactions: sajith.xp.pk

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,933
    113
    බලලා නැත්නම් මේකත් බලන්න. 'Matrix' වල තිබ්බ 'vibe' එක මේ ෆිල්ම් එකෙත් තියෙනවා. 'Cinematography' වල එහෙමත් ලොකු සමානකම් තියෙනවා ෆිල්ම් දෙකේ. 'Matrix' එන්න අවුරුද්දකට ඉස්සෙල්ලා මේ ෆිල්ම් එක රිලීස් වුණේ.

    Dark City (1998)​

    s-l1200.jpg



    bqxu5zmakuc21.jpg
     

    sandaru d

    Well-known member
  • Nov 5, 2011
    4,860
    2,173
    113
    Galle
    කොහොමත් ලෝකෙ ටික ටික කෙලවීගෙන යන නිසා ඔය වගේ ෆිල්ම්ස් බලපල්ලා. ගොඩක් එවුන්ට තාම තේරීලා නැ මේ AI මගුලෙන් ලෝකෙම කෙල වෙනවා කියලා..

    Children of Men
    Ex Machina
    Her
    upgrade
    Idiocracy
    The Substance
    Looper
    Minority Report
    12 Monkeys
     
    Last edited: