ඇග සීතලවෙන,මයිල් කෙලින් වෙන X-RAY

hiran071

Well-known member
  • Jun 6, 2011
    745
    363
    63
    matale
    ඇග සීතලවෙන,මයිල් කෙලින් වෙන X-RAY

    අමුතු විදිහේ ඇග සීතල වෙන අනතුරු වලට ලක් වුන කට්ටියගේ 4to ටිකක් හම්බුනා..
    click
    click


    ගෑරුප්පුවක් උඩ අඩිය තිබ්බ පොරක්..
    click


    forkxraye1345391839164.jpg


    ඔලුව ඇතුලට ගිය උලක්‌
    click
    මේ අවුරුදු 16 ක කොල්ලෙක්,,යාළුවා විසින් speargun එකක් ලෝඩ් කරනකොට වැරදීමකින් ඉස්සරහට වෙලා ඉදලා
    click

    spearxraye1345391881106.jpg


    nail gun එකකින් ඔලුවටම වැදුන චීනෙක්
    click


    nailgunxraye13453919544.jpg


    අවුරුදු 100 කට විතර කලින් තිබ්බ BOAR යුද්දෙදි කකුලට බුලට් එකක් වැදුන සොල්දාදුවෙක්
    click


    bulletxray.jpg


    හැන්දක් ,බ්ලේඩ් එකක් එහෙම ගිලපු පොරක්
    click


    intestinexray.jpg


    හැට්ට කට්ටක් ගිලපු ගැනු කෙනෙක්...
    click
    හස්බන්ඩ් එක්ක තරහ වෙලාද දන් නෑ..

    safetypinxraye134539221.jpg


    දැලි පිහියක් සහ බ්ලේඩ් එකක් ගිලපු ඩයල් එකක්..
    click


    razorxray.jpg


    අති ප්‍රසිද්ද බඩේ අමතක වෙච්ච කතුර...මේක තිබ්ලා තියෙන්නේ ගෑනු කෙනෙක්ගේ බඩේ..හම්බෙලා තියෙන්නේ මාස 18 කට පස්සේ ..පොඩි බඩේ අමාරුවක් ආපු පාර හොස්පිටල් ගියාම..
    click

    scissorsxraye1345392429.jpg


    තවත් nailgun අනතුරක්..මේක අගල් 4 ක් දිගයි..පුදුමේ කියන්න වැදිච්ච මිනිහටම මේක දැනිලත් නෑ..මිනිහට මේක මාට්ටු වෙලා තියෙන්නේ දවස් 6 කට පස්සේ..යකාගේ පොරක්...
    click

    nailgunxrayaccident.jpg



    ෆෝන් එකක් ගිලපු එකෙක්...බඩේ දීත් කෝල් ආවද දන් නෑ...
    click

    cellphonexraye134539271.jpg



    ඔලුවටම වැදුන පිහි පාරක්..ඒත් මේ කොල්ල බේරුනාලු...

    knifexray.jpg


    තව පිහි පාරවල් කාපු ඩයල් එකක්..

    kinvesxraye134539281719.jpg


    හදිස්සියට බටර් පිහියත් ඇති..

    butterknifexraye1345392.jpg



    මේ තියෙන්නේ හිරකාරයෙක්ගේ ඔලුවට වැදිලා තිබිල හොයාගත්ත ජීවී අත් බෝම්බයක්...
    BOMB SQUED එකෙන්ද දන්නේ නෑ ගැලෙව්වේ..
    click

    grenadexraye13453928942.jpg



    මේක නම් කොහොම ,කොතනින් ඇතුලට ගියාද කියල දන්නේ නම් නෑ...18+ වෙන්න ඇති..
    click
    click

    bottlexraye134539293886.jpg




    නෙට් එකේ තමයි තිබ්බේ..හොද නම් දන්නවා නේ...comment ,bump දාල යන්න අනික් අයටත් බලන්න..
    click


    REP දුන්නට තරහත් නෑ
    click
     

    hiran071

    Well-known member
  • Jun 6, 2011
    745
    363
    63
    matale

    මේක මාත් දැක්ක බං..මේ කොල්ලගේ මුනටම බයික් එකක් වැදිල තියනවා...එපාර තමයි මෙහෙම කුඩු වෙලා තියෙන්නේ..:oo::oo::oo:

    sory sory matat ape duminda ayyata wage amathaka wenawa banzzz.. :lol:
     
    Last edited:
    • Like
    Reactions: chathura19900223

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,666
    68,031
    113
    මේක මාත් දැක්ක බං..මේ කොල්ලගේ මුනටම බයික් එකක් වැදිල තියනවා...එපාර තමයි මෙහෙම කුඩු වෙලා තියෙන්නේ..:oo::oo::oo:

    oya ape duminda ayyage ban :P