ආවා ආවා.. කුමාර456 සමගින් 2016 ආවා....

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ෂා මරුනෙ

    තවුරුද්දේ කැලැන්ඩරේ ගත්ත ගමන් මම ඉස්සෙල්ලාම බලන්නේ වෙසක් කොයි කාලෙද කියලා.. හරිම සන්තෝසයි සහෝ... හරිම ස්අන්තොසයි...
    May 01 Sunday
    May 21 Saturday
    May 22 Sunday...
    :eek:

    මේ පාර (ඒ කියන්නේ 2016) ගොඩක් නිවාඩු වැටිල තියෙන්නෙ ඉරිදට.. :(:(
     

    thilihare

    Well-known member
  • Apr 30, 2013
    6,685
    742
    113
    Kandy
    Ela ela Jaya wewa :D Aluthin Mewwa 1 k patan gattha Essarahata balmu aniwa ape calender tika oyata.

    Pm 1 k dannam balanna
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    Ela ela Jaya wewa :D Aluthin Mewwa 1 k patan gattha Essarahata balmu aniwa ape calender tika oyata.

    Pm 1 k dannam balanna

    මෙව්ව එක සර්වප්‍රකාරයෙන් මෙව්වා වෙන්න කියල (සාර්ථක වෙන්න කියල) ඉතසිතින් ප්‍රාර්ථනා කරනවා... එහෙනන් මෙව්ව එකක් දාන්න පස්සෙ :P
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    හොද රන් තැඹිළි දැකල අත ගාල තියන අපි ඔය ගොලෑ පුවක් දැක්කට සැලෙන්නේ නෑ කුමාරයෝ.............

    දාර ලිඳක්.. බම්බලපිටිය පැත්තෙන් ජබුක් සද්දයක් ආවේ මොකද කියලා බැලුවා මම
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මේ පාර (ඒ කියන්නේ 2016) ගොඩක් නිවාඩු වැටිල තියෙන්නෙ ඉරිදට.. :(:(

    අලුත් අවුරුද්ද නම් ශේප්..
    බදාදා, බ්‍රහස්පතින්දා...:)
     
    11848983_407178072811226_1361379424_n.jpg
    meka dala hadala dpnko bn
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    හදිස්සියට එකක්වත් නැහැ බන්.. මේක මේ මම ම මගේම කැමරා එකෙන් ගත්ත එකක් නිසා ඒකෙ රෙසලූෂන් කීය උනත් උඹළ ඒ ගැන ආඩම්බර වෙයන්. ඔතන පින්තූරයක් නැති වුනත් මම මගේම කැමරා එකෙන් මහන්සියෙන් ගත්ත නිසා ෂා මරුනෙ වගේ මානසිකව නගින වදනක් කියපන් :growl::growl::baffled::baffled:
    ඉතිං යකෝ කැමරාවෙ හයි රෙසලූෂන් වදිනවනේ.. ඇයි උඹ මේ තරම් පොඩියට හැදුවෙ.. කුප්පයිනේ..:(

    ශා මරුනේ..:dull:
     

    Chamodi21

    Member
    Aug 23, 2015
    365
    54
    0
    දෑන් කාලෙ කෑල්න්ඩර් ඒල්ලනව නම් අඩුයි නේද සහෝ. :D මොක්ද හුගක් ආය කෑමති නෑ බිත්තී වීදිනවට. අනික දෑන් තාක්ෂනය දියූනුයි නේ දෑන් ඉස්ස්‍ර වගේ නෙමේ. ඒකත් ඒක හේතුවක්.
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    දාර ලිඳක්.. බම්බලපිටිය පැත්තෙන් ජබුක් සද්දයක් ආවේ මොකද කියලා බැලුවා මම

    ඊයෙ කිඹුලව බම්බලපිටියෙන් ෂේප් එකේ බේරල කොල්ලුපිටියට යවපු එකේ වැරැද්ද තමයි. පුලුවන්නන් උඹල අද කොල්ලුපිටියෙදි සෙට් වෙලා කිඹුලට පාර දීපන්..... :growl::growl:
    මේ මම කිව්වේ අර මුහුදු වතුර කිඹුල ගැන :baffled::baffled:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    Podi Silva - පොඩි සිල්වා;19005555 said:

    18+ නිසාත් උඹ තාම පොඩි සිල්වා නිසාත් මේ ත්‍රෙඩ් එක නොබලා හිටු.. :growl::growl:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඉතිං යකෝ කැමරාවෙ හයි රෙසලූෂන් වදිනවනේ.. ඇයි උඹ මේ තරම් පොඩියට හැදුවෙ.. කුප්පයිනේ..:(

    ශා මරුනේ..:dull:


    ඔව් බන්. හයි රෙස් එක (රෝ ෆයිල් එකත් තියෙනවා) බර වැඩි නිසා දැම්මේ නැහැ. නැත්නන් ලෝර්ඩ් වෙන්න පරක්කු වුනාම මුන් මගේ ඥාතීන් අමතනවා අනිවා... :baffled::baffled: