ආයේ නම් දම්රෝ එකෙන් මුකුත් ගන්නේ නැ .

ThimalM™

Well-known member
  • Nov 4, 2010
    3,470
    2,499
    113
    ඉතින් මචන් උබ ගත්ත බඩුවක් අඩු කාලෙකින් කැඩුනා කියන්නේ බඩුවක් හොද නැ කියන එක (සරල සිංහලෙන් ),මේකේ කිදෙනෙක් අඩු කාලෙකින් service කලා කියලා කියලා තියෙනවද?
    එකම දේ දම්රෝ service එක නිසා මිනිස්සුන්ට එක තේරෙන්නේ නැ.
    හොදම උදාහරණෙ තමයි දැන් මේ ත්‍රෙඩ් එක දාපු කෙනත් දැම්මේ දම්රෝලට කියලා service එකට ආපු නැති නිසානේ, බැරි වෙලාවත් දම්රෝ එවුන් ඇවිල්ලා උගේ tv එක අරන් ගියානම් මේ thread එක වැටෙන්නේ නැනේ
    එකෙන් තේරෙන්නේ මොකක්ද... ඉතාමත් අඩු කාලයකදී ක්ෂය වෙන්න තරම් නිෂ්පාදන ගුණාත්මක බාවයක් දම්රෝ බොහෝ bandawala නොමැති බව, නමුත් අලවියෙන් පසු විශිෂ්ට සේවාවක් සැපයිම නිසා කවුරුත් මේකට වැරද්දක් කියන්නේ නැ, ඒ අඩුපාඩුව උඩ එන්නෙත් නැ,
    මිනිස්සු අනේ ඉක්මනට කඩුනනේ කියන්නේ නැ, අනේ ගෙදරටම ඇවිල්ලා හදලා දීලා ගියානේ කියලා කියන්නේ,
    මචන් ඕකත් ඇවිල්ලා marketing වල තියෙන සිද්දන්තයක්, වැඩේ තියෙන්නේ abans, singer එවුන් මේක තේරුම් අරගෙන නැ, අලවියෙන් පසු හොද සේවාවක් දෙනවානම් ඕන කුණු ගොඩාක් ඇගේ ගහන්න ලේසි......

    මුගේ යකාගේ logic එකක් නේ තියෙන්නේ. Best Service = Fail Products. එතකොට උන් විකුණන වෙන brand එකක් fail උනොත් එකත් DAMRO අවුලක්ද ? AC වගේ items වලට දෙන after services, annual maintenance contract ගැන අහල නෑද්ද ?

    මෙතන යන්නේ වෙන සින් එකක්.
     
    • Like
    Reactions: Fallujah

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    Damro මටත් එපා උනා උන්ගේ ශෝරුම් ගියාම
    පුටු වගයක් බලල මෙසෙකුයි ඔක්කොම හරි එහෙනම් මේ ටික දෙන්න කිව්වා
    බිලත් ගෙවන්න හදනකොට නිකන් ඇහුව මේ ටික දා ගන්න ලොරියක් සෙට් කරන්න කියල
    එතකොට කියනවා බඩු නැ දවස් 4 ඇතුලත ගෙදෙට්ට එවන්නම්ලු සල්ලි ගෙවල යන්නලු
    මුගේ අප්පට කියල තියා ගනින් කියල ආව
    ශෝරුම් තියන ඒවා දෙන්නත් බැලු එන දවස හරියටම කියන්නත් බැලු

    බඩු වල ගණන් අහනකොට අපි නයට අරන් යන්න ආව වගේ කතාව
    ෆෝන් ඔබ ඔබ බිම බලාගෙන ඔහේ කියනවා මල වදේ වගේ
    ශෝරුම් වල ඉන්න එවුන් නම් අන්තිමයි

    හෝමාගම එකෙත් ඕකම උනා
    කබඩ් වගයක් බලල මේක හොදයි කියනකොටම ස්ටොක් නැ
    සති 3 වගේ යනවලු අසේම්බල් කරලා ගෙන්න
    තියා ගනින් කියල හෝමාගම පොඩි ලීබඩු කඩේකින් අරන් ආව ගානත් අඩුයි
     
    • Like
    Reactions: sudathmadusanka

    wijebahu

    Well-known member
  • Apr 8, 2007
    11,759
    2,495
    113
    Kandy
    Damro eken gatha mukuth kedilwath ne magenam. Washing machine ekai, kettle ekai. pressure washer ekai thiyenawa. tama weda. aurud 3kata wada paranai
     
    • Like
    Reactions: akildila

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,408
    19,579
    113
    Colombo
    දම්රෝ එකෙන් බඩු අරගෙන තියනවා තාම කැඩිලා නැහැ මොනවත්
    මෙට්ටයක් ගත්තා ගන්නකොටම කිවුවා මාස 3ක්ද කොහෙද යනවා කියලා මාස දෙකකින් වගේ ගෙදරට ගෙනත් දුන්නා

    ඉනවෙක්ස් ප්‍රෙශර් කුකර් එකක් තිබ්බා ගෙදර, ඒක ගෙදර කවුරු හරි බිම දාල ඒකෙ මිටවල් හැඬල් කෑලි ටික කැඩිලා පුපුරලා තිබ්බා, පස්සෙ දවසක හරියට වහන්නෙ නැතිව ලිපේ තියලා ඒකෙ රබර් ගෑස්කට් එක පිච්චිලා තිබුනා, දම්රෝ එකට ගිහින් දුන්නා ලොක්ඩවුන් කාලෙම සති 3කින් විතර අර කැඩුන සේරම කෑලි ඔරිජිනල් විදියටම රීප්ලේස් කරලා ඔරිජිනල් ගෑස්කට් එකකුත් දාල රුපියල් 450ට හදලා දුන්නා. ඔන්ලයින් ගන්න තියනවා රබර් ගෑස්කට් එක විතරක් 700ක් විතර වෙනවා, ඔරිජිනල්ද දන්නෙ නැහැ, ප්ලාස්ටික් මිටවල් ටික ගන්න තියනවා ඒක 2000ක්ද කොහෙද.

    තව සොෆ්ට්ලොජික් එකෙන් වයිපරේගෙ තාත්ත මහන මැසින් එකක් ගෙවන්න අරගෙන ඒක වැඩ කරන්නෙ නැහැ, මෝටරේ වැඩ ඉදිකට්ට උඩ පහල යනවා හැබැයි මැහෙන්නෙ නැති අවුලක් තිබ්බා
    සොෆ්ට්ලොජික් එකට ගිහින් දීලා තිබ්බා, ගෙවපු සල්ලි වලින් වෙන මොනවා හරි ගන්න පුලුවන් හැබැයි ඒකට ගානක් අඩු කරන්න ඕන පැකේජ් ඕපන් කරපු නිසා කියලා කියලා තිබ්බා
    මම ගිහින් ඕක කතා කරාම ගානක් අඩු කරන්නමයි කියන්නෙ, ඒකෙ මැනේජර් ගෑනිට අතින් පාඩුව දරාගන්න වෙනවා කියලා, මම මුල ඉඳන් කියලා දුන්නා ෆැක්ටරි ෆෝල්ට් වලට ඇයි කවුරුවත් පාඩු දරාගෙන්නෙ හරියට වොරන්ටි නං කම්පැනි යවල මේක හදාගන්න කියලා, මාත් එක්ක කියවලා කියවලා අන්තිමට ඒකි කිවුවා මම කෑගැහුවට මැශින් එක වැඩ කරනවා ඒක නිසා සොෆ්ට්ලොජික් එකට පුලුවන් මේකෙ ගානක් අඩු කරගන්න අරවද මේවද, මං කිවුවා එහෙනං මහලා පෙන්නන්න කියලා ඒ ගෑනි ඒක සෙට් කරලා ඉවරවෙලා ඉදිකට්ට උඩ පහල යනවා පෙන්නලා කියනවා මේ වැඩ කරන්නෙ කියලා, මං රෙදි කෑල්ලක් මහල පෙන්නන්න කිවුවම මැහෙන්නෙ නැති උනාම ඒ ගෑනිගෙ ඇස් දෙකෙන් කඳුලු වැටුනෙ නෝන්ඩියට, එතන වැඩ කරන එවුනුත් ඇවිත් එක එක ඒව කරනවා හරියන්නෙ නැහැ උන්ටත් පට්ට නෝන්ඩිය, එකෙක් වචනයක් කතා කරනේ නෑ ඊට පස්සෙ
    අන්තිමට අර ගෙවපු ගානට වෙන බඩු වගයක් අර ගත්තා, ඒව නං අවුලක් උනේ නැහැ. මම අන්තිමට එහෙනං අපි යන්නං කියද්දි සේරම එක්ක බිම බලං හිටියා
    වැලිගම සොෆ්ට්ලොජික් එකේ, මම කන්වසේශන් එක රෙකෝඩ් කරගත්තා FB එහෙම දානවද කියලා හිතලත් දැම්මෙ නැහැ වැඩේ මට ඕන විදියට විසඳුන නිසා.
     

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,881
    113
    56
    400 : Bad Request
    Damro මටත් එපා උනා උන්ගේ ශෝරුම් ගියාම
    පුටු වගයක් බලල මෙසෙකුයි ඔක්කොම හරි එහෙනම් මේ ටික දෙන්න කිව්වා
    බිලත් ගෙවන්න හදනකොට නිකන් ඇහුව මේ ටික දා ගන්න ලොරියක් සෙට් කරන්න කියල
    එතකොට කියනවා බඩු නැ දවස් 4 ඇතුලත ගෙදෙට්ට එවන්නම්ලු සල්ලි ගෙවල යන්නලු
    මුගේ අප්පට කියල තියා ගනින් කියල ආව
    ශෝරුම් තියන ඒවා දෙන්නත් බැලු එන දවස හරියටම කියන්නත් බැලු

    බඩු වල ගණන් අහනකොට අපි නයට අරන් යන්න ආව වගේ කතාව
    ෆෝන් ඔබ ඔබ බිම බලාගෙන ඔහේ කියනවා මල වදේ වගේ
    ශෝරුම් වල ඉන්න එවුන් නම් අන්තිමයි

    හෝමාගම එකෙත් ඕකම උනා
    කබඩ් වගයක් බලල මේක හොදයි කියනකොටම ස්ටොක් නැ
    සති 3 වගේ යනවලු අසේම්බල් කරලා ගෙන්න
    තියා ගනින් කියල හෝමාගම පොඩි ලීබඩු කඩේකින් අරන් ආව ගානත් අඩුයි
    Meh Homagama (Makumbure) eke inna unge nam aulak ban, unge ali oluwa tiyenne .. Baduwak ganna giyama kisima go ekak naha ohe indala, anthimata kiyanava kal yana kathawa.. Kottawe eka hodai, eke kattiya nam hathara wate call karala kiyanava methana tiyenava puluwannam ganna nattam gennala dennam kiyala. Mata pain yana dura Makumbure eka ath mannam yanne na ekata..
     

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,336
    6,096
    113
    Ape gedara sisil fridge eksk tieyenne danata 15years walata wada wadyi and

    අපේ ගෙදර තියෙන්නේ සිසිල් fridge එකක් දැනට අවුරුදු 15කට වැඩ්යි එක පාරක්වත් service කරලා නෑ, tv එක LG led එකක් එකත් අවුරුදු 6කට වැඩි කිසිම අවුලක් නෑ,
    මට තියෙන ප්‍රස්නේ උබ ඇතුළුව බොහෝ දෙනෙක් කියනවා අද වෙනකම් service වල ප්‍රශ්නයක් නෑ කියලා, ae කියන්නේ දම්රෝ බඩු නිතර නිතර සවුත්තු වීමට ලක්‌ වෙනවද?
    හුගක් එවුන් කියනවා දම්රෝ service එක හොදයි, අරගෙන ටික කාලයයි එත් උන් ඇවිල්ලා හදලා දීලා ගියා මේ වගේ,......
    මේකේ හුගාක් එවුන්ගේ reply දැක්කම හිතෙන්නේ දම්රෝ බඩු අඩු කාලෙකින් කැඩෙන්න, ක්ෂය වෙන්න බලනවා නමුත් උන්ගේ after service එක නිසා ඒ අඩු පාඩුව complain එකක් නොවෙන තරමට වගබලාගෙන තියේනව කියන එක, මෙහෙම කිව්වා කියලා කවුරුත් මාත් එක්ක trigger වෙන්න නම් එපා
    ෆ්‍රිජ් එකනම් අවු 2ක් වැඩි.අද වෙනකන් අවුලක් නැහැ,.ඒක එක දිගට දාලා තියෙන්නේ.හොඳමදේ කරන්ට් එක යන්නේ නැති එක.
    ඊට කලින් අපෙත් තිබ්බෙ සිංගර් එකෙන් ගත්ත සිසිල් එකක්,එකයි මෙකෙයි විදුලිය භාවිතය අහසට පොළව වගේ
    වොශින් මැශින් එක 3 පාරක් කැඩුනා.තුන් පාරම අපේ වැරදි.දෙපාරක් ඇඳුම් එක්ක කාසි,කටු දාලා හිර වෙලා හැදුවා.
    තව පාරක් උඩ වයර් සෙට් එකක් මීයෙක් කාලා තිබ්බා.ඔය ඔක්කොම අන්ති දවසෙම ඇවිත් හදලා තිබ්බා
     
    • Like
    Reactions: NRTG

    sudathmadusanka

    Well-known member
  • Jul 12, 2011
    4,663
    545
    113
    Mangatta electric kettle ekatana warranty claim eka in hariyata kale na. Stainless steel eke malakada awa.item ekata item ekak replacement ekak denta thibuna. UN dunne na. Anith badunam warranty daanta une na thama
     

    Nee Ruu

    Well-known member
  • Dec 20, 2020
    308
    507
    93
    අබාන්ස් එකෙන් එල්. ජි ඒ/සි එකක් අරගත්තා... ඖරුදු 5 විතර කලින්... කිසි පිළිවලක් පරිසමක් නැතුව හයී කලා පොඩි කොල්ලෝ දෙන්නෙක් ඇවිත්... සේර්විස් කියල බොරුවක් කරලා යනවා මස තුනකට සැරයක්... ඖරුදු 2 කට පස්සේ කැඩුන... උන්ට කිඋවම ඇවිත් ටිකක් උඩින් වගේ බලල 25000ක් වෙන කැල්ලක් දන්නා ඕනේ කිඉඋව... 25000 බැන්දම හයි කරනවා කිඋව... එත් හරියටම මොකක්ද වෙලා තිය්නෙන්නේ කියල උන් හොයාගත්තේ නෑ... ඇතුලේ සම්පුර්ණ සේර්කිට් එකම දන්න තමයි ඔය ගාන... වැඩේ කියන්නේ උන් ගාව බඩු නෑළු දැන් ඖරුදු 3 කට වැඩිය නිකන් තියනවා... හදන්න ක්‍රමයක් නෑ...
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    මම ඔහොම කිවේ මට ලැබුණු අත්දැකීම් එක්ක. Abase උන් එක්ක පුදුම තරහක් අවේ බං. තිත්ත උනා. මම කිව ඔයාල ලග replacement නැත්නම් වෙන එකක් දෙන්න ඉතුරු ගාන මම ගෙවන්නම් කියල. උන් එකට කැමති උනේ නෑ. ඕක උනේ 2018 වගේ. damro උන් ඔහොම හොද service දෙද්දී අරුන් වගේ උන් එක්ක මල පනින්නේ නැද්ද කියපන්කො.
    අපෝ. අබාන්ස් නම් කතා කරන්න එපා. මම නම් තරහ කාරයෙක්ටවත් ඒකෙන් බඩු ගන්න දෙන්නෙ නෑ. පට්ටම ජරා අත්දැකීම් තියෙන්නෙ උන් එක්ක. ජරාම කම්පැනි එකක්.
     
    • Like
    Reactions: U-tag

    DevilRox

    Well-known member
  • Nov 3, 2011
    1,197
    489
    83
    cmb
    මමත් දම්රෝ එකෙන් වොශින් මශින් එකක් ගත්තා. අපේ වැරැද්දෙන් ඒකෙ පවර් යුනිට් එක පිච්චුනා. උන්ට කිඋවම ගෙදරටම ඇවිල්ල replace කරල ගියා. ආයේ පුච්ච්ගතොත් දෙන්නෙ නෑ කියලා. මට නම් service එක හොදයි.
    අනිත් එක මේ වගේ වෙලාවක ගෙවල් වලට මිනිස්සු එන්නෙ නැති එකත් සාදාරනයි. පොඩ්ඩක් ඉවසල ඉන්න.
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,962
    21,190
    113
    damroo sudda karanna epa

    uta prashnayak ne wela thiyenne
    okkoma company ekay made in india tv gennala meme wikunanawa
    owala durability eka naha maximum one year
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,914
    9,722
    113
    damroo sudda karanna epa

    uta prashnayak ne wela thiyenne
    okkoma company ekay made in india tv gennala meme wikunanawa
    owala durability eka naha maximum one year
    Kiyala wadak na meke okkoma inne eka company yak allan untama kade yana un..lankawe politics walath ehema ne lankawe wahallu tika..mehema kade yanakota un waraddak karath eka yata yanawa.
     
    • Like
    Reactions: EVC and akildila