ඇගේ පනුව..

manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    maචෝ මේ වීඩියෝ එක නොබලනම් යන්න එපා. බලපල්ල අපි ඇත්තටම හිතන් ඉන්නෙ මස්,මාලු කිව්වම නිකන් අපිට මාර සුවර් ඒ ගෑන හිතන්නවත් කම්මැලි නෙද, මම නම් ඔනම මස් ජාතියක් කනව, එත් බන් මේ වීඩියෝ එක බැලුවට පස්සේ අප්පිරියවක් අව බන්.

    • Like
    Reactions: jonhrcm

    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    එකනෙ බන්, මස් මාලු හොදට තම්බන්නේ.පණුවොයි බිත්තරයි විනාශ වෙන්න .එත් සමහර අපරදිග රටවල අමුවෙන් කනව එකයි ඔහොම වෙන්නෙ .මස් වල විතරක් නෙවෙයි මලුන්ගෙ ඇගෙත් පනුවො ඉන්නව.
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,563
    2,387
    113
    එකනෙ බන්, මස් මාලු හොදට තම්බන්නේ.පණුවොයි බිත්තරයි විනාශ වෙන්න .එත් සමහර අපරදිග රටවල අමුවෙන් කනව එකයි ඔහොම වෙන්නෙ .මස් වල විතරක් නෙවෙයි මලුන්ගෙ ඇගෙත් පනුවො ඉන්නව.

    :yes:

    මිනිස්සුන්ගෙත්.
     
    harshana001

    Active member
  • Mar 3, 2008
    728
    203
    43
    40
    අන්තිම ටික බැලුවද මූනෙන් එන පනුවෝ වගේ දේ......අම්මෝ....