ආසාව

kellsupun

Member
Feb 12, 2010
61,910
3,299
0
Disce aut Discede
මච්න් ලා :rofl: අද මන් ආපහු Most Wanted ගේම් එක ගහන්න ආස හිතිලා:rolleyes: ඔන්න දෑම්ම ගේම් එක ඒත් වෑඩ කරන්නේ :angry::angry:නෑහෑ විස්ටා තමයි ඔස් එක මොකද දන්නේ නෑහෑ සීන් එක :eek: ඩබ්ල් කිලික් මෙන්න මේ එරර් එක එනවා
dfasdasa.jpg
රන් ඈස් ඈඩ්මින් දුන්නත් එනවා :sorry: මොකද මන් කරන්නේ හෙල්ප් එකක් දෙන්න නෑත්තම් බුම්ප් එකක් හරි දීලා යන්න
:(:(:(
 
  • Like
Reactions: ROMid and sudu pusa

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
මටත් ඔය ආසව ඇති වෙලා මම සති 2ක කට විතර කලින් ඇක්ස් පී වලට දැම්මා බන්:)
 
  • Like
Reactions: kellsupun

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ඔව් බන් මම 7න් දලා අයෙත් සතියෙන් ඇක්ස් පී දැම්මා:dull: එකෙන් තව වැඩගන්න පුලුවන් බන්:P
    බොරු කියන්න එපා බං:rolleyes:
    මං දන්නව උඔගේ මැෂින් එකට සෙවන් දාන්න බෑ කියලා:P