ආයෙත් ප්‍රශ්නයක් මචන්ලා - මේපාර ඩුබායි අවුලක්

NRTG

Well-known member
  • Oct 19, 2019
    41,176
    198,748
    113
    Colombo, Sri Lanka
    ලංකාවේ අඩුවෙන්ම පඩියක් ගන්න ප්‍රයිවට් තැනක වැඩකරන කෙනා ඉස්සෙල්ලා ගිහින් බැලුවනම් හොඳයි
     

    NAdee56

    Well-known member
  • Feb 24, 2009
    582
    310
    63
    anywhere
    Adeh poddak hithala balapan Dubai kiyanne family friendly ratak newei Europe Australia wage lankawe unta family pitin gihin inna settle wenna ba, giyapu un innawa habai kalekin apahu lankawata enawa. anika umbala kochara kalekata yanna inne? Citizen PR melo deyak na. yanawanam palayan hodata income ekak education wagema life standards tiyana ratakata, nikan gani kegahana paliyata gihin amaruwe watenna epa.
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,874
    1
    51,852
    113
    ප*යාගල
    sorry.com
    Job eka set karalama denawa nam mulinma uba palayan.ganiwa thiyala
    uba goda giyoth ganiwath ganin.
    eka parata dennama amaruwe watenna epa bng. okun ohoma hitiyata ubalawa bimatama adala dawida kauda danne
     

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,611
    5,604
    113
    Colombo
    අපේ ගෑනිට රට යන පිස්සුව ගහලා. එකිගෙ නෑදෑ සනුහරයක් ඉන්නවා ඩුබායි වල. උන්ට ඇත්තටම සල්ලි තියනවා. මොකද දන්න හැටියට උන් මෙහේ සදා අනාත වෙලා ඉදල එහේ ගිහින් තමා ගොඩ ගිහින් තියෙන්නෙ, උන්ගෙන් එකියක් මෙයාව ෆෝම් කරලා. දැන් යන සීන් එකේ ඉන්නෙ. වයිෆ් government ජොබක් කරන්නෙ. එය හදන්නෙ පවුලම එක්ක යන්න. මගෙ පොඩි දෙන්න එකෙක් අවුරුදු 8යි අනිකට 13යි. පොඩි උන්ට English හොදට බෑ. Government School එකක තම ඉගන ගන්නෙ.

    මට IT Side එකෙ ජොබක් හොයල දෙන්නම්ලු. අපි දෙන්නගේ CV එවන්නලු.

    මේක හරියන වැඩක්ද බන්?
    මේ කලේ Dubai ගිහින් ගොඩ යන්න පුලුවන්ද?
    මේක ඉන්න තැනිනුත් පහලට වැටෙන වැඩක්ද?

    උපදෙසක් ඩීපල්ලකො.. මේක මේ ගෑනිටයි එකිගෙ අම්මටයි පැහදිලි කරල දෙන්න
    අනේ උඹෙත් බොරැව......
     

    නෝටි බබා

    Well-known member
  • Jul 16, 2014
    4,006
    5,305
    113
    තොටිල්ලේ
    Not even well qualified people can get a job with decent salary.

    You can hire 3/5yr experienced account for 3000aed and software engineer for 3000-5000aed from India and some are willing to work for even less.

    School fees are really high and with 2 kids you need at least 1 bed. That will cost you around 5K aed in Dubai.

    Unless you both can earn minimum 20k aed. Don't come. Im currently live in Dubai.

    Since you have two kids: For education, Housing, Transportation, Groceries ETC.; you will need minimum 20-25K AED per month (Combining your and wife's salaries).
    And bro remember, here you will be on ur own. Your kids will be alone in home while you and ur wife is working.
    Many workplaces have 6 Working days (Sat. Half Day).
    Medicine will be very expensive, if you don't get a good medical insurance by ur workplace.
    Think about all aspects before coming.

    This is it