ආයෙත් උබලට වද දෙනවා...

kinkon

Well-known member
  • Aug 5, 2007
    115,902
    2
    115,958
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    Pink Panther Heart GIF
     
    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    ඔකේ ඩයිසට්සු එන්ජිමක් තියෙන්නේ ඕක අහල තියෙන විදියට හොදයි මම ඕක ගන්න ගිහින් සල්ලි මැදිවෙලා elite එකක් ගත්ත .ලංකාවේ වැරදි කියන්නේ නැති වහනයක් කියපන් බලන්න. එත් හැම වහනේම ලංකාවේ දුවනවා v8 ඉදන් ඇල්ටෝ එක වෙනකල් මොකක් හරි ඇදයක් කියනවා. used හින්ද බලල ගන්න මරාල සෙට් කරගන්න නැතුව
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,539
    72,748
    113
    මාලඹේ
    බොරු කෙල්ලින එපා බන්....

    උබ දේශපාලන නූල් වල කෙලින ටොම්පච මෙතන අත අරින්න එපා...🤣
    උබ ට බරකරත්තයක් තියෙනවා ද කියපන් පොන්ස් එකත් නැහැ නේ 🤣🤣
     
    • Like
    Reactions: Pink panther

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,712
    2,191
    113
    මන් ඔකක් පැදලා තියෙනවා මැලෙසියාවෙදි. තෙල් ගැනනම් අයිඩියා එකක් නැ. Rm 10 ක් ගහලා හතර වටෙම දවස් තුනක් ඇවිදලත් කාර් එක බාර දෙද්දි තෙල් කටෙන් භාගයක් තිබ්බා. කම්ෆටබල් එකත් හොදයි. පිකප් එක නම් මදි. ජියර් ශිෆ්ට් වෙනවා තෙරෙනවා.
     
    sathmal

    Well-known member
  • Jun 30, 2012
    1,190
    945
    113
    උබ ට බරකරත්තයක් තියෙනවා ද කියපන් පොන්ස් එකත් නැහැ නේ 🤣🤣
    බර කරත්තයක්නම් නෑ මචන්.....

    මම ඔටො මොබයිල් මගේ ෆීල්ඩ් එකත් නෙවි.... ඒ වගේම පැය 24ම මේකෙ නිදාගන්න කෙනෙකුත් නෙවි....

    අනික මම perodua පදින/ පැදපු කෙනෙකුත් නෙවි. මගේ කසින්ට තියනවා. ඒකි එලයිට් (2011) , ඇක්සියා ( 2017) පදිනවා

    ⛔ මැලේසියා තමයි හදන්නෙ, අවුලක් නැද්ද

    මැලේසියාවේ තමා හදන්නේ ඒ උනාට Toyota Parts තමා ගොඩක් තියෙන්නේ Rebrand කරලා Perodua කියන්නෙත් Toyota ම තමයි

    මැලේසියාවේ හදන එක ඇත්ත.... Malaysian Brand. මා දන්නා තරමට විවා (එලයිට් එක ලන්කාවේ උනාටා විවා තමා මැලේසියාවේ ජනප්‍රිය) එකේ තියෙන්නෙ ටොයොටා පැසො 2007 - 2010 මොඩල් එකට සමාන අමතර කොටස්... නමුත් AXIA, BEZZA සහ MYVI වල පෙරඩුවා වලට ආවේනික කොටස් තිය්න්නේ බහුතරය..

    ⛔ ඔප්ශන් කොහොමද

    ලොකු Option ගොඩක් දැකලා නැහැ Basic ඒවා තියෙනවා කියලා දැක්කා යන කොට ( Power Sutters )

    ඇත්ත... කොහොමත් බජට් කාර් එකක ලොකු ඔප්ශන් බලාපොරොත්තු වෙන්න බෑ. eco idle වත් නෑ මන් දන්නා තරමට

    ⛔ තෙල් වැඩ කිරිල්ල කොහොමද?

    හොඳටම තෙල් වැඩ කරනවා.

    එලයිට් ( 13 - 14 per KM city limit) එක කරනවා ඇක්සියා (12 per KM city limit) එකට වඩා... (මැනුඑල් දන්නේ නැත. ඔටෝ ගැන කිව්වේ)

    ⛔ පාර්ට්ස් එහෙම තියෙනවද, සර්විස් එකට කොච්චර යනවද මෝමල්

    Parts තියෙනවා ඇති වෙන්න ලංකාවේ නැත්නම් පංචිකාවත්ත තේ සිසිල මෝටර්ස් එකට කියලා ගෙන්වා ගන්න පුළුවන්

    Service නම් අඩුම ගානක් යනවා ඇති පිටින් කරොත් Unimo දැම්මොත් නම් හොඳ ගානක් ගලවයි

    පාර්ට්ස් වල අඩුවක් තිබුනේ නෑ... නමුත් දැන් බඩු ලංකාවට එනවා අඩුයි..

    ⛔ එන්න බලන කොමන් ලෙඩ මොනවද?

    දන්න තරමින් ලෙඩ නැහැ Perodua වල කොහොමත් Interior design quality නැහැ Paint එක කාලයක් යනකොට පිච්චෙනවා

    default errors දන්නා තරමට නෑ... එලයිට් එක අවුරුදු 5ක් , ඇක්සියා එක අවුරුදු 3+ පේන්ට් ප්‍රශ්න ඇවිත් නෑ.. නඩත්තුව අනුව වෙන දෙයක්ද කියන්න දන්නෙ නෑ...
     
    උබට සිංහල තේරුම් ගන්න පුළුවන් නම් ඔය ලොක්කා වගේ ලියලා තියෙන්නෙත් මම ලියපු එකම තමා 🤣🤣🤣
    මම පොර කියන්න යන්නේ නැහැ මම ඌ අහපු එකට උත්තර දුන්නේ 🤣🤣
    උබ ට තදටම තියෙන්නේ හින මානේ පොඩ්ඩක් දොස්තර කෙනෙක් ට පෙන්නලා බෙහෙත් ගනින් 🤩🤩
    Bye එහෙනම් මම ගියා 🤭👌