ඇග සීතලවෙන,මයිල් කෙලින් වෙන X-RAY
අමුතු විදිහේ ඇග සීතල වෙන අනතුරු වලට ලක් වුන කට්ටියගේ 4to ටිකක් හම්බුනා..
ගෑරුප්පුවක් උඩ අඩිය තිබ්බ පොරක්..
ඔලුව ඇතුලට ගිය උලක්
මේ අවුරුදු 16 ක කොල්ලෙක්,,යාළුවා විසින් speargun එකක් ලෝඩ් කරනකොට වැරදීමකින් ඉස්සරහට වෙලා ඉදලා
nail gun එකකින් ඔලුවටම වැදුන චීනෙක්
අවුරුදු 100 කට විතර කලින් තිබ්බ BOAR යුද්දෙදි කකුලට බුලට් එකක් වැදුන සොල්දාදුවෙක්
හැන්දක් ,බ්ලේඩ් එකක් එහෙම ගිලපු පොරක්
හැට්ට කට්ටක් ගිලපු ගැනු කෙනෙක්...
හස්බන්ඩ් එක්ක තරහ වෙලාද දන් නෑ..
දැලි පිහියක් සහ බ්ලේඩ් එකක් ගිලපු ඩයල් එකක්..
අති ප්රසිද්ද බඩේ අමතක වෙච්ච කතුර...මේක තිබ්ලා තියෙන්නේ ගෑනු කෙනෙක්ගේ බඩේ..හම්බෙලා තියෙන්නේ මාස 18 කට පස්සේ ..පොඩි බඩේ අමාරුවක් ආපු පාර හොස්පිටල් ගියාම..
තවත් nailgun අනතුරක්..මේක අගල් 4 ක් දිගයි..පුදුමේ කියන්න වැදිච්ච මිනිහටම මේක දැනිලත් නෑ..මිනිහට මේක මාට්ටු වෙලා තියෙන්නේ දවස් 6 කට පස්සේ..යකාගේ පොරක්...
ෆෝන් එකක් ගිලපු එකෙක්...බඩේ දීත් කෝල් ආවද දන් නෑ...
ඔලුවටම වැදුන පිහි පාරක්..ඒත් මේ කොල්ල බේරුනාලු...
තව පිහි පාරවල් කාපු ඩයල් එකක්..
හදිස්සියට බටර් පිහියත් ඇති..
මේ තියෙන්නේ හිරකාරයෙක්ගේ ඔලුවට වැදිලා තිබිල හොයාගත්ත ජීවී අත් බෝම්බයක්...
BOMB SQUED එකෙන්ද දන්නේ නෑ ගැලෙව්වේ..
මේක නම් කොහොම ,කොතනින් ඇතුලට ගියාද කියල දන්නේ නම් නෑ...18+ වෙන්න ඇති..
නෙට් එකේ තමයි තිබ්බේ..හොද නම් දන්නවා නේ...comment ,bump දාල යන්න අනික් අයටත් බලන්න..
REP දුන්නට තරහත් නෑ