ආසි, හේර, පොරෝ , බුරු

SHEHAN_GIWANTHA

Well-known member
  • Dec 24, 2013
    11,944
    11,678
    113
    Omiyath e wage thamai bn..tricks thiyenawa...hena oluwen gahanna game ekak :yes: anith ekage waten kola, signal, e gana kalpanawen inna one hena scene thiyenawa :lol:

    Kauru hari omi danna ekek mewa kiyala deepallako :)

    Omi & Poker compare karanna ba ban
    Omi gahanne team ekak widiyata
    Eke kola okkoma ganne na
    Enna enna kola adu wenawa
    Poker wala tiyena sambawithawa kohomath naha
    Poker wala kamathi nan sellan nokara innath puluwan
    Thaman mokakda karanne kiyala thaman thiranaya karanne. Eka eka play karana widiyata galapenna play karanna one na
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    එත් games දහයකට වැඩ දන්නා කෙනෙක් නම් මට තම හම්බ වෙලා නැහැ..

    MAMA DANNAWA BAN 20 KATA WADA
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    හා හා කම්මැලි නැතුව ත්‍රෙඩ් එකක් දාපන් :D මම නං ඕමි ගහන්න විතරයි දන්නේ
    11.gif
    :yes:
     

    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,625
    1,475
    113
    වයබ පාලාතේ
    අජූද නීතිය කියලා පොතක් තියනවා
    එක්දාස් නමසීය බර ගනන් වල ලියපු
    එකේ තියනවා සෙල්ලම් 368 ක්
    කාර්ඩ් පැක් එකෙන් කරන .
     

    sankaja

    Well-known member
  • Dec 11, 2008
    1,211
    317
    83
    ඕමි, 904, 304, බූරු, 7 වාසි, වැඩි කොලේ දන්නවා.
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,957
    1
    9,755
    113
    Gampaha
    ඔන්න මම දන්න ගේම්ස්.. 10ට වඩා ඇති..

    1. ජෝඩු
    2. ජෝකර්
    3. ජූස්
    4. චීට්
    5. රජ හිඟන්නා
    6. ඕමි
    7. හත්වාසි
    8. 304
    9. බැල්ක්ජැක්
    10. පොකර්
    11. ඒශියා පොකර්
    12. හෝල්ඩ් එම් පොකර්
    13. ඔමහ
    14. බකර
    15. බූරු
    16. වෝර්
    :):)
     
    Last edited:

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මම දන්නෙ ඕමියි බූරුවයි විතරයි :sorry:
    පුලුවන්නං ඔය පැක් එකෙං කරන්න පුලුවන් මැජික් ටිකක් කියා දීපංකො :baffled:
     

    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy
    ඔන්න මම දන්න ගේම්ස්.. 10ට වඩා ඇති..

    1. ජෝඩු
    2. ජෝකර්
    3. ජූස්
    4. චීට්
      [*]රජ හිඟන්නා
    5. ඕමි
    6. හත්වාසි
    7. 304
    8. බැල්ක්ජැක්
    9. පොකර්
    10. ඒශියා පොකර්
    11. හෝල්ඩ් එම් පොකර්
    12. ඔමහ
    13. බකර
    14. බූරු
    15. වෝර්
    :):)

    meka patta athal kattiya set wela athal ekata oka tamai gahanne :)