ආයුබෝවන් කුකුලනි :)

Mind Writer

Member
Dec 19, 2017
676
75
0
අන්න අතන
Podi Silva - පොඩි සිල්වා;22629611 said:
ඔර වැඩ කරනකොට තියෙන අප්පිරියාව.. අප්පිරියා මල පෙරේත කාලකන්නි මජර ගතිය අයියේ.. ඒක යන්නේ නෑ ඉතෙන් ..

:baffled::baffled:
වැරදි එකට රිප්ලයි කරල වගේ :yes::yes:
 
  • Like
Reactions: SCBmedia

genius_EK

Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    මචං..

    ඉස්සර අපි
    දුවපු පැනපු
    ඉගෙනගත්ත
    කාලෙ ගිහින්
    අවුරුදු ගානක්
    දැන් ඒව
    සොඳුරු මතකයන්..

    ඒත් අපි අතර
    පපුවෙන් පපුවට
    බැඳුනු සහෝදරත්වය
    තාමත් එහෙමයි..

    මරන්න බෑ
    කාලයටත්
    ඒ බැඳීම්..

    වරෙන්
    ආයෙත් අළුත් කරන්න
    ඒ මතක
    ඒ බැඳීම්..

    අළුත් හුස්මක්
    එක්ක..

    ඒක පට්ට :D
    මම පොඩ්ඩක් කොට කරලා ගන්නම්
    ස්තුති වේවා :)


    +
     

    Mind Writer

    Member
    Dec 19, 2017
    676
    75
    0
    අන්න අතන
    සාදරයෙන් පිලිගන්නවා !!!
    උබ ඔහොම ආව කීවට මේකේ තොත්තුවක් එහෙම දීල පිළිගන්න ලලනාවෝ නම් නෑ :rofl::rofl:

    අපෝ අවුලක් නෑ බං උඹලගෙ සහෝදරකම ඇති හොඳටම :love::love::yes::yes:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    [FONT=&quot]ආයු[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot] [FONT=&quot]ආයුබෝමත්මැ වේවා!!![/FONT]
    [FONT=&quot]එළකිරියේ පෙදෙහි රස හව් විදින[/FONT],[FONT=&quot] කව් ලියන දුහුනන් හට වෙනම කොටසක් පරවේණියට වෙනුකොට ඇති බව ඔබතුමා හට බහුමානයෙන් දන්වා සිටිම්හ.[/FONT]
    [FONT=&quot]එහි කවි ලියන්නේ නම් මැනව.[/FONT]
    [/FONT]


    http://www.elakiri.com/forum/forumdisplay.php?f=34
    [FONT=&quot][/FONT]
     

    Mind Writer

    Member
    Dec 19, 2017
    676
    75
    0
    අන්න අතන
    [FONT=&quot]ආයු[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot] [FONT=&quot]ආයුබෝමත්මැ වේවා!!![/FONT]
    [FONT=&quot]එළකිරියේ පෙදෙහි රස හව් විදින[/FONT],[FONT=&quot] කව් ලියන දුහුනන් හට වෙනම කොටසක් පරවේණියට වෙනුකොට ඇති බව ඔබතුමා හට බහුමානයෙන් දන්වා සිටිම්හ.[/FONT]
    [FONT=&quot]එහි කවි ලියන්නේ නම් මැනව.[/FONT]
    [/FONT]


    http://www.elakiri.com/forum/forumdisplay.php?f=34
    [FONT=&quot][/FONT]

    බොහොමත්ම ස්තුතියි කිඹුල් දොස්තර මහතානෙණි :D:love:
     
    • Like
    Reactions: Capital_M

    Mind Writer

    Member
    Dec 19, 2017
    676
    75
    0
    අන්න අතන
    Podi Silva - පොඩි සිල්වා;22629859 said:
    :baffled::baffled:
    මමයි මේකේ රැගුම් පාලක් මණ්ඩලේ අජ්ජක්ශක
    උබ දාන්න කලින් එවලා Approve කර්ගෙන දාපන්
    හා ද

    බෑ වගේ බං :confused: