ෂා මරුනෙ
තවුරුද්දේ කැලැන්ඩරේ ගත්ත ගමන් මම ඉස්සෙල්ලාම බලන්නේ වෙසක් කොයි කාලෙද කියලා.. හරිම සන්තෝසයි සහෝ... හරිම ස්අන්තොසයි...
May 01 Sunday
May 21 Saturday
May 22 Sunday...
![]()


Ela ela Jaya wewaAluthin Mewwa 1 k patan gattha Essarahata balmu aniwa ape calender tika oyata.
Pm 1 k dannam balanna

හොද රන් තැඹිළි දැකල අත ගාල තියන අපි ඔය ගොලෑ පුවක් දැක්කට සැලෙන්නේ නෑ කුමාරයෝ.............
මේ පාර (ඒ කියන්නේ 2016) ගොඩක් නිවාඩු වැටිල තියෙන්නෙ ඉරිදට..![]()

හදිස්සියට එකක්වත් නැහැ බන්.. මේක මේ මම ම මගේම කැමරා එකෙන් ගත්ත එකක් නිසා ඒකෙ රෙසලූෂන් කීය උනත් උඹළ ඒ ගැන ආඩම්බර වෙයන්. ඔතන පින්තූරයක් නැති වුනත් මම මගේම කැමරා එකෙන් මහන්සියෙන් ගත්ත නිසා ෂා මරුනෙ වගේ මානසිකව නගින වදනක් කියපන්![]()


දාර ලිඳක්.. බම්බලපිටිය පැත්තෙන් ජබුක් සද්දයක් ආවේ මොකද කියලා බැලුවා මම




Podi Silva - පොඩි සිල්වා;19005555 said:


Patta Ah thamks Macho
Podi Silva - පොඩි සිල්වා;19005572 said:meka dala hadala dpnko bn![]()


ඉතිං යකෝ කැමරාවෙ හයි රෙසලූෂන් වදිනවනේ.. ඇයි උඹ මේ තරම් පොඩියට හැදුවෙ.. කුප්පයිනේ..
ශා මරුනේ..

