Podi Silva - පොඩි සිල්වා;22629611 said:ඔර වැඩ කරනකොට තියෙන අප්පිරියාව.. අප්පිරියා මල පෙරේත කාලකන්නි මජර ගතිය අයියේ.. ඒක යන්නේ නෑ ඉතෙන් ..


වැරදි එකට රිප්ලයි කරල වගේ


Podi Silva - පොඩි සිල්වා;22629611 said:ඔර වැඩ කරනකොට තියෙන අප්පිරියාව.. අප්පිරියා මල පෙරේත කාලකන්නි මජර ගතිය අයියේ.. ඒක යන්නේ නෑ ඉතෙන් ..




BALAGENA MEKA INNA EWUN NISA UBA LIFE ANITH PATTA HARENANA PULUWAN
මචං..
ඉස්සර අපි
දුවපු පැනපු
ඉගෙනගත්ත
කාලෙ ගිහින්
අවුරුදු ගානක්
දැන් ඒව
සොඳුරු මතකයන්..
ඒත් අපි අතර
පපුවෙන් පපුවට
බැඳුනු සහෝදරත්වය
තාමත් එහෙමයි..
මරන්න බෑ
කාලයටත්
ඒ බැඳීම්..
වරෙන්
ආයෙත් අළුත් කරන්න
ඒ මතක
ඒ බැඳීම්..
අළුත් හුස්මක්
එක්ක..


සාදරයෙන් පිලිගන්නවා !!!
උබ ඔහොම ආව කීවට මේකේ තොත්තුවක් එහෙම දීල පිළිගන්න ලලනාවෝ නම් නෑ![]()




[FONT="]ආයු[/FONT][FONT="][/FONT]
[FONT="] [FONT="]ආයුබෝමත්මැ වේවා!!![/FONT]
[FONT="]එළකිරියේ පෙදෙහි රස හව් විදින[/FONT],[FONT="] කව් ලියන දුහුනන් හට වෙනම කොටසක් පරවේණියට වෙනුකොට ඇති බව ඔබතුමා හට බහුමානයෙන් දන්වා සිටිම්හ.[/FONT]
[FONT="]එහි කවි ලියන්නේ නම් මැනව.[/FONT]
[/FONT]
http://www.elakiri.com/forum/forumdisplay.php?f=34
[FONT="][/FONT]


වැරදි එකට රිප්ලයි කරල වගේ![]()

Podi Silva - පොඩි සිල්වා;22629859 said:![]()
මමයි මේකේ රැගුම් පාලක් මණ්ඩලේ අජ්ජක්ශක
උබ දාන්න කලින් එවලා Approve කර්ගෙන දාපන්
හා ද

jaya wewa rasaya demu balanna


බොහොමත්ම ස්තුතියි කිඹුල් දොස්තර මහතානෙණි![]()
u just came to the site 
how do u knw that hes a doctor?u just came to the site
